චගු;11503412 said:වාල්මිකී වගේ හැත්ත පට්ට පල් බේගල් හදල අපිට අපේ ඉතිහාසයත් නැතිකලා.
මතක තියා ගනිමු: රාවණා රජුව යුද්ධයෙන් පරාජය කරන්න උන්ගෙ වඳුරු හමුදාවට බැරි උනා.. වල් කැනහිලෝ වගේ අන්තිමට කපටි කමින් දිනුවෙ.
චගු;11503412 said:ඉතම වටිනා ලිපියක් මල්ලි..
පොඩි දෙයක් මතක් උනා..
මේ රටේ ශ්රී විභූතිය තිබුනෙ විජය රජුට පස්සෙ නෙවෙයි. නියම සිංහල ජාතිය පැවතගෙන එන්නෙ මහා රාවණා රජතුමාගෙත් මුතුන්මිත්තන්ගෙ ඉඳල.. මනු වංශයෙ අපි.
අපේ අගනුවර පොළොන්නරුව නෙවෙයි.. පුලතිසි පුර..
ඉන්දීය ආභාශය නිසා අපිට අපේ ගම් වල නම් විතරක් නෙවෙයි, වාල්මිකී වගේ හැත්ත පට්ට පල් බේගල් හදල අපිට අපේ ඉතිහාසයත් නැතිකලා.
මතක තියා ගනිමු: රාවණා රජුව යුද්ධයෙන් පරාජය කරන්න උන්ගෙ වඳුරු හමුදාවට බැරි උනා.. වල් කැනහිලෝ වගේ අන්තිමට කපටි කමින් දිනුවෙ.
කරුණු ගොඩාක් තියෙනවා.. ඉඩ ලැබුන වෙලාවක ලියන්නම්.
හපොයි උදේ පාන්දරම ලේ කුපිත උණා මුන් අපිට කරපු දේවල් මතක් උණාම![]()

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ඔවුන් අපෙන් ඉගනගෙන අපෙන් දැනමුතූ කම් අරගෙන නැවත ඒව අපිටම දෙනව ඔවුන්ගේම නාමයක් යොදාගෙන
හරියට ඔවුන් හොයාගත්ත දෙයක් වගේ,ඉතීන් මේව බලන් ඉන්න රටේ අනාගතය බාරගන්න ඉන්න පොඩි දරුවො පවා හිතන්නෙ
මේව සුද්දගෙ වැඩ,සුද්ද තමයි මේව කලේ,ඔවුන් තමයි නියම වීරයො කියල
චගු;11504653 said:ඇත්ත මචන්.. අපේ අම්මල, ආච්චිල ගෙවල් වල ආහාර ඉව්වෙ මැටි වලන් වල..
සුද්ද ඇවිත් උගෙ ඇලුමිනියම් හට්ටියෙ මැටි ආලේප කරල කිව්ව NON-STICK PANS කියල.. අපේ කට්ටියත් ගිනි ගණන් දීල ඒවම ගන්න පටන් ගත්තා.
ඔන්න ඔහොමයි සුද්ද අපේ කුස්සියත් ආක්රමනය කලේ.

sad story machan. apata barida me nam tika aai sinhalawalata harawanna ? sri laankika apata thiyenne me punchi rata witharai. me rate bashawa saha sangskruthiya api raka ganna one. sinhala bawitha karanne lankawe witharai. me demallu tika apata ekath nathi karannai hadanne. me karala thiyena de harima waradi. me rate pradana bashawa wana sinhala bashawa api raka ganna one.
වටිනා ලිපියක්..
බෙදා ගත්තට ස්තුතියි flyD
rep++++