සිංහල ගම් නම් දෙමළ ඌරුවට යොදා ගැනීම

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඉතම වටිනා ලිපියක් මල්ලි..
    පොඩි දෙයක් මතක් උනා..
    මේ රටේ ශ්‍රී විභූතිය තිබුනෙ විජය රජුට පස්සෙ නෙවෙයි. නියම සිංහල ජාතිය පැවතගෙන එන්නෙ මහා රාවණා රජතුමාගෙත් මුතුන්මිත්තන්ගෙ ඉඳල.. මනු වංශයෙ අපි.
    අපේ අගනුවර පොළොන්නරුව නෙවෙයි.. පුලතිසි පුර..
    ඉන්දීය ආභාශය නිසා අපිට අපේ ගම් වල නම් විතරක් නෙවෙයි, වාල්මිකී වගේ හැත්ත පට්ට පල් බේගල් හදල අපිට අපේ ඉතිහාසයත් නැතිකලා.

    මතක තියා ගනිමු: රාවණා රජුව යුද්ධයෙන් පරාජය කරන්න උන්ගෙ වඳුරු හමුදාවට බැරි උනා.. වල් කැනහිලෝ වගේ අන්තිමට කපටි කමින් දිනුවෙ.

    කරුණු ගොඩාක් තියෙනවා.. ඉඩ ලැබුන වෙලාවක ලියන්නම්.

    හපොයි උදේ පාන්දරම ලේ කුපිත උණා මුන් අපිට කරපු දේවල් මතක් උණාම :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    චගු;11503412 said:
    වාල්මිකී වගේ හැත්ත පට්ට පල් බේගල් හදල අපිට අපේ ඉතිහාසයත් නැතිකලා.

    මතක තියා ගනිමු: රාවණා රජුව යුද්ධයෙන් පරාජය කරන්න උන්ගෙ වඳුරු හමුදාවට බැරි උනා.. වල් කැනහිලෝ වගේ අන්තිමට කපටි කමින් දිනුවෙ.

    නියමයි!!! හෙමීට ලියන්න කෝ ඒ කරුණු
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    චගු;11503412 said:
    ඉතම වටිනා ලිපියක් මල්ලි..
    පොඩි දෙයක් මතක් උනා..
    මේ රටේ ශ්‍රී විභූතිය තිබුනෙ විජය රජුට පස්සෙ නෙවෙයි. නියම සිංහල ජාතිය පැවතගෙන එන්නෙ මහා රාවණා රජතුමාගෙත් මුතුන්මිත්තන්ගෙ ඉඳල.. මනු වංශයෙ අපි.
    අපේ අගනුවර පොළොන්නරුව නෙවෙයි.. පුලතිසි පුර..
    ඉන්දීය ආභාශය නිසා අපිට අපේ ගම් වල නම් විතරක් නෙවෙයි, වාල්මිකී වගේ හැත්ත පට්ට පල් බේගල් හදල අපිට අපේ ඉතිහාසයත් නැතිකලා.

    මතක තියා ගනිමු: රාවණා රජුව යුද්ධයෙන් පරාජය කරන්න උන්ගෙ වඳුරු හමුදාවට බැරි උනා.. වල් කැනහිලෝ වගේ අන්තිමට කපටි කමින් දිනුවෙ.

    කරුණු ගොඩාක් තියෙනවා.. ඉඩ ලැබුන වෙලාවක ලියන්නම්.

    හපොයි උදේ පාන්දරම ලේ කුපිත උණා මුන් අපිට කරපු දේවල් මතක් උණාම :D
    16.jpg

    ඔව් අයියා ඇත්ත,මේ ගැන ලියපු හොඳ පොතක් තියනවා භද්‍රිජ මහින්ද ජයතිලක ලියපු ශ්‍රි රාවණ්ණා පුවත කියලා,අයියා කියවලා තියනවාද?​
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චගු;11503412 said:
    ඉතම වටිනා ලිපියක් මල්ලි..
    පොඩි දෙයක් මතක් උනා..
    මේ රටේ ශ්‍රී විභූතිය තිබුනෙ විජය රජුට පස්සෙ නෙවෙයි. නියම සිංහල ජාතිය පැවතගෙන එන්නෙ මහා රාවණා රජතුමාගෙත් මුතුන්මිත්තන්ගෙ ඉඳල.. මනු වංශයෙ අපි.
    අපේ අගනුවර පොළොන්නරුව නෙවෙයි.. පුලතිසි පුර..
    ඉන්දීය ආභාශය නිසා අපිට අපේ ගම් වල නම් විතරක් නෙවෙයි, වාල්මිකී වගේ හැත්ත පට්ට පල් බේගල් හදල අපිට අපේ ඉතිහාසයත් නැතිකලා.

    මතක තියා ගනිමු: රාවණා රජුව යුද්ධයෙන් පරාජය කරන්න උන්ගෙ වඳුරු හමුදාවට බැරි උනා.. වල් කැනහිලෝ වගේ අන්තිමට කපටි කමින් දිනුවෙ.

    කරුණු ගොඩාක් තියෙනවා.. ඉඩ ලැබුන වෙලාවක ලියන්නම්.

    හපොයි උදේ පාන්දරම ලේ කුපිත උණා මුන් අපිට කරපු දේවල් මතක් උණාම :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔබ හරි
    අතීතයේ ඉඳලම අපේ රට එක එක අක්‍රමන ත‍
    ර්ජනන් වලට මුහුණ දුන්න
    එ ඒ අක්‍රමනයන්ට බෞතිකමය වශයෙන් රට අල්ල ගන්න බැරි වුන නිසා සoස්කෘතිකමය වශයෙන්
    රට අක්‍රමනය කරීමට තැත් කලා

    අද ලoකාවේ විවිද ප්‍රදේශ වලට වීවිද නම් බාවිතා කරනව
    අපේ මිනිස්සුන්ගෙ සිය දැතින් ඉදිවුන මහඑලි තැන්න සුද්දෙක් හොර්ටන් කියල ඔහුගේ නම යොදාගෙන
    මහඑලි තැන්න හොර්ටන් තැන්න කරල තියෙනව

    එ වගේම උඩරට
    ඇත අතීතයේ සිටම පැවත එන වටිනාම සහ ඉස්තරම්ම වැවිලි ක්‍රම
    අද සුද්ද ඉන්ග්‍රීසියෙන් හඳුන් වල දෙනව අපේ රටට මෙක තමයි හොඳම වැවිලි ක්‍රමේ කියල
    ඔවුන් අපෙන් ඉගනගෙන අපෙන් දැනමුතූ කම් අරගෙන නැවත ඒව අපිටම දෙනව ඔවුන්ගේම නාමයක් යොදාගෙන
    හරියට ඔවුන් හොයාගත්ත දෙයක් වගේ,ඉතීන් මේව බලන් ඉන්න රටේ අනාගතය බාරගන්න ඉන්න පොඩි දරුවො පවා හිතන්නෙ
    මේව සුද්දගෙ වැඩ,සුද්ද තමයි මේව කලේ,ඔවුන් තමයි නියම වීරයො කියල
    මේ විදියට සoස්කෘතිකමය වශයෙන් රට ආක්‍රමනය
    වෙන එක අපි වහාම වැලැක්විය යුතුයි
    නැතහොත් දැන් මියදී සිටින අතීතයේ මේ දැ ගොඩ නැගූ අතීත හෙළ විරුවො ඔබට සාප කරාවි
    මොකද මේ හැමදෙයක් ම ගොඩනැගුනෙ ඔවුන්ගෙ ලේ දහඩිය කඳුලු මිශ්‍ර වූ ජීවිත කැපකීරිම
    කින් නිසා....!
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔවුන් අපෙන් ඉගනගෙන අපෙන් දැනමුතූ කම් අරගෙන නැවත ඒව අපිටම දෙනව ඔවුන්ගේම නාමයක් යොදාගෙන
    හරියට ඔවුන් හොයාගත්ත දෙයක් වගේ,ඉතීන් මේව බලන් ඉන්න රටේ අනාගතය බාරගන්න ඉන්න පොඩි දරුවො පවා හිතන්නෙ
    මේව සුද්දගෙ වැඩ,සුද්ද තමයි මේව කලේ,ඔවුන් තමයි නියම වීරයො කියල

    ඇත්ත මචන්.. අපේ අම්මල, ආච්චිල ගෙවල් වල ආහාර ඉව්වෙ මැටි වලන් වල..
    සුද්ද ඇවිත් උගෙ ඇලුමිනියම් හට්ටියෙ මැටි ආලේප කරල කිව්ව NON-STICK PANS කියල.. අපේ කට්ටියත් ගිනි ගණන් දීල ඒවම ගන්න පටන් ගත්තා.
    ඔන්න ඔහොමයි සුද්ද අපේ කුස්සියත් ආක්‍රමනය කලේ.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    චගු;11504653 said:

    ඔවු මචන්
    අර මැටි හට්ටියෙ තියෙන සිසිල් ගතිය එකෙ තියෙන ගුණය නැති කරල
    අන්තිමේට අපේ කැම වලට රසායනික දේවල් එකතු කරල
    අපිට නොමිලේ ලෙඩ අරන්දුන්න

    :no::no:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    sad story machan. apata barida me nam tika aai sinhalawalata harawanna ? sri laankika apata thiyenne me punchi rata witharai. me rate bashawa saha sangskruthiya api raka ganna one. sinhala bawitha karanne lankawe witharai. me demallu tika apata ekath nathi karannai hadanne. me karala thiyena de harima waradi. me rate pradana bashawa wana sinhala bashawa api raka ganna one. :yes::yes::yes::yes::yes:
    මෙහෙමයි සහෝදර
    දමිළ සහ මුස්ලිම් ජ්නතාව කියන්නෙ අපේ සහෝදර ජනතාව
    ඒ කාවවත් පරයා නැගී සිටීමට අපට අවශ්‍යතාවයක් වත් උවමනාවක් වත් නැ
    අපිට ඔන එ අයත් එක්ක සමගිව නැගීසිටින්නයි

    කවුරු හෝ
    අපේ සoස්කෘතිය වනසන්න හදනවන එකට එරෙහිවෙන්න ඔන,
    ඒ ලෙස එරෙහි විය යුත්තේ සමස්ත ජාතියටම නොව එම වරද කල පුද්ගලයාට පමණි
    අපි ජාතිවාදයක් ආගම් වාදයක් නැතුව සාමකාමිව මේ ගමන යමූ