සිංහල ගීතයේ අනාගතය 🤡

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    ඉස්සර ස්කුල් වෑන් එකේ ගෙදර එන ගමන් ගීතයෙන් ගීතය කරනවා.. සින්දුවක් මතක් උනේ නැත්නම් අපේ එකෙක් හිටියා කටට එන වචන දාල මේ වගේ සින්දුවක් හදල ඒ වෙලාවේ කියලා අහනවා, "ඇයි බන් උබල අහල නැද්ද ? " කියලා :lol: ඌත් මූට වඩා හොදයි බන්. :baffled:


    අනාගතය පැහැදිලි..
    ආයෙත් අහලා .. බේරේ වැවේ වතුර වගේ පැහැදිලියි බන්..
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    හැමදේම වගේ සින්දුත් අනිත් අය ලියලා තනු දාලා කියලා ප්‍රචාරය කරනකං බලං ඉන්න එපා.
    ලැජ්ජ නැද්ද?
    ඔය පුලුපුලුවන් විදිහට ගෙවල්වල කියාගන්න.
     
    • Like
    Reactions: D_Mad

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හරි බන් ඉස්සර සිංදු කිව්වේ ගායකයෝ.ඕවට විෂුවල් ,advance music තිබ්බේ නෑ.ඉතින් සුපිරිම ගායකයෝ තමයි හිටියේ මොකද කටහඬ , ගීතයේ නලවන්න ඕනේ තැන් වගේ ඒවා ඒ අයට සුපිරියට පුළුවන් නිසා .
    දැන් තත්වේ වෙනස්.ලක්ෂ 10 විතර වියදම් කරාම ඕන හාල්පරුවෙක්ට සිංදුවක් කියලා youtube fb දාන්න පුළුවන්. අලුත් පරම්පරාවේ එවුනුත් දන්නේ මේ සිංදු විතරයි මොකද උන් දකින්නේ මේවා විතරක්ම නිසා.