සිංහල ගීත හැදුනු හැටි...

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
සිංහල ගීත හැදුනු හැටි...

මචංලා !!
ස්වභාවිත සිංහල ගීත හැදුනු හැටි විස්තර කරල තියන වෙබ් සයිට්, බ්ලොග්, පොත් මොනාද තියෙන්නෙ කියල දන්න අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්න.
තෑන්ක්ස්...:D
 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උපාලි කන්නන්ගර කියපු
    පුස්කොල තෝඩුව , සුන්දර ගම්මානේක මැද්දේ නම් ජන කවි අනුභාෂයෙන් හැඳුනේ.

    ලඳුනේ සිංදුව නම් හැදුනේ ගනිකාවක් ගේ ජිවිතය අනුසාරයෙන්,
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    උපාලි කන්නන්ගර කියපු
    පුස්කොල තෝඩුව , සුන්දර ගම්මානේක මැද්දේ නම් ජන කවි අනුභාෂයෙන් හැඳුනේ.

    ලඳුනේ සිංදුව නම් හැදුනේ ගනිකාවක් ගේ ජිවිතය අනුසාරයෙන්,
    එළ මචං.
    මේ ගැන නෙට් එකේ වැඩිය නෑ වගේ
    බුක්ශොප් එකකින්ම බලන්න වෙයි වගේ