සිංහල ගුරැතුමි

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
සිංහල ගුරැතුමි

30jsd2s.jpg

  • Like
Reactions: nwnbs

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    arthaya nam hondai.... mudalata hama dema yatawenawa.... eth sinhala wedi unda..?? ayi demala wedi unda paththu wune ma nedda.? demala wedi unda walin neda okkoma issellama winasa wenna patan gaththe..?
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    arthaya nam hondai.... mudalata hama dema yatawenawa.... eth sinhala wedi unda..?? ayi demala wedi unda paththu wune ma nedda.? demala wedi unda walin neda okkoma issellama winasa wenna patan gaththe..?

    mama sinhala mata aithiyak thiyenne sinhala gena katha karanna
    anika wedi unda paththu karanna thallu kale sinhala balalobhin (machan ithihasaya hoyanna)
    thankx dude
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama sinhala mata aithiyak thiyenne sinhala gena katha karanna
    anika wedi unda paththu karanna thallu kale sinhala balalobhin (machan ithihasaya hoyanna)
    thankx dude

    ayithiya gena nam kisima wiwadayak ne.... :):):)

    umbaa hariyatama hari wachane pawichchi kara:):).... ekata mama ekangai.... eth samaharu mekata pawichchi karanne weradi wachane.... :) mama danna tharamin bandaranayaka karapuwa thamai me api windewwe..... deshapalana bala lobaya nisa minissu ketewwa...
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ayithiya gena nam kisima wiwadayak ne.... :):):)

    umbaa hariyatama hari wachane pawichchi kara:):).... ekata mama ekangai.... eth samaharu mekata pawichchi karanne weradi wachane.... :) mama danna tharamin bandaranayaka karapuwa thamai me api windewwe..... deshapalana bala lobaya nisa minissu ketewwa...

    Api hemoma S.W.R.D ta benala atha hodagannawa hebei getaluwata ita wada ithihasayak thiyenawa, namuth eyata visadum diya hekiwa thibu hema thenadima ape edithara nayakayo eka maga harinawa passe minisun laksha ganakage mini mathin meka dinanawa
    dinalath paradai kiya penna ganna kalaya wedi etha nowei
    ඉතිං සබද
    මම බලා හිදිමි
    උසම උස කදු ගැටයකට වි
    හති ලන අයුරැ
    වීර සෙන්පතින්
    මවිබිමෙ විජයග්‍රහණයෙන් පසු
    හුස්ම ගන්නවත් බැරි
    මිනිසුන් එකා දෙන්නා
    පසු කර
    මම බෝහෝ දුර ඇවිත්
     
    Jul 24, 2008
    1,633
    33

    hamadama wagey obata acharaya macho.. meyka thamai wenny..
    :dull::dull::dull:
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    හැමදාමත් වගේ අපි නොබලන පැත්තකින් බලලා කරපු ලස්සන නිර්මාණයක් අයියේ.ඇත්තටම ලස්සනයි.....ඒත් මට අර සිංහල උන්ඩ කියන තැන නම් තේරෙන්නේ නෑ...කැමති නම් චුට්ටක් පැහැදිලි කරන්නකෝ...:D
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    හැමදාමත් වගේ අපි නොබලන පැත්තකින් බලලා කරපු ලස්සන නිර්මාණයක් අයියේ.ඇත්තටම ලස්සනයි.....ඒත් මට අර සිංහල උන්ඩ කියන තැන නම් තේරෙන්නේ නෑ...කැමති නම් චුට්ටක් පැහැදිලි කරන්නකෝ...:D

    තේරෙන්නැද්ද මචං, මෙයා මේ කියන්නේ සිංහල හමුදාව අහිංසක දෙමළ මිනිස්සුන්ව මැරුවා කියලයි. මට නම් පේන්නේ මෙයාට කොටි පරාද වෙච්ච එක ඉවසන්න බෑ වගේ...
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    තේරෙන්නැද්ද මචං, මෙයා මේ කියන්නේ සිංහල හමුදාව අහිංසක දෙමළ මිනිස්සුන්ව මැරුවා කියලයි. මට නම් පේන්නේ මෙයාට කොටි පරාද වෙච්ච එක ඉවසන්න බෑ වගේ...

    oya wage jathiwadi minisun thun kallma meeke unna, deen ewaye raga digata harahata penawa ekata kala ekata gahala depeththata eraganna heti. oka mee inna minisunge jathake wereddak....

    (meka anek Ayua ganna epa kiyala karunawen illanawa)
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    oya wage jathiwadi minisun thun kallma meeke unna, deen ewaye raga digata harahata penawa ekata kala ekata gahala depeththata eraganna heti. oka mee inna minisunge jathake wereddak....

    (meka anek Ayua ganna epa kiyala karunawen illanawa)

    ඔයා මං අහලා තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්නකො, කසිකබල් බයිලා කියන්නැතුව.
    ඊට පස්සේ කියන්න ඔය "ජාතිවාදියෙක්" කියන්නෙ මොකෙක්ද කියලා...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය නිර්මානයම ඇයි අපිට දකුනටත් ආදේශ කරන්න බැරි...

    දකුණේ පාසැලක ලමයෙක් ටකරන් ස්කෝල මඩුවට වෙලා ඉකි බිදිමින් උතුරේ ත්‍රස්තයෙකුගේ බෝමබයෙන් මිය ගිය තම හොඳම යාළුවා නැත්නම් තමන්ගෙම අය්යා නංගි මල්ලී ගැන හිත හිතා ඉන්න අයුරක් ගැන..

    එතනදී මෙය පටන් ගත්තේ කවදාද හෝ කව්ද කියා ඉතිහාසය හාරා අවුස්සා බැලීමට වඩා වැදගත් වන්නේ මින් මතුවට උතුරෙත් දකුනෙත් එවන් ජීවිත අසරන නොකරන්නට හා ඒවා රැක ගන්නට අප සමාජයක් වශයෙන් නැගී සිටිය යුත්තේ කෙලෙසදැයි නුවණින් විමසා බලා එතැනට කටයුතු කිරීමයි...

    ඔය ප්‍රශ්නය හරියට විලක්කුවක කොන් දෙක වගේ. කොයි පැත්ත ගත්තත් දෙපැත්තම ගින්නෙන් දැවෙනවා...

    නිර්මානය ගැන මගේ අදහස එයයි..

    උඹට ජය.....