සිංහල ගේම් එකක්

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    සිංහල ගේම් එකක්

    මෙන්න අද මම ගෙනාවා ඔයාලට සිංහල ඕමි ගේම් එක :P:P

    welcome_image.jpg


    giant-playing-cards-pack-229-p.jpg



    මෙතනින් Download කරලම බලාගන්නකෝ :yes::yes:

    http://adf.ly/4Gvoz:love::love::love::love:


    හොදයි නම් කොමෙන්ටු සහ රෙප්පු ++ දාගෙනම යන්න :D:D:D:D
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මේක ඇවිත් ගොගක් කල් බන්

    :eek::eek::eek: ඔන්න ඔහේ කමක් නෑ. දැකල නැති අයත් ඉන්නවනේ ..අපි විතරක් තනියම තියාගන්න හොද නැනේ ;)
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    එළ හරකා;11654242 said:
    me umba game ekak kiyala mona magulak dala denawada kawuda danne obannath bayai hack da danna :confused:

    උබව හැක් කරන්න තාම Junior වැඩි :lol:.ටිකක් Senior වෙලා එන්නකෝ :nerd: .. මොන මගුලකටද බන උබව හැක් කරන්නේ ..මේක ගේම් එකක් විතරයි :dull:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කොමෙන්ට් සහ රෙප් දුන්න සහෝදරයින්ට මාගේ හදපිරි ප්‍රණාමය
     
    • Like
    Reactions: පුතා

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    එළ හරකා;11654242 said:
    me umba game ekak kiyala mona magulak dala denawada kawuda danne obannath bayai hack da danna :confused:

    :nerd:අපරාදෙ බන් උඹ ඉන්ටනෙට් යන්න වියදම් කරන සල්ලි.....