සිංහල චන්ද ලක්ෂ 100යි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිංහල චන්ද ලක්ෂ 100යි

    ලක්ෂ 11ක් ශ්‍රී ලංකා එකට
    ලක්ෂ 6ක් ජෙප්පො
    ලක්ෂ 35 යූන්පි
    එතනම සිංහල චන්ද ලක්ෂ සීයෙන් ලක්ෂ 52ක් තියෙනවා.
    ගෝටාට හැමිනෙනවා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැමිනෙනවනං මෙහෙම ත්‍රෙඩ් දාගෙන අඬන්නෙ මොකෝ ?
    ගෝඨට නං හැමිනෙයිද නැද්ද දන්නෑ
    දැනටමත් හොඳටම හැමිනිලා තියෙන්නෙ කාටද කියල නං පේනව :yes:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    Jeppo 7 lakhs hitiya neda 2018 election eke? UNP ekata 36 lakhs, UPFA 15 lakhs

    mekai unp ekata sinhala votes 40lakhs, jvp 10 lacks.slfp 18lacks vennath puluvan. ethanama sinhala votes 68lacks enava.ehema unoth goatata 32k enne
    gota vage killer kenekta loku ganakata yanna baha.:baffled:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    Dekata bedila chanda madi unaama yaman Muslim & Tamil paksha walata higaa gena. Ekathu wela ekekta dipalla. Sajith barinam Gota ta hari. Sinhala un witharai mehema bedenne.
     
    • Like
    Reactions: hichchiputha