සිංහල චන්ද

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,321
    12,585
    113
    Piliyandala
    කියන්න දුකයි, සිංහලු බෙදිලා තියෙන බෙදිල්ල:baffled:

    ගෝටා ගේ සෙට් එක
    මයිත්‍රී සෙට් එක
    රනිල්ගේ සෙට් එක
    සජියගේ සෙට් එක
    අනුරගේ සෙට් එක

    තව පල්ලෙවත්තට ටිකයි
    නාගහනන්ද ට ටිකයි

    කොහේටවත් නැති චන්දෙ දෙන්නේ නෑ කියල හිතන් ඉන්න සිංහල සෙට් එකයි....

    කොහොමද ඔය අතරේ මුසිලිම් එවුනුයි දෙමලයි එකතු වෙලා සිංහලු මරා ගන්න අතරේ උන්ගේ එකෙක් දැම්මල ගේම ගැස්සුවොත් අනිත් එවුන්ට නැට්ට පුකේ ගහන ඉන්න වෙනවා.:angry::angry:

    කොහොමත් සිංහලු එක එකාට චන්දෙ දුන්නට මුස්ලිම් මිනිහ චන්දෙ දෙන්නේ උන්ගේ එවුන්ට දෙමල දෙමළට.. එක වෙනස් වෙන්නේ නෑ. බඩේ බත් වගේ ෂුවර් උන්ට ඒවා...

    දැන් දෙමල සෙට් එක අල්ලන්න අමාරුයි උතුරට දේශපාලන විසඳුමක් දෙනවා කියල..

    සිංහලු වඳ වෙලා යයි ඉස්සරහට :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔක කොච්චර තෙරුම් කලාත් වැඩක් නැ...දෙමල කියලා පොල් ලෙල්ලක් දැම්මත් දෙමලු ටික චන්දෙ දෙනවා...මුස්ලිම් කියලා තොප්පියක් දැම්මත් උන් චන්දෙ දෙනවා..
    අපෙ සිංහල එකෙක්ට කිවිවොත් චන්දයක් දෙන්න කියලා දාන එකාගෙ ජාතකෙ හොයනවා...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,585
    113
    Piliyandala
    2500යි ඈවරයි දෑවරයි..

    හා බොරුද බලපන්. චන්දෙ වෙනකන් එක එකාට කඩේ ගිහිල්ල මරාගෙන අන්තිමට ඔක්කොම එකම පෝලිමේ පෙට්රෝල් ගහන්න,:sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,585
    113
    Piliyandala
    ඔක කොච්චර තෙරුම් කලාත් වැඩක් නැ...දෙමල කියලා පොල් ලෙල්ලක් දැම්මත් දෙමලු ටික චන්දෙ දෙනවා...මුස්ලිම් කියලා තොප්පියක් දැම්මත් උන් චන්දෙ දෙනවා..
    අපෙ සිංහල එකෙක්ට කිවිවොත් චන්දයක් දෙන්න කියලා දාන එකාගෙ ජාතකෙ හොයනවා...

    කියල වැඩක් නෑ.. දෙමලු මුස්ලිම් එවුන් දන්නෙවත් නෑ සමහර දේසපාළුවන් ව.. උන්ට එකෙන් ඇති වැඩකුත් නෑ.. මොකද උන්ට උන්ගේ සෙට් එක හිටියනම් ඇති. කෙල වෙන්න දෙයක් නෑ අමුතුවෙන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කියල වැඩක් නෑ.. දෙමලු මුස්ලිම් එවුන් දන්නෙවත් නෑ සමහර දේසපාළුවන් ව.. උන්ට එකෙන් ඇති වැඩකුත් නෑ.. මොකද උන්ට උන්ගේ සෙට් එක හිටියනම් ඇති. කෙල වෙන්න දෙයක් නෑ අමුතුවෙන්

    ඔක තෙරුම් කරන්න ගිහින් මෙකෙ ඉන්න දෙශපාලන ඔස්තාර් ලාගෙන් මම හොදට අහගත්තා..එදා ඉදන් මම හිතාගත්තා කිසිම වෙලාවක ඔවා කියන්නෙ නැ කියලා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    කියන්න දුකයි, සිංහලු බෙදිලා තියෙන බෙදිල්ල:baffled:

    ගෝටා ගේ සෙට් එක
    මයිත්‍රී සෙට් එක
    රනිල්ගේ සෙට් එක
    සජියගේ සෙට් එක
    අනුරගේ සෙට් එක

    තව පල්ලෙවත්තට ටිකයි
    නාගහනන්ද ට ටිකයි

    කොහේටවත් නැති චන්දෙ දෙන්නේ නෑ කියල හිතන් ඉන්න සිංහල සෙට් එකයි....

    කොහොමද ඔය අතරේ මුසිලිම් එවුනුයි දෙමලයි එකතු වෙලා සිංහලු මරා ගන්න අතරේ උන්ගේ එකෙක් දැම්මල ගේම ගැස්සුවොත් අනිත් එවුන්ට නැට්ට පුකේ ගහන ඉන්න වෙනවා.:angry::angry:

    කොහොමත් සිංහලු එක එකාට චන්දෙ දුන්නට මුස්ලිම් මිනිහ චන්දෙ දෙන්නේ උන්ගේ එවුන්ට දෙමල දෙමළට.. එක වෙනස් වෙන්නේ නෑ. බඩේ බත් වගේ ෂුවර් උන්ට ඒවා...

    දැන් දෙමල සෙට් එක අල්ලන්න අමාරුයි උතුරට දේශපාලන විසඳුමක් දෙනවා කියල..

    සිංහලු වඳ වෙලා යයි ඉස්සරහට :yes:

    එකෙක් නැහැනෙ සිංහලු බෙදන්නෙ නැතුව කතිරයක් ගහන්න පුළුවන් එකෙක්.:rolleyes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔක තෙරුම් කරන්න ගිහින් මෙකෙ ඉන්න දෙශපාලන ඔස්තාර් ලාගෙන් මම හොදට අහගත්තා..එදා ඉදන් මම හිතාගත්තා කිසිම වෙලාවක ඔවා කියන්නෙ නැ කියලා..
    ඔයා රටින් එළියේ නෙමෙයිනේ ඉන්නේ.. එක නිසා ඕක තේරෙන්නේ නැහැ.. සිංහලු සුළුතරයක් වෙන තැනක, ආයේ සිංහලු කියලත් වෙනසක් නැහැ.. ලංකාවේ දෙමල/මුස්ලිම් වගේ තමයි.. මොන හොරෙක් හරි කමක් නැහැ, තමන්ගේ එකෙක් කියලා වොට් කරනවා. චන්දෙ ඉල්ලන පොඩි පොඩි තැන තියනවා ඉතාලි, කැනඩා, යුකේ වගේ. එවල බලන්න... පට්ට හොරු උනත් වොට් කරනවා සිංහල මිනිස්සු, ඒ තමන්ගේ ජාතියේ එකෙක් නිසා. ලංකාවෙත් සුළුතර ජනවාරිගිකයෝ කරන්නේ එක. ඔයා බහුතරේ එකෙක් නිසා ඔයාට එක පෙන්නේ නැහැ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කියන්න දුකයි, සිංහලු බෙදිලා තියෙන බෙදිල්ල:baffled:

    ගෝටා ගේ සෙට් එක
    මයිත්‍රී සෙට් එක
    රනිල්ගේ සෙට් එක
    සජියගේ සෙට් එක
    අනුරගේ සෙට් එක

    තව පල්ලෙවත්තට ටිකයි
    නාගහනන්ද ට ටිකයි

    කොහේටවත් නැති චන්දෙ දෙන්නේ නෑ කියල හිතන් ඉන්න සිංහල සෙට් එකයි....

    කොහොමද ඔය අතරේ මුසිලිම් එවුනුයි දෙමලයි එකතු වෙලා සිංහලු මරා ගන්න අතරේ උන්ගේ එකෙක් දැම්මල ගේම ගැස්සුවොත් අනිත් එවුන්ට නැට්ට පුකේ ගහන ඉන්න වෙනවා.:angry::angry:

    කොහොමත් සිංහලු එක එකාට චන්දෙ දුන්නට මුස්ලිම් මිනිහ චන්දෙ දෙන්නේ උන්ගේ එවුන්ට දෙමල දෙමළට.. එක වෙනස් වෙන්නේ නෑ. බඩේ බත් වගේ ෂුවර් උන්ට ඒවා...

    දැන් දෙමල සෙට් එක අල්ලන්න අමාරුයි උතුරට දේශපාලන විසඳුමක් දෙනවා කියල..

    සිංහලු වඳ වෙලා යයි ඉස්සරහට :yes:

    Sira kathawa bn eka
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,585
    113
    Piliyandala
    Ithin okunta onanam puluwanne ekathu wenna
    Kohomath unge weda walata un ekathu wenawane
    Thamange wasiyatane oya bedila inneth

    ඇත්ත බන් උන්ගේ වාසිය විතරයි උන් බලන්නේ... සිංහලය අනාත වෙලා... කපිතාන් නැති නැවක් වගේ.. ඔහේ පාවෙනවා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,585
    113
    Piliyandala
    ඔක තෙරුම් කරන්න ගිහින් මෙකෙ ඉන්න දෙශපාලන ඔස්තාර් ලාගෙන් මම හොදට අහගත්තා..එදා ඉදන් මම හිතාගත්තා කිසිම වෙලාවක ඔවා කියන්නෙ නැ කියලා..

    එකත් එහෙමද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,585
    113
    Piliyandala
    එකෙක් නැහැනෙ සිංහලු බෙදන්නෙ නැතුව කතිරයක් ගහන්න පුළුවන් එකෙක්.:rolleyes:

    එහෙම එකෙක් හිටියත් උටත් කෙලවිලා ම යන්න පෝරියල් එකක් සෙට් කරනවා. සිංහලු මාර ජාතියක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Y.jpg
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    මේකයි කරූ සහ රනිල් දෙන්න තමයි යූන්පි එක්න් හරි යන්නේ.සජිත් අත්දැකීම් තියෙන එකෙක් නෙවෙයි.අනිත් එක හ්රි කැබිනට් ඇමතිකමක්වත් කරපු එකෙක් නෙවෙයි.වසර හතරක් සුලු ඇමති කෙනෙක්.එකම සුදුසුකම ප්‍රේමදාස හොරා කාපු සල්ලි සහ ප්‍රේමදාසගේ පුතා උන එක.සාමන්‍යයෙන් දැන් ජනාධිපතිකම ගන්නත් හැට පනින්න ඕන.පවුල්වාදයෙන් එන එවුන් තමයි අඩු වයසෙන් එන්නෙ.රදල පවුල්වාදය පද්ද පවුල්වාදයෙන් රිප්ලේස් කරන්න ඕනි නෑ.අනිත් එක ප්‍රේමදාස ජනඝාතකයෙක්.විශේෂයෙන්ම සිංහල ජන ඝාතකයෙක්.මැරුන හැටදාහට ඥතින් ඉන්නවා.උන්ගේ චන්ද හැසිරෙන ආකරයත් වැදගත්.ඒ වගේම ප්‍රේමදාස කල්ලියට වඩා ජේආර් කල්ලිය ප්‍රබලයි.ඒ අයත් සජිත්ට චන්දය නෑ. දෙමල එවුනුත් සජිත් වගේ එකෙක්ට දාන්න යන එකක් නෑ.මුස්ලිම් අයනම් වෙනසක් වෙන එකක් නෑ. පාවෙන චන්ද සජිත් වගේ එකෙක්ට ආකර්ශනයක් නෑ.කරූ තමයි හරි යන්නේ.සුලු ජාතික චන්ද ගෙඩිය පිටින්ම එනවා.පාවෙන ඒවත් පුලුවන් වෙයි.ෂුවර්ම නෑ.කරු සජිත්ට රනිල්ට වඩා බෞද්ධවාදී.සරම ගහගෙන ඉන්න නිසා එතනත් ආකර්ශනයක් ඇත.මේ පාර දිනන එකටවඩා සීයට පනහ ගන්න එක තමයි අභියෝගය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    කියන්න දුකයි, සිංහලු බෙදිලා තියෙන බෙදිල්ල:baffled:

    ගෝටා ගේ සෙට් එක
    මයිත්‍රී සෙට් එක
    රනිල්ගේ සෙට් එක
    සජියගේ සෙට් එක
    අනුරගේ සෙට් එක

    තව පල්ලෙවත්තට ටිකයි
    නාගහනන්ද ට ටිකයි

    කොහේටවත් නැති චන්දෙ දෙන්නේ නෑ කියල හිතන් ඉන්න සිංහල සෙට් එකයි....

    කොහොමද ඔය අතරේ මුසිලිම් එවුනුයි දෙමලයි එකතු වෙලා සිංහලු මරා ගන්න අතරේ උන්ගේ එකෙක් දැම්මල ගේම ගැස්සුවොත් අනිත් එවුන්ට නැට්ට පුකේ ගහන ඉන්න වෙනවා.:angry::angry:

    කොහොමත් සිංහලු එක එකාට චන්දෙ දුන්නට මුස්ලිම් මිනිහ චන්දෙ දෙන්නේ උන්ගේ එවුන්ට දෙමල දෙමළට.. එක වෙනස් වෙන්නේ නෑ. බඩේ බත් වගේ ෂුවර් උන්ට ඒවා...

    දැන් දෙමල සෙට් එක අල්ලන්න අමාරුයි උතුරට දේශපාලන විසඳුමක් දෙනවා කියල..

    සිංහලු වඳ වෙලා යයි ඉස්සරහට :yes:

    අනිවාර්යෙන් දෙමල මුස්ලිම් වෙනම නායකයෝ එන්න ඕනේ . කැලි කැලි වලය කැඩිල ගිහින් හිතපන් 40% වගේ ජනාධිපති පත් උනා කියලා . ඌට එක කරන්න යන්න බෑ රටම එකම කාලගෝට්ටියක් වෙනවා. මේ පාර එක වෙනවා . නියමයි හොරු ටිකට . මිනිස්සුන්ටටහ් හොද වැඩේ වැරදි තීරණ ගන්නවට
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,585
    113
    Piliyandala
    අනිවාර්යෙන් දෙමල මුස්ලිම් වෙනම නායකයෝ එන්න ඕනේ . කැලි කැලි වලය කැඩිල ගිහින් හිතපන් 40% වගේ ජනාධිපති පත් උනා කියලා . ඌට එක කරන්න යන්න බෑ රටම එකම කාලගෝට්ටියක් වෙනවා. මේ පාර එක වෙනවා . නියමයි හොරු ටිකට . මිනිස්සුන්ටටහ් හොද වැඩේ වැරදි තීරණ ගන්නවට

    ඔව් එකෙක්ටවත් බහුතරේ ගන්න බැරි වෙන එකේ වාසිය යන්නේ මුස්ලිම් දෙමල පක්ෂ වලට. උන්ව මාකට් වෙනවා එකෙන් වෙන්නේ... මේපාරත් එහෙම තමයි.. යකෝ එකෙක් නෑනේ ඔක්කොම එකතු වෙලා වැඩක් කරන්න පුළුවන්.. හැමෝම තමන්ගේ පම්පොරිය ගහල චන්දෙ ගන්න හදන්නේ. උන් කරන වැඩෙන කෙල වෙන්නේ අනාත සිංහලුන්ට ම තමයි.. හැබැයි හොද්ද නටකන කකුළුවා නටනවා දිය කෙලියේ වගේ තමයි.