සිංහල චිත්‍රපට ගීත..

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    සිංහල චිත්‍රපට ගීත..

    sinhala movie songs nonstop audio/video තියෙනවා නම් දෙන්න පුලුවන්ද? Thanks..
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    හොයනකොට හොද නැති ඒවත් එනවනේ :P ........... bump
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    man gawa godak thiyenawa nikan nonstop ewa 1 kak 20.mb wenawa 19 k thiyenawa :) denna karamayak nane ban upload karala thamai denna wenne :(
     
    Last edited:

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මේ නෙට් එකේ හොයලා එපා වෙලා බන් තියෙන්නේ. :baffled: මම upload කරලා දෙන්නම්......

    මම ගාව cd එකක් තියෙනවා.... පොඩ්ඩක් වෙලා යයි......

    මේකේ තියෙනවා ජෝතිගේ 60 mb එකකුයි....
    තව 9 ක් තියෙනවා මම පුළුවන් වෙලාවට හොද ඒවා තෝරලා ටිකක් දාන්නම්.....ඔක්කොම 580 mb :baffled: හෆ්ෆා.... ඔක්කොම නම් බැරි වෙයි...

    මුලින්ම ජෝතිගේ nonstop එක upload කරලා දාන්නම් ඒක හොදයි නේ... පරණ ගතිය තියෙනවා......
    :rolleyes:
    විනාඩි 46ක් එකේ තියෙනවා....:)


     
    Last edited:

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    Part 1 Download Link
    Part 2 Download Link


    හෆ්ෆා...........:baffled: බාගන්න ඕක.... තව පස්සේ දාන්නන්....
    මචන් thank you!! මම දැක්කේ දැන්නේ!! ඔන්න බානවා:)
    එල හොඳේ...
    මචන් උඹ ගොඩක් මහන්සි වෙලා. අයෙත් තැන්කු කිව්වා :P:P
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    0002053E.gif
    මචන් හෙමින් හොයල දීපන්,, වැඩට බාදා කරගන්න එපා හොඳේ..