සිංහල ජාතිය කියලා 1900 දශකයේ මුල් කාලයේ පුවත්පතක් පළවුණා. ඒක කළේ පියදාස සිරිසේන. ඒ පුවත්පත ගැන හෝ ඒ ගැන දැනගන්න පුළුවන් කෙනෙක් හෝ ගැන දන්නවා නම් කියන්නකෝ!