දැන් කාලෙ හැදෙන කෙල්ලෙක්
දුව :- තාත්තෙ තාත්තෙ මම දැන් ආදරෙ කරනවා..හැබැයි එයා ලන්කාවෙ නම් නෙවෙ අපිට වඩා ගොඩක් දුර රටක..
තාත්තා :- ඉතින්
දුව :- මෙකයි අපි දෙන්න හම්බුනෙ ඩෙටින්ග් වෙබ් සයිට් එකකින්.ඉටින් ඉට පස්සෙ ෆෙස්බුක් එකෙ යාලුවො විදියට චැට් කලා. ඉට පස්සෙ වට්ස් ඇප් වලින් ගොඩක් කාලයක් අපෙ යාලු කම තිබුනා. පස්සෙ එයා මට ස්කයිප් වලින් ප්‍රොපොසල් එකක් ගෙනාවා. දැන් අපි දෙන්නා මාස දෙකක් තිස්සෙ වයිබර් වලින් චැට් කොල් අරන් ආදරෙ කරනවා. තාත්තාගෙ ආශිර්වාදෙ ඔනි අපි දෙන්නට
තාත්තා :- අම්මටසිරි දුව මාරයිනෙ.. දැන් ඔය ඔක්කම කර ගත්ත එකෙ උබලා දෙන්නා ටුවිටර් එකෙන් බැදපන් . ඔන්ලයින් ෆුන් ගනින් මයෙ අම්මා. බොලා දෙන්නගෙ දරුවො ගනිල්ලා e-bay . දරුවන්ව gmail එක හරහා මාරු කරගනින්.ඔන්න මම ඉතුරු ටිකට අවසර දුන්නා
==============================================================
මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවදය
ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තර ට රට යන්න වුනා පොඩි වැඩකට ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්.
පිස්සොන්ට උනත් හරි ආදරෙයි
ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද???? කියලා
ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු
එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුතක් ගේන්න කිව්වා ලු
එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද?????? ඔයාට (පුතක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු.
===============================================================
මේක මෑත කාලයේ උන කථාවක්..
මිත්‍රවරුනි... උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උං.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි. බාසාව එහෙම මහ මිනිස්සුන්ගෙ වගේ...
ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු විහග කියලා..
මූ පුනුරුප්පත්තියක් කියවනවද මන්දා.. .බහ තේරෙන කාලෙ ඉදං ම කියන්නෙම සුද්ද සිංහල ලු..
අම්මට තාත්තට උනත් වෙනසක් නෑ..
අම්මේ.. තාත්තේ කියනවා වෙනුවට "හු" යන්නෙන් ඇරඹෙන සුමිහිරි වචන තමා කියන්නෙ...
මේකා ගේ ලග ඉන්නකොට පාරෙ යන මිනිස්සු පවා යන්නේ මූන වහං ලු.. ඉතිං හිතා ගන්නකො තරම..
අම්මයි තාත්තයි කල්පනා කලා මේක නං හොද වැඩක් නෙවෙයි.. පොඩි එකාව මොන්ටිසෝරි දෙකකින්ම හරවලා එව්වා...
ටීචර්ලා වත් දන්නෙ නැති වචන කියනවා කියලා..
ගෙවල් ලග ඉන්නවා පැන්සොන් ගිය ඉස්කෝලෙ මහත්තයෙක්.. දවසක් මේ අම්මයි තාත්තයි බොහෝම දුකෙන් ගියා මේ මහත්තයාව හම්බෙන්න.. ගිහිං කාරණය කිව්වා..
ඉස්කෝලෙ මහත්තයා ලග තිබුනා බොහෝම සරළ විසදුමක්..
මොකක්ද ....
හැමදාම හවසට පොඩි එකාට ක්ලාස් එකක් කරනවා..
උගන්වනවා හරියට කථා කරන විදිහ.. කථා කරන බාසාවෙන් බැරි නං ලියන බාසාවෙං හරි....
ඔන්න සති කීපයක් ගෙවිලා ගියා...
අම්මලා තාත්තලා හිතපු නැති විදිහට විහග හොද වෙන්න ගත්තා.. මූට දැං කථා කරන බාසාව අමතකම වෙලා..
කථා කරන්නෙත් ලියන බාසාවෙන්..
පියානනි.. මව්නි.. මා හට සෙල්ලම් බඩුවක් අවශ්‍යයි.. මා හට වැසිකිලියට යාමට අවශ්‍යයි...
අනේ අර අසරණ දෙමාපියන්ගෙ කන් වලට සිසිල් සුලං ධාරාවක් හැමුවා වගේ ලු.. මේ වචන ඇහෙද්දි..
මෙච්චර කල් පොඩි එකා නිසා නෑදෑයො යාලුවො අමතක කරලා දාලා හිටිය මේ දෙන්නා.. ඔන්න එක් සුවබර ඉරිදා දවසක උදෑසනින්ම යනවා නෑදෑ ගෙදරක..
බයික් එකේ තමා යන්නෙ. .. . තාත්තා පදිනවා... පුතා මැද අම්මා බයිසිකලේ පිටිපස්සෙ...
අපේ රටේ පාරවල් පද්දතියෙ හොද කම නිසා බිත්තර පෙට්ටි 10ක් උනත් ඕනෙම පාරක බයික් එකේ ගෙනියන්න පුලුවන් නෙව...
තාත්තාත් පාගලා යනවා... පුතා වටපිට බල බල යනවා.. අම්මත් ඔහේ යනවා..
මග දිගට පුතාට බලන්න දේවල් ගොඩායි..
"පියානෙනි තෙල පෙනෙන රථය දුටුවාද ?" "මව්නි අද දිනය ඉතාම සුන්දර දිනයක් නොවේද..."
"පියානෙනි අප යන වේගය ඉතා මනහරය.. "
"මව්නි අපගේ ගමන අවසන් වීමට තව බොහෝ වේලා ගත වේද.."
අම්මයි තාත්තයි තරගෙට උත්තර දෙනවා..
මොනවා උනත් කොල්ලා හොදට කථා කරනවා නෙ..
ටික වෙලාවක් ගියා...
විහග පුතා තාත්තාට කථා කලා...
"පියානෙනි... "
"ඔව් පුතේ..."
"මගේ මව් බිම... "
"ඔව් පුතේ මේ මගෙ පුතාගෙ මව්බිම තමා.. "
ආයෙ ටිකකින් ආයෙ පොඩි එකා කථා කරනවා..
"පියානෙනි.."
"මගේ මව් බිම... "
තාත්තා.. "ඔව් පුතේ මේ පුතාගෙ මව්බිම තමා.. පුතාගෙ විතරක් නෙවෙයි.. අපි හැමෝගෙම සුන්දර මව්බිම..."
ආයේ ටික වෙලාවක් යනවා....
විහග පුතා... "පියානෙනි අපේ මව් බිම.... "
මේ පාර තාත්තට ටිකක් මල පනිනවා.. ඇයි යකෝ.. මූ එකම දේ අහනවා නෙ..
"මං සැරයක් කිව්වනෙ.. මේ අපේ මව් බිම තමා පුතේ.. ආයෙ අහන්න එපා ඕත.."
ඔන්න ඉතිං පොඩි එකාගෙ දැහැන බිදුනා....
"හු***** පුතෝ... තොගෙ ගෑනි බිමට වැටුනා.. ඕක නවත්තපිය... "

www. ආතල් ඔෆිස් ඩොට් කොම් - www.athaloffice.com

Last edited:

:lol