සිංහල ටයිප් කරන්න ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    සිංහල ටයිප් කරන්න ?

    -
    -
    -
    -
    -
    -
    -


    Sinhala real-time unicode converter එකෙන් නැතුව ඩිරෙක්ට් සිංහල ටයිප් කරන්න හොද සොෆ්ට්වෙයා කැල්ලක් නැද්ද ?​
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මන් පාවිච්චි කරන්නේ Pencil කියන Software එක..
    Install කරන්න ඕන නෑ..
    Setup එක Extract කරල Pencil.exe එක run කරන්න විතරයි තියෙන්නේ..

    HTML:
    http://www.serandibsoft.com/pencil---350835363505353035233517.html