සිංහල ටයිප් කරන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර



    එහෙම කියන්න එපා මචන් මමත් මේකට ඇවිත් සෑහෙන කල් ඒත් තවම නූලක් දාලා නෑ.
    ඒත් ලගදිම දානවා නූලක් අපේ කිරියෙ වැසියන් වෙනුවෙන්.
    කිරියෙන් ගත්ත දේවල් බොහෝයි.
    මම මේකෙ ඉන්න අයගෙන් ගොඩක් උදව් ඉල්ලලා තියනවා,ඒ හැම කෙනෙක්ම වචනෙකින් හරි උදව් කරලා තියනවා.එක්කෙනෙක්වත් මග ඇරලා නෑ බෑ කියලා නෑ.
    ඒ අතින් බලද්දි කිරියෙ ඉන්නෙ මනුස්සකමින් පිරුනු ජාතියක්.

    මචන් කිරියෙ දන්න කෙනෙක් ඉදියොත් උදව් කරයි.
    මචන් මම නම් පාවිච්චි කරන්නෙ SinhalaTamil IME එක.
    කිසිම අවුලක් නැතුව සින්හල ඕන ෆොන්ට් එකක් ටයිප් වෙනවා office 2010.
    ජය වේවා.


    මෙහෙම අහන්නත් සතුටුයි.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යුනිකෝඩ් වලින් ඩිරෙක්ට් ටයිප් කරන්න කී මෑන්, කී රෙප් ඕන නෑ.. මම කරන්නෙ යුනිකෝඩ් වලින් ටයිප් කරලා මේකෙන් කන්වර්ට් කරන එක.. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml


    මචන් මේවගෙ ඕප් ලයින් කන්වර්ට් කරන්න මොකක් හරි ටුල් එකක් තියෙනවද?
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Mama Wijesekara keyboard eka type karanna danne ne ban. Eka nisa mama karanne Singlish widihata UCSC online converter eken type karala eka unicode walata convert karanawa


    මමත් මුලදි එහෙම තමා කලේ. ඒත් මචන් ඕනම ෆොන්ට් එකක් පාවිච්චි කරල ටයිප් කරන්න ඉගෙන ගන්න. ඒක තමා වටින්නෙ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,364
    20,771
    113
    Panadura
    Singreesi v1.8

    img_singreesi-unicode-1-8_1.png


    👉 http://www.mediafire.com/download/25cz19ad5b35705/SGB-Singreesi_1_8.zip


    Singreesi Unicode 1.8 - දඩ බඩ ගාලා සිංහල ටයිප් කරමු
    👉 http://saagaraya.blogspot.com/2011/08/singreesi-unicode-18.html
    :) :) :)