සිංහල ටයිප් කරන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සිංහල ටයිප් කරන්න

    අද වෙනකොට සිංහල ටයිප් කරන්න බොහෝ දෙනා භාවිතා කරන්නෙ ඉස්කෝ පොත ෆොන්ට් එකනෙ. ඒත සමහරු මේ ෆොන්ට් එකෙන් ටයිප් කරන්න දන්නෙ නැහැ. එහෙම අයට කීමෑන්, කී රෙප්, සිංහල ලින්ක් වගේ වැඩසටහන් යොදාගන්න වෙනනෙ. කී මෑන්, කී රෙප්, සිංහල ලින්ක් වගේ වැඩසටහන් මයික්‍රෝසෙෆ්ට් ඔපීස් 2007 සමග හොදින් ක්‍රියා කලත් ඔපීස් 2010, 2013 සමග නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැහැ. මේකට විසදුම් විදියට ඔයගොල්ලන් පාවිච්චි කරන වැඩසටහන් තියෙනවද? මම හැමදාම පෝස්ට් දැම්මේ උදව් ඉල්ලල. ඒත් එහෙම කරා කියල මට විතරක් නෙමේ මම වගේම මේ දේවල් නොදන්න අය ඉන්නවනම් ඒ අයටත් ඒ දෙවල් දැනගන්න ලැබෙනව කියල මම හිතනව. සැමට බුදුසරණයි!
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මම හැමදාම පෝස්ට් දැම්මේ උදව් ඉල්ලල. ඒත් එහෙම කරා කියල මට විතරක් නෙමේ මම වගේම මේ දේවල් නොදන්න අය ඉන්නවනම් ඒ අයටත් ඒ දෙවල් දැනගන්න ලැබෙනව කියල මම හිතනව. සැමට බුදුසරණයි!

    එහෙම කියන්න එපා මචන් මමත් මේකට ඇවිත් සෑහෙන කල් ඒත් තවම නූලක් දාලා නෑ.
    ඒත් ලගදිම දානවා නූලක් අපේ කිරියෙ වැසියන් වෙනුවෙන්.
    කිරියෙන් ගත්ත දේවල් බොහෝයි.
    මම මේකෙ ඉන්න අයගෙන් ගොඩක් උදව් ඉල්ලලා තියනවා,ඒ හැම කෙනෙක්ම වචනෙකින් හරි උදව් කරලා තියනවා.එක්කෙනෙක්වත් මග ඇරලා නෑ බෑ කියලා නෑ.
    ඒ අතින් බලද්දි කිරියෙ ඉන්නෙ මනුස්සකමින් පිරුනු ජාතියක්.

    මචන් කිරියෙ දන්න කෙනෙක් ඉදියොත් උදව් කරයි.
    මචන් මම නම් පාවිච්චි කරන්නෙ SinhalaTamil IME එක.
    කිසිම අවුලක් නැතුව සින්හල ඕන ෆොන්ට් එකක් ටයිප් වෙනවා office 2010.
    ජය වේවා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අද වෙනකොට සිංහල ටයිප් කරන්න බොහෝ දෙනා භාවිතා කරන්නෙ ඉස්කෝ පොත ෆොන්ට් එකනෙ. ඒත සමහරු මේ ෆොන්ට් එකෙන් ටයිප් කරන්න දන්නෙ නැහැ. එහෙම අයට කීමෑන්, කී රෙප්, සිංහල ලින්ක් වගේ වැඩසටහන් යොදාගන්න වෙනනෙ. කී මෑන්, කී රෙප්, සිංහල ලින්ක් වගේ වැඩසටහන් මයික්‍රෝසෙෆ්ට් ඔපීස් 2007 සමග හොදින් ක්‍රියා කලත් ඔපීස් 2010, 2013 සමග නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැහැ. මේකට විසදුම් විදියට ඔයගොල්ලන් පාවිච්චි කරන වැඩසටහන් තියෙනවද? මම හැමදාම පෝස්ට් දැම්මේ උදව් ඉල්ලල. ඒත් එහෙම කරා කියල මට විතරක් නෙමේ මම වගේම මේ දේවල් නොදන්න අය ඉන්නවනම් ඒ අයටත් ඒ දෙවල් දැනගන්න ලැබෙනව කියල මම හිතනව. සැමට බුදුසරණයි!

    FONTER softwere working
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    Mama Wijesekara keyboard eka type karanna danne ne ban. Eka nisa mama karanne Singlish widihata UCSC online converter eken type karala eka unicode walata convert karanawa
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,029
    2
    2,458
    113
    කොළොංපුරේ
    2h3mscn.gif