මචංලා එක්සෙල් වල වචන ටයිප් කරද්දී වචන නිකම්ම වෙනස් වෙන එක හදන්න පුලුවන්ද? දරුවාගේ කියල ටයිප් කරද්දී දරුගේ කියලා නිකම්ම වෙනස් වෙනවා.