සිංහල තේරුම කියපං

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Spoiler Alert කියන්නේ මොකටද? ඒක භාවිතා කරන්නෙ මොනවගේ තැන් වලද?

    (ලින්ක් නොදා කෙටියෙන් කොටාගෙන යමල්ලා)
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මොනවහරි දෙයක් කියන්න කලින් කියන යෙදුමක්. මොකද ඒ කියන කාරණේ ඇහුවම උඹ කරන්න හිතාගෙන ඉන්න දෙයක් කෙලවෙලා (spoil) වෙන්න පුළුවන්.
    උදා: උඹ හෙන සිරා පොතක් බාගෙට කියවල තියෙන්නේ. අන්තිමට වෙන්නේ මොකක්ද කියල හෙන උනන්දුවෙන් කියවන්න ඉද්දි පොත කියවල ඉවර එකෙක් කියනවා spoiler alert: ඔකේ අහවල් චරිතෙට කතාවේ අන්තිමට මාර වැඩක් වෙනවා කියල. ඒ මොකක්ද කියල ඇහුවොත් උඹට පොත කියවීමේ රසය නැතිව යනවා(spoil වෙනවා), අන්තිමට වෙනදේ දන්නවනේ.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සිරා ලවු කරන කෑල්ල දැකපු කොල්ලෙක් ඕක බදින්න වෙන්නේ නෑ කියනවා වගේ වැඩක් තමා