සිංහල දන්නෙම නැද්ද?

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    මේකේ සිංග්ලිෂ් ටය්ප් කරද්දී අපිට ඕනේ අකුරු වදින්නේ නෑ නෙ අතින් ලියනව වගේ නෙවේ ඉතිං. මට නං හැබැයි ඔය දෙකම නෙවේ "ප්‍රතිපල" කියල වදින්නේ
    ඩ්‍රොප් ඩවුන් එකක් එනවා නේ. ඒකෙන් සිලෙක්ට් කරන්න පලුවන් හරි එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩ්‍රොප් ඩවුන් එකක් එනවා නේ. ඒකෙන් සිලෙක්ට් කරන්න පලුවන් හරි එක.
    වචනෙන් වචනේ තෝර තෝර ගහන්න හෙන කරදරයක් නෙ මමනං මුලු වාක්‍යම ගහල දානව එකපාර ඕව බල බල ඉන්නේ නෑ.
     
    • Like
    Reactions: dilann

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    ISpelling වරධිනවා නේ බන් .. ගන්න ගැන එපා.. :lol: . සිංහල විභාගේ නෙවෙයි නේ මේ.
    ඔන්න ඕක තමයි අවුල. විභාගෙට විතරයි තමන්ගේ මවුබස. අන්තිමට ෆේස් බුක් එකේ එහෙම වීරයෝ වගේ පෝස්ට් දානවා ජාතිය අමතකයි කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ඔන්න ඕක තමයි අවුල. විභාගෙට විතරයි තමන්ගේ මවුබස. අන්තිමට ෆේස් බුක් එකේ එහෙම වීරයෝ වගේ පෝස්ට් දානවා ජාතිය අමතකයි කියල.

    ඔව් බන්. එක එකාගේ අවශ්‍යතා වෙනස් නේ.. මට එහෙම ඕනකමක් නෑ උක්ත අක්‍යාත , අකුරු , විරාම ලක්ෂණ හරියටම comment දාන්න.. :)
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    ඔව් බන්. එක එකාගේ අවශ්‍යතා වෙනස් නේ.. මට එහෙම ඕනකමක් නෑ උක්ත අක්‍යාත , අකුරු , විරාම ලක්ෂණ හරියටම comment දාන්න.. :)
    "අක්‍යාත" නෙවෙයි බන් "ආඛ්‍යාත". 😂

    just kidding

    ඕකේ බල පෑමක් නැත්තෙත් නෑ. ඔය වචන නිතර නිතර දකින කොට නිවැරදි වචනය අමතක වෙනවා. සමහර විට අපේ අතිනුත් ඔය වැරදි වචනයම ලියැවෙනවා මොකද ඇහැට හුරුවෙලා තියෙන්නේ ඔය වචනය නිසා.

    මට මතකයි මම පොඩි කාලේ කියවපු පොත්වල තිබ්බ සමහර අකුරු වැරදි වචන. ඉතින් පොඩි කාලේ ව්‍යාකරණ දැනුමකුත් නැති නිසා අපි ඒ තරම් හිතන්නේ නෑ. සමහර වෙලාවට විචාර ලියද්දි ඔය වැරදි වචන පාවිච්චි කරලා ටීචර්ස්ලාගෙන් බැණුම් අහලා තියෙනවා ඕනි තරම්.

    හැබැයි ඉතින් විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරද්දි අපි ලියන්නේ නෑනේ.. ටයිප් කරනවා මිසක. අත් වැරදි වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.

    දැනුවත් කරපු එක වටිනවා. දවසක පොඩි එකෙක්වත් ඔය ගැන ඇහුවම ජාමේ බේර ගන්න බැරියැ අපේ එවුන්ටත්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    නාකි උනත් තල ගොයියා තන නොකති.
    නාකි උනත් තල ගොයියා තණ නොකති.

    මෙන්න මේ වාක්‍යවල හරියට සිංහල භාෂාව භාවිතා කරේ නැත්තම ඉතින් හිතාගන්නකෝ වෙන අපහසුතාව.
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    "අක්‍යාත" නෙවෙයි බන් "ආඛ්‍යාත". 😂

    just kidding

    ඕකේ බල පෑමක් නැත්තෙත් නෑ. ඔය වචන නිතර නිතර දකින කොට නිවැරදි වචනය අමතක වෙනවා. සමහර විට අපේ අතිනුත් ඔය වැරදි වචනයම ලියැවෙනවා මොකද ඇහැට හුරුවෙලා තියෙන්නේ ඔය වචනය නිසා.

    මට මතකයි මම පොඩි කාලේ කියවපු පොත්වල තිබ්බ සමහර අකුරු වැරදි වචන. ඉතින් පොඩි කාලේ ව්‍යාකරණ දැනුමකුත් නැති නිසා අපි ඒ තරම් හිතන්නේ නෑ. සමහර වෙලාවට විචාර ලියද්දි ඔය වැරදි වචන පාවිච්චි කරලා ටීචර්ස්ලාගෙන් බැණුම් අහලා තියෙනවා ඕනි තරම්.

    හැබැයි ඉතින් විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරද්දි අපි ලියන්නේ නෑනේ.. ටයිප් කරනවා මිසක. අත් වැරදි වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.

    දැනුවත් කරපු එක වටිනවා. දවසක පොඩි එකෙක්වත් ඔය ගැන ඇහුවම ජාමේ බේර ගන්න බැරියැ අපේ එවුන්ටත්.
    වැඩක් නෑ කිව්වට. මෙතන ඔක්කොම පොර ටෝක් දාල සිංහල බල්ලට දාල අන්තිමේ පොඩි එකා තුනේ පන්තියෙන් උඩට යද්දී මේකෙම ත්‍රෙඩ් දානවා මේ වචනේ ලියන්නේ කොහොමද කියල. :rofl:
     
    • Like
    Reactions: madhuwa111

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ටයිප් කරද්දී වදින එක එන්ටර් කරනවා බන් මුල අග හොයන්නේ නැහැ කියවන එකාට අයිඩියා එක ගියාම ඇති ඉතින් ;)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ටයිප් කරද්දී වදින එක එන්ටර් කරනවා බන් මුල අග හොයන්නේ නැහැ කියවන එකාට අයිඩියා එක ගියාම ඇති ඉතින් ;)
    ඒ උනාට ඒකම දැකලා දැකලා අන්තිමට හරි එක දැක්ක්ම confuse