සිංහල දන්න චීන මිතුරියක්...

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Same thing happening in lots of African countries.

    1619883879959.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    දැන් ඔය රට අල්ලන්න උඹලගෙ පස්සෙන් ඵනව කියන චීන කෙල්ලො දාගෙන ෆොටෝ ගහල මේකෙ දාපංකො අපිටත් බලන්න..ලොල්
    kauda kiwwe rata allanna cheena kello enawa kiyala ?
     
    • Like
    Reactions: Stimulus mind

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේ ලංකාවේ කළු කැත වඳුරෝ ටිකක් හිතන් ඉන්නෙ චීන කෙල්ලො මුංගෙ පස්සෙ වැටිල කියල..ලංකාවෙ කෙල්ලෙක්වත් සෙට් කරගන්න බැරුව කට්ට කකා නාකි බැඳපු අැන්ටල පස්සෙ යන හිඟන තොපි පස්සෙ ලස්සණ සුදු චීන කෙල්ලො ඵයි බලන් හිටපන් කට අැරගෙන..නිකන් බිල්ලො මවන්න ඵපා පොන්ස්..ලොල්
    හිතා ගන්න පුළුවන් නේ ද මේ ෆේක් එකෙන් එන පොන්සියා කවු ද කියලා.

    අදුර ගත්ත අය අත උස්සන්න :rolleyes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හිතා ගන්න පුළුවන් නේ ද මේ ෆේක් එකෙන් එන පොන්සියා කවු ද කියලා.

    අදුර ගත්ත අය අත උස්සන්න :rolleyes:

    කළු කැත කොට අනාථ ජෙප්පෙක්ට රිදිලා..තෝ නේද ඵදා බලු වෙලා බස බස ගාල ගිය පොන්නයා..අත් උස්සන්න කියල පුරුදුයි වගේ මිනී මරු ජෙප්පෙක්ගෙ ජාන නේ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොළඹ රවුමක් දාපං හවසට
    ගෝල්ෆේස්, පොර්ට්සිටි,... ඔය හැමතැනම චීන ගෑනු

    uba magulak kiyanawa, unge rate un inne Nethuwa wena kawuda inne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කළු කැත කොට අනාථ ජෙප්පෙක්ට රිදිලා..තෝ නේද ඵදා බලු වෙලා බස බස ගාල ගිය පොන්නයා..අත් උස්සන්න කියල පුරුදුයි වගේ මිනී මරු ජෙප්පෙක්ගෙ ජාන නේ..

    උබ ජෙප්පෙක් අතින් අතවරයට පත් උන gegee පොන්ස් ද ඒ වගේ වුන එකෙක්ද ?
     
    • Like
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    කවුරු හරි පිටරට එකෙක් සිංහලෙන් කථා කරොත් ලංකාව අල්ලන්න එනවා ලූ . මෝන වගේ ගොබ්බ හැත්තක් ද ඉන්නේ ලංකාවේ 🤩🤩🤩🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුරු හරි පිටරට එකෙක් සිංහලෙන් කථා කරොත් ලංකාව අල්ලන්න එනවා ලූ . මෝන වගේ ගොබ්බ හැත්තක් ද ඉන්නේ ලංකාවේ 🤩🤩🤩🤩
    චීන්නුන්ට ෆේස්බුක් නෑ නේද? මුන් කොහොමද එන්නෙ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චීන්නුන්ට ෆේස්බුක් නෑ නේද? මුන් කොහොමද එන්නෙ?

    මේන්ලන්ඩ් චින්නුන්ගේන් ඇහුවම සමහර උන් ෆේස්බුක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ මේක අනිවා උන්ගේ ආණ්ඩුවේ ප්ලෑන් එකක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේන්ලන්ඩ් චින්නුන්ගේන් ඇහුවම සමහර උන් ෆේස්බුක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ මේක අනිවා උන්ගේ ආණ්ඩුවේ ප්ලෑන් එකක්
    කුලියට ලියන එවුන්ට ඕව තේරෙයිද බන් :lol:
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චීනේ ෆේස්බුක් තහනම් උනාට උන්ගේ මාධ්ය, විදේශ සහ ආරක්ෂක අමාත්යංශ තියෙන්නෙ ඔය තහනමට පිටින්. ඔය සුදු හුරතල් කෑලි ටික චීන මිලිටරි එකක උන් වෙන්න සෑහෙන චාන්ස් එකක් තියෙනවා.

    ජෝන් ඩොයිලි කියල සුද්දෙක් හිටිය හොදට සිංහල පුලුවන්, හාමුදුරුවරු හොයාගෙන ගිහින් බෞද්ධ දර්ශනය ඉගන ගත්ත එකෙක්. ඌ ලංකාවේ ඉතිහාසය එහෙන්පිටින්ම වෙනස් කරා. චීන බඩු වලට හායි කියන්න යන්න කලින් පොඩ්ඩක් හොයල බලපන්.

    මේන්ලන්ඩ් චින්නුන්ගේන් ඇහුවම සමහර උන් ෆේස්බුක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ මේක අනිවා උන්ගේ ආණ්ඩුවේ ප්ලෑන් එකක්
    ඔව් බන්, අපි එක්ක වැඩකරපු උන් හිටියා උන් ෆේස්බුක් ලොග් වෙන්නෙ ලංකාවේ හෝස්ට් කරපු VM වලින්. ;) සාමාන්ය මිනිහෙක්ට ලොවෙත් යන්න බෑ
    ------ Post added on May 2, 2021 at 10:35 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    චීනේ ෆේස්බුක් තහනම් උනාට උන්ගේ මාධ්ය, විදේශ සහ ආරක්ෂක අමාත්යංශ තියෙන්නෙ ඔය තහනමට පිටින්. ඔය සුදු හුරතල් කෑලි ටික චීන මිලිටරි එකක උන් වෙන්න සෑහෙන චාන්ස් එකක් තියෙනවා.

    ජෝන් ඩොයිලි කියල සුද්දෙක් හිටිය හොදට සිංහල පුලුවන්, හාමුදුරුවරු හොයාගෙන ගිහින් බෞද්ධ දර්ශනය ඉගන ගත්ත එකෙක්. ඌ ලංකාවේ ඉතිහාසය එහෙන්පිටින්ම වෙනස් කරා. චීන බඩු වලට හායි කියන්න යන්න කලින් පොඩ්ඩක් හොයල බලපන්.

    ඔව් බන්, අපි එක්ක වැඩකරපු උන් හිටියා උන් ෆේස්බුක් ලොග් වෙන්නෙ ලංකාවේ හෝස්ට් කරපු VM වලින්. ;) සාමාන්ය මිනිහෙක්ට ලොවෙත් යන්න බෑ
    ------ Post added on May 2, 2021 at 10:35 AM

    Ow.chinease military wenna puluwan.natnam ochara loku gemak normal un gahanne na.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,052
    740
    113
    West නා හිර
    මේ ලංකාවේ කළු කැත වඳුරෝ ටිකක් හිතන් ඉන්නෙ චීන කෙල්ලො මුංගෙ පස්සෙ වැටිල කියල..ලංකාවෙ කෙල්ලෙක්වත් සෙට් කරගන්න බැරුව කට්ට කකා නාකි බැඳපු අැන්ටල පස්සෙ යන හිඟන තොපි පස්සෙ ලස්සණ සුදු චීන කෙල්ලො ඵයි බලන් හිටපන් කට අැරගෙන..නිකන් බිල්ලො මවන්න ඵපා පොන්ස්..ලොල්
    triggered
     
    • Like
    Reactions: Hapuwa