සිංහල දැනුම

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    උබලා හෙන කඩු කාරයොනේ.. :angry::angry::angry::angry:බලමු තොපේ සින්හල දැනුම.. :frown::frown:මන් දාන කවි පදේ මුළු කවියම කියපල්ලා බලන්ඩ:cool::cool:.මුලින්ම කියන එකාව රේප් කරමි:rofl::rofl:.


    උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.............. මේකේ කලින් පද තුන කියව් බලන්ඩ. ඔන්න දැන් තොපි අහයි මේක කවියක්ද කියල..:P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
    එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
    කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා

    වචන හරිද දන්නෑ බං.. තුන වසරෙදිනෙ ඔව්ව පාඩං කලේ :D
     
    • Like
    Reactions: rukey184

    SLTruth

    Banned
    Jun 22, 2014
    147
    9
    0
    Oya kiyanne mahinda mama gana..

    Eyage ugath kama anthimata nawathune janadipathi wela :)

    ඵදා - උගත මනා ශිල්පයමයි මතු රැකෙනා
    අද - මතු රැකෙනා ශිල්පයමයි උගත මනා —
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    thibu thanaka sora sathuran gath nohena kaviya neda?????
    ow machan eka thama :yes:

    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
    එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
    කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා

    වචන හරිද දන්නෑ බං.. තුන වසරෙදිනෙ ඔව්ව පාඩං කලේ :D
    uba hari machan. onna man ubawa rape kola :P

    වල් කොල බිම අතුර නිදි නොලැබ දුක් තක. ado ekanam mata mathakath na :( . complete eka dapanko katath danganda

    එගෙනම් මෙක කියපන්

    Oya kiyanne mahinda mama gana..

    Eyage ugath kama anthimata nawathune janadipathi wela :)
    :rofl:

    අඩෝ...බලහන් ඒක මතක නෑ නෙහ් ඉතින්..
    onna balapanko ithin ohomanam be ;)

    ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා.....
    a wena ekaka padayak bolan :frown:
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිඞ්හලයො ටික කියහං බලන්න අකුරු දෙකේ කවියක් පුළුවන්නං..
    ඕනෙ තරං වචන තිබ්බෑකි..
    ඕනෙ තරං පේළි තිබ්බෑකි..
    හැබැයි අකුරු දෙකයි...
    ර ට ගත්තොත්
    රරා රැරෑ රිරී ඕනෙ එකක් ආවෑකි..
    ටටා ටැටෑ ටිටී ඕනෙ එකක් ආවෑකි..
    හැබැයි අ ල වගේ වෙන අකුරු එන්න බෑ..
    කවියෙ සියළුම වචන අකුරු දෙකකින් විතරක් හැදිල තියෙන්න ඕනෙ :D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ටට ටට ටිටා ටිට ටාටා ටිටා ටටා
    ටිටි ටිටි ටුටා ටුටු ටාටා ටිටා ටිටා
    ටුටු ටුටු ටුටා ටුට ටීටා ටිටා හුටා :D

    Ela ne :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටට ටට ටිටා ටිට ටාටා ටිටා ටටා
    ටිටි ටිටි ටුටා ටුටු ටාටා ටිටා ටිටා
    ටුටු ටුටු ටුටා ටුට ටීටා ටිටා හුටා

    Ela ne

    මැරියංකො බං..
    තාලෙ විතරක් තිබිල කන්නද බං... තේරුමක් ඇති වචන දාල හදන්න ඕනෙ :/
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ලල් ලල් ලල ලල ලලල් ලල්ලා
    ලල් ලල් ලල ලල ලලල් ලල්ලා
    ලල් ලල් ලල ලල ලලල් ලල්ලා
    ලල් ලල් ලා...
    කුරු මිට්ටෝ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ත්‍රෙඩ් එක මලාද බං :/ ඔන්න ඔහෙ කවිය දානව..

    වැල්ලව වෙලේ වේවැල් වල වවුල්ලූ
    වැව් වල වේලි වල විල් වල ලූල්ලූ
    වැල්ලව වෙලේ වී වැව්වේ වාල්ලු ලූ
    වැල්ලව වලව්වේ ලී ලෝලු ලෑලි ලූ....

    ව ල විතරයි :D
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    නන නන නා න නා න නාන නා

    කට්ට කාලා දාගත්තු කෙල්ල යාලු ආයේ මාව හම්බ වෙන්න එන්නේ නෑලු රිදම් එකට කියන්න
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ත්‍රෙඩ් එක මලාද බං :/ ඔන්න ඔහෙ කවිය දානව..

    වැල්ලව වෙලේ වේවැල් වල වවුල්ලූ
    වැව් වල වේලි වල විල් වල ලූල්ලූ
    වැල්ලව වෙලේ වී වැව්වේ වාල්ලු ලූ
    වැල්ලව වලව්වේ ලී ලෝලු ලෑලි ලූ
    ව ල විතරයි :D

    වැල බලන්න කස්ටිය සෙට් වෙමු යාලූ :P:rofl: