
ඵදා - උගත මනා ශිල්පයමයි මතු රැකෙනා
අද - මතු රැකෙනා ශිල්පයමයි උගත මනා —
ow machan eka thamathibu thanaka sora sathuran gath nohena kaviya neda?????

uba hari machan. onna man ubawa rape kolaතිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
වචන හරිද දන්නෑ බං.. තුන වසරෙදිනෙ ඔව්ව පාඩං කලේ![]()

වල් කොල බිම අතුර නිදි නොලැබ දුක් තක. ado ekanam mata mathakath na. complete eka dapanko katath danganda
එගෙනම් මෙක කියපන්
Oya kiyanne mahinda mama gana..
Eyage ugath kama anthimata nawathune janadipathi wela![]()

onna balapanko ithin ohomanam beඅඩෝ...බලහන් ඒක මතක නෑ නෙහ් ඉතින්..

a wena ekaka padayak bolanඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා.....

වල් කොල බිම අතුර නිදි නොලැබ දුක් තක.
එගෙනම් මෙක කියපන්
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා.....
a wena ekaka padayak bolan![]()





ටට ටට ටිටා ටිට ටාටා ටිටා ටටා
ටිටි ටිටි ටුටා ටුටු ටාටා ටිටා ටිටා
ටුටු ටුටු ටුටා ටුට ටීටා ටිටා හුටා
Ela ne
අපරාදෙ මුන්ගෙන් අකුරු දෙකේ කවියක් ඇහුවෙ :/


මේ ත්රෙඩ් එක මලාද බං :/ ඔන්න ඔහෙ කවිය දානව..
වැල්ලව වෙලේ වේවැල් වල වවුල්ලූ
වැව් වල වේලි වල විල් වල ලූල්ලූ
වැල්ලව වෙලේ වී වැව්වේ වාල්ලු ලූ
වැල්ලව වලව්වේ ලී ලෝලු ලෑලි ලූ
ව ල විතරයි![]()

