ravicplk said:ඔබගේ පැමිණීම අගය කරනව අක්කා!!
Araliyaa said:ස්තුතියි මල්ලියො....අද කොයිද තාම අපිට රිසල්ට් ලබුනෙ නැනෙ....
Araliyaa said:ස්තුතියි මල්ලියො....අද කොයිද තාම අපිට රිසල්ට් ලබුනෙ නැනෙ....
Araliyaa said:මම ලැස්ති....
maleemsg said:ඉන්න අරලියා දැන් චන්ද බාර අරගෙන ඉවරයි ලකුණු ගනන් කරලා ඉවර උනු ගමන් කවි වල ඡයගත්තු අයව කියනවා![]()
Araliyaa said:නියමයි මලීයො...මට ආසයි ඔය ලිව්ව අය කවුද බලන්න...එවා හරි ලස්සනයි...
jayanthah said:අපිත් ලැස්තිය්....දෙන්නම් ඇස්ටි හැලෙන්න.............................
