සිංහල දිනය වෙනුවෙන්.................

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
සිංහල දිනය වෙනුවෙන්.................

ලංකාවේ පළමු වතාවට සිංහල දිනයක් ඔන්ල්යින් පවත්වන්නේ ELAKIRI.COM එකෙන්, ඉතින් අද දවසට විතරක් වත් site එකේ සිංහලෙන් type කරමු.....

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
Araliyaa said:
ස්තුතියි මල්ලියො....අද කොයිද තාම අපිට රිසල්ට් ලබුනෙ නැනෙ....

මොන ඒවද අක්කා අහන්නේ...කවි ඒවද?මලී අක්කා එක දෙයි තව ටිකකින්....
 
maleemsg

Member
Araliyaa said:
ස්තුතියි මල්ලියො....අද කොයිද තාම අපිට රිසල්ට් ලබුනෙ නැනෙ....

ඉන්න අරලියා දැන් චන්ද බාර අරගෙන ඉවරයි ලකුණු ගනන් කරලා ඉවර උනු ගමන් කවි වල ඡයගත්තු අයව කියනවා :)
 
maleemsg said:
ඉන්න අරලියා දැන් චන්ද බාර අරගෙන ඉවරයි ලකුණු ගනන් කරලා ඉවර උනු ගමන් කවි වල ඡයගත්තු අයව කියනවා :)

නියමයි මලීයො...මට ආසයි ඔය ලිව්ව අය කවුද බලන්න...එවා හරි ලස්සනයි...
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
Araliyaa said:
නියමයි මලීයො...මට ආසයි ඔය ලිව්ව අය කවුද බලන්න...එවා හරි ලස්සනයි...

109.gif
109.gif
109.gif
109.gif