සිංහල දෙමළ අවුරුද්ද හා මුස්ලිම් රෙදි කඩව&#
සිංහල දෙමළ අවුරුද්ද හා මුස්ලිම් රෙදි කඩවල්....
ප්‍රසිද්දිය ඕන වෙන්නේ ප්‍රසිද්දි නැති කඩවල්වලට..

විකුනන භාන්ඩයේ අනර්ගත්වය හා පාරිභෝගි හිතකාමි සෙවයක් තිබුනොත් ඒ බිසිනස් එක නිකම්ම සරු වෙනවා..

අපි මේ දවස්වල දැක්කා සින්හල රෙදි කඩවල් වල ලිස්ට් එකක්.. ඒවනම් මම වගෙම එලකිරි එකේ අනිත් සමාජිකයන්ටත් අලුත් වෙන්නෙති..ඒ නම් මීට කලින් අහලවත් නැති ඒවා....
කොහම නමුත් ඒ වගේ නම් ලැය්ස්තුවක් එලකිරි එකේ දාපු එක හොදය්.. ඒත් ඇය් ඒ කඩවල් මීට කලින් අපිට හුරු නැත්තේ?? ඒ ඒ කඩ්වල්වල තියන අඩුපාඩු නිසා නේද...

හැමොම කියනවා නොලිමිට් යන්නෙපා, හමීඩියාස් යන්නෙපා, හම්බ කඩ යන්නෙපා කියලා...
හිතට එකගව කතාකරනවනම්( කොහම උනත් එලකිරි එකෙ හිතට එකගව කතාකරන්නෙ සුලු පිරිසක් කියල මම දන්නවා) මේ කියන කඩවල් වල තියන පාරිභොගි හිතකාමි සෙවය, රෙදිවල තියන අන්ර්ගත්වය, සාදාරන මීල, ගෙවපු ගානට වටිනාකම තියෙන්නේ මේ කඩවල්වල තමය් කියල අකමෙත්තෙන් උනත් කියන්න වෙනවා...

ඇය් අවුරුද්ද දවසෙවත් ජාතිවාදයක් නැතුව සමගියෙන් ඉන්න බැරි... ඒකට හැතුව කවුරුහරි දියුනු වෙන එකට අපෙ හිතේ තියන ඉරිසියාකම නේද...

සමහරු කියනවා දෙමළ කඩවල්වලට ගියාට කමක් නැලු.. මුස්ලිම් කඩවලවලට යන්නෙපාලු..

ඒ බං මෙච්චර අවුරුදු 30ක් තිස්සෙ කොටිත් එක්ක රන්ඩු වෙනකොට දෙමල මිනිස්සු හොද නැ... දැන් දෙමල මිනිස්සු හොද උනා.. ඒක කමක් නෑ.. ඒක ඇත්තටම වෙන්න ඕන දෙයක්.. මමත් ඒක අගය කරනවා.. මට තියෙන ප්‍රශ්නය ඕඅක නෙමෙය්.. මෙච්චර කල් යුද්ද තියෙද්දි දෙමළ මිනිස්සුන්ට වෛර කරපු මිනිස්සු යුද්දය ඉවර උනාම කොහමද අනිත් පැත්තට මාරු උනේ.. මොකට කියනවද මේවා...
එහෙනම් ජාතිවාද්යෙන් හිතන්නෙතුවා හොද අන්ර්ග, විසිශ්ට ඇදුම් ඇදලා අවුරුද්ද ඩීප්තිමත් කරමු...

එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙවා...