සිංහල නව කතා

looser

Junior member
  • Mar 21, 2015
    36
    3
    8
    මම දැන් ඖරුදු 3ක් ඉඳන් ෆ්‍රී පොත් කියවනවා. එත් ලගකදී ඉඳන් අලුත් පොත් හම්බ වෙනවා අදුඉ,ඉතින් මමත් පටන්ගත්ත අලුත් වැඩක්, හැමදාම පොතක් දෙනවා .මෙන්න මුල්ම එක ,LIKE දීල බුම්ප් දීල සුප්පොර්ට් එකක් දෙන්න.SCAN කරලා ප්ද්ෆ් දන්නා ගොඩක් amarui , සුප්පොර්ට් එක අනුව වැඩේ දිගටම කරන්නී හිතන් ඉන්නේ.

    10bd9d78




    https://www.facebook.com/pages/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%B1%E0%B7%80-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F/660294804099806
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ පට්ට මචං තැන්කු තැන්කු ගොඩක් මත පොත් කිවනවා පිස්සෙක් වගේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කොහෙද මචං ඉන්නේ. මන් ගව තියන පොත් ගෙනත් දෙන්නම් ස්කන් කරලා උබට දන්නා පුලුවන්නම්. මන් ගාවත් හොද පොත් ඇති
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ube real account eka mokakda ban?
    ey eken ewilla pdf daanne neththe?
    fake account ekak neda me..?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කරන වැඩේ එළකිරි සාමාජිකයින්ට වටිනවා.. එත් තමුන්ට නීත්‍යානුකුල අයිතියක් නැති වෙන කෙනෙකුගේ බුද්ධිමය දේපල මෙහෙම පල කරන එක ගැන දෙපාරක් හිතන්න ඕන නේද..
     

    looser

    Junior member
  • Mar 21, 2015
    36
    3
    8
    කරන වැඩේ එළකිරි සාමාජිකයින්ට වටිනවා.. එත් තමුන්ට නීත්‍යානුකුල අයිතියක් නැති වෙන කෙනෙකුගේ බුද්ධිමය දේපල මෙහෙම පල කරන එක ගැන දෙපාරක් හිතන්න ඕන නේද..



    wade atha ariya matchan
     

    isuruuk

    Active member
  • Apr 4, 2009
    218
    38
    28
    kurunegala,sri lnka
    නියම වැඩක් මචන් දිගටම කරගන පලයන්.ජයවේව උබ ලග යෞවන ගේ රුකී පොත තියනවනම් ඉක්මනට දාපන්කෝ