සිංහල නැත චින ඇත.යක්කුට ඇරියා නේද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    ඔය Tourist කවුන්ට ර් එක ගාව තියෙන information Board එක ඕකේ සිංහලෙන් දැම්මා දෙමළෙන් දැම්මා කියලා වැඩක් නැහැ . ලංකාවට එන සුද්දෝ සිංහල කියවන්න දන්නේ නැහැ. බංකොලොත් පක්ෂ වලට මෙහෙම බෝඩ් එකක් උණත් රත්රන් වගේ 🤣
     
    • Haha
    Reactions: Dntec and asylum

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඔය Tourist කවුන්ට ර් එක ගාව තියෙන information Board එක ඕකේ සිංහලෙන් දැම්මා දෙමළෙන් දැම්මා කියලා වැඩක් නැහැ . ලංකාවට එන සුද්දෝ සිංහල කියවන්න දන්නේ නැහැ. බංකොලොත් පක්ෂ වලට මෙහෙම බෝඩ් එකක් උණත් රත්රන් වගේ 🤣

    ඔබගේ අනගි පැහැදිලිකිරිමට ස්තුතියි.
    ජයෙන් ජය වේවා පුතී
     
    • Haha
    Reactions: viribus

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    BE4B6A21-AC0D-47D9-B4BB-4E9892E672D9.jpeg

    මාගල්කන්දේ වේ$ හිමි කෝ දැන් ? දේසප්‍රේමේ අදනකඩෙන් බේරෙනවා
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හෙළ යක්ඛයිනි;
    සිංහ ලේ කකියන රාවණා පුත්‍රයිනි ;
    බස වෙනුවෙන් මරා ගන්නා සූකර ගණුසුකුවනි;
    මේ පුවරුවේ සිංහල භාෂාව නැත!
    දෙමළ බස නැත.
    චීන ඉංගිරිසි රාජ්‍ය භාෂාව (ද?)ඇත.
    ගල්කිස්ස දුම්‍ රිය ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ගම්භීර කණු අතර කාලා සටහන් පුවරුවයි මේ !
    ඉතිං උඹලා බස නැසෙනවාට එරෙහිව සටන් අරගල කරන්නේ නැතෙයි ?
    චීනං සරණං ගච්ඡාමී 🙏
    ඔබ දන්නා උරුමකරුවන් ටැග් කරනු මැනැවි යැ!

    ( ඡායාරූපය මොළැතිසෙනෙවුරතුන් ගේ යැ.)

    චීන අකුරු බොඳ වෙලා වගේ තියෙන්නෙ මොකද. මේව දානකොට පෝන් නම්බරේ දාල වෙරිෆයි කරපු නැති එකවුන්ට් එකකින් දාපන්.
     
    • Haha
    Reactions: asylum

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    චීන අකුරු බොඳ වෙලා වගේ තියෙන්නෙ මොකද. මේව දානකොට පෝන් නම්බරේ දාල වෙරිෆයි කරපු නැති එකවුන්ට් එකකින් දාපන්.

    ගුගල් මැප් එකෙත් බලන්ට අයියා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,335
    32,063
    113
    හෙළ යක්ඛයිනි;
    සිංහ ලේ කකියන රාවණා පුත්‍රයිනි ;
    බස වෙනුවෙන් මරා ගන්නා සූකර ගණුසුකුවනි;
    මේ පුවරුවේ සිංහල භාෂාව නැත!
    දෙමළ බස නැත.
    චීන ඉංගිරිසි රාජ්‍ය භාෂාව (ද?)ඇත.
    ගල්කිස්ස දුම්‍ රිය ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ගම්භීර කණු අතර කාලා සටහන් පුවරුවයි මේ !
    ඉතිං උඹලා බස නැසෙනවාට එරෙහිව සටන් අරගල කරන්නේ නැතෙයි ?
    චීනං සරණං ගච්ඡාමී 🙏
    ඔබ දන්නා උරුමකරුවන් ටැග් කරනු මැනැවි යැ!

    ( ඡායාරූපය මොළැතිසෙනෙවුරතුන් ගේ යැ.)

    View attachment 104967
    Ko ara goo wimale saha abayarame set eka?
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මේ සදහා ක්‍රියාත්මක විම සදහා මෙය සදහන් ගිණුමේ විස්තර එවන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,335
    32,063
    113
    ඔය Tourist කවුන්ට ර් එක ගාව තියෙන information Board එක ඕකේ සිංහලෙන් දැම්මා දෙමළෙන් දැම්මා කියලා වැඩක් නැහැ . ලංකාවට එන සුද්දෝ සිංහල කියවන්න දන්නේ නැහැ. බංකොලොත් පක්ෂ වලට මෙහෙම බෝඩ් එකක් උණත් රත්රන් වගේ 🤣
    Baiyek padayak ariyath suwandai kiyana ekek menna bala ganin.
     
    • Love
    Reactions: ewijesekara

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    භාසා කීපයකින් දාන්න ඕනේ නැත්තං සංචාරකයො දන්නේ කොහොමද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,177
    34,787
    113
    එන්න බයි මිතුර අපි බිත්තිවල ඇඳපු රාවණා සිතුවම් මකා චීන මකරුන් අඳිමු.
     
    • Love
    Reactions: ewijesekara

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    Tourist lata gahapu ekak othana baahsaa thunak thiyenawaa english china german ane mandaa ubalath