ඔය Tourist කවුන්ට ර් එක ගාව තියෙන information Board එක ඕකේ සිංහලෙන් දැම්මා දෙමළෙන් දැම්මා කියලා වැඩක් නැහැ . ලංකාවට එන සුද්දෝ සිංහල කියවන්න දන්නේ නැහැ. බංකොලොත් පක්ෂ වලට මෙහෙම බෝඩ් එකක් උණත් රත්රන් වගේ 
ඔය Tourist කවුන්ට ර් එක ගාව තියෙන information Board එක ඕකේ සිංහලෙන් දැම්මා දෙමළෙන් දැම්මා කියලා වැඩක් නැහැ . ලංකාවට එන සුද්දෝ සිංහල කියවන්න දන්නේ නැහැ. බංකොලොත් පක්ෂ වලට මෙහෙම බෝඩ් එකක් උණත් රත්රන් වගේ![]()
හෙළ යක්ඛයිනි;
සිංහ ලේ කකියන රාවණා පුත්‍රයිනි ;
බස වෙනුවෙන් මරා ගන්නා සූකර ගණුසුකුවනි;
මේ පුවරුවේ සිංහල භාෂාව නැත!
දෙමළ බස නැත.
චීන ඉංගිරිසි රාජ්‍ය භාෂාව (ද?)ඇත.
ගල්කිස්ස දුම් රිය ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ගම්භීර කණු අතර කාලා සටහන් පුවරුවයි මේ !
ඉතිං උඹලා බස නැසෙනවාට එරෙහිව සටන් අරගල කරන්නේ නැතෙයි ?
චීනං සරණං ගච්ඡාමී
ඔබ දන්නා උරුමකරුවන් ටැග් කරනු මැනැවි යැ!
( ඡායාරූපය මොළැතිසෙනෙවුරතුන් ගේ යැ.)
Ow. Tourist hotspots wala oya boards tiyenawa. Waradak na.![]()
Tourist lata gahapu ekak wage penne.
චීන අකුරු බොඳ වෙලා වගේ තියෙන්නෙ මොකද. මේව දානකොට පෝන් නම්බරේ දාල වෙරිෆයි කරපු නැති එකවුන්ට් එකකින් දාපන්.
Ko ara goo wimale saha abayarame set eka?හෙළ යක්ඛයිනි;
සිංහ ලේ කකියන රාවණා පුත්‍රයිනි ;
බස වෙනුවෙන් මරා ගන්නා සූකර ගණුසුකුවනි;
මේ පුවරුවේ සිංහල භාෂාව නැත!
දෙමළ බස නැත.
චීන ඉංගිරිසි රාජ්‍ය භාෂාව (ද?)ඇත.
ගල්කිස්ස දුම් රිය ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ගම්භීර කණු අතර කාලා සටහන් පුවරුවයි මේ !
ඉතිං උඹලා බස නැසෙනවාට එරෙහිව සටන් අරගල කරන්නේ නැතෙයි ?
චීනං සරණං ගච්ඡාමී
ඔබ දන්නා උරුමකරුවන් ටැග් කරනු මැනැවි යැ!
( ඡායාරූපය මොළැතිසෙනෙවුරතුන් ගේ යැ.)
View attachment 104967
මැප් එකේ එහෙම පෙන්නන්නෙ නෑ. ලින්ක් එක එවපන් බලන්න.ගුගල් මැප් එකෙත් බලන්ට අයියා
Baiyek padayak ariyath suwandai kiyana ekek menna bala ganin.ඔය Tourist කවුන්ට ර් එක ගාව තියෙන information Board එක ඕකේ සිංහලෙන් දැම්මා දෙමළෙන් දැම්මා කියලා වැඩක් නැහැ . ලංකාවට එන සුද්දෝ සිංහල කියවන්න දන්නේ නැහැ. බංකොලොත් පක්ෂ වලට මෙහෙම බෝඩ් එකක් උණත් රත්රන් වගේ![]()
වාස්තු දෝශ අරින්නදමේ සදහා ක්‍රියාත්මක විම සදහා මෙය සදහන් ගිණුමේ විස්තර එවන්න
චයිනීස් අකුරු දැක්ක ගමන් බොට චයිනීස් කෑල්ලක් මතක් උනාද?Payya nagga
උබලගේ 3% තුනේ threads Bump කරන්න වෙන එකෙක් හොයා ගනින් අමු මාළු බයියෝBaiyek padayak ariyath suwandai kiyana ekek menna bala ganin.