එහෙනම් හොදට සින්හල විතරක් ඉගෙනගනින්, ඉන්ග්රීසි වචනයක් වත් ඉගෙන ගන්න එපා.අනේ මන්දා මේ රටෙස් මිනිස්සුන්ගේ දූපත් මානසිකත්වය කවදා නෑතිවේයි ද කියලා. ඔව් ඉන්ග්රීසි බෑරිනම් ගොඩාක් දේවල් කරන්න බෑ තමයි. තව අවුරුදු කීපයකින් මෑන්ඩරිනුත් ඉගෙන ගන්න වෙයි. ඒ හින්දා ට්රාන්ස්ලේට් කරන්න නෙමෙයි, බෑරි දේයක් තේරුම හොයාගෙන ඒක ඉගේනගනින්. මූවී එකක් බෑලුවත් සබ්ටයිටල් නෑතිව බලපන්. මාස කීපයකින් ලොකු වේනසක් තේරෙයි. මහාලොකුවට සන්ස්කෘතිය උරුමය කිය කිය මහින්ද යු ඈන් එකට ගිහින් සින්හලේන් කතා කරලා හරියන්නේ නෑ.