ලොරි රථය හඹා ගොස් රථය නැවැත්වූ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක වරයා සතු ගිණි අවිය ක්‍රියාත්මක කර ලොරි රථයේ රියදුරාට වෙඩි තබා ඔහු ජීවිතක්ෂයට පත් කර තිබුණි
කියලා කියන්නෙ නැතිව ඒ සිදුවීම ඉබේම සිද්ධවුනා වගේ හැඟීමක් එන විදියට දාලා තියෙන්නෙ මොනවාහරි නීතිමය ප්‍රශ්නයක් නිසාද..? සිංහල දැණුම තියන කෙනෙක් ටිකක් පැහැදිලි කරලා දෙන්න...