ඒ එක්කම තවත් දෙයක් කියන්න ඕනේ. මේක ජාතිබේද ඇතිකරන්න දාපු post එකක නෙමෙයි. මොකද ඔය වගේ තමන්ගේ රට,ජාතිය ආගම ගැන හැගීමක් නැති, මුදලට හෝ වෙනත් ලාබ අපෙක්ශාවෙන් වෙනත් ජාතිවලට කත් අදින සමහර සිංහල පිරිස් නැතුවා නෙමයි. ඒ අයටත් එක්කමයි.
ඒවගේ අය තමන් ඉපදුන රටත් බරක්.![]()
ඔව් මචන් එකගයි කතාවට එත් ඒ වගේම මෝඩ කමට, කැ* කමට , වේස කමට
වෙන ජාති වලට ගරහන අවජාතක උනුත් ඉන්නවා බලු සිංහ විලාසෙන්..
උනුත් බරක් රටට වගේම එළකිරි එකටත්..
උබට ඔය ටික තේරුණා වගේ එකත් තේරෙනවා නේද?![]()
අනිවා. තේරෙනව සහෝ. ඒ හින්දම තමයි මේ ත්රේඩ් එක දැම්මෙත්.

මේක බැලුවම ඒවගේ අයට රිදෙනව. එතකොට ඒ අය කලබලවෙල කැගහනව. එතකොට අපිට තියෙන්නේ "බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැනේ" කියල කියමනක් තියනවනේ කියල ඒවගේ අයට අනුකම්පා කරන එක.
…මොකද මුළු ලෝකයටම බොරුකලත් තමන්ට තමන්ගේ හිතට බොරුකරකරගන්න බැහැනේ. එතකොට ඉතින් ඒ අය හිතේවේදනාව වහගන්න බොරුවට හිනාවුනාට ඒ දුක අපිට පේනවා.
කාලෝචිත අදහසක්. අදහස් දැක්වීමට ස්තූතියි.







