සිංහල පොලොවේ ඉපිද වෙනත් ජාතියකට කඩේ යෑම..

Apr 8, 2011
569
117
0
හෙළදිව
@ sooryaputhraya
user_offline.gif

යාළුවා මම මේක අහම්බෙන් දැන් දැක්කේ..මම මේකෙන් සමු අරන් ඉවරනේ යාළුවා..
ඔයාල වගේ යට මම ඉතා හොදින් කිව්වා කාලයක් තිබ්බ.එළකිරි එක පිරිලා තියනවා
ඒවගෙන්.මගේ post ගැන වැඩි වෙලා තියෙන්නේ නිකන් වල් පල් කියවල නෙවේ
අනික් අය වගේ.එත් ඉතින් එතනින් එහාට මම එහෙම නෑ.අන්තවාදී මිනිස්සු සිංහල
වේවා, දෙමල වේවා, මුස්ලිම් වේවා, බුද්ධාගමේ වේවා , හින්දු වේවා, ක්‍රිස්තියානි වේවා,
ඉස්ලාම් වේවා මට හැමෝම පෙන්නේ අවජාතක උන් කියල.මම අවජාතක කියන්නේ
මනුස්ස කම කියන ජාතකේ නැති උන්ට.එහම උන් මනුසත් බව ලබා කීමට ඉපදුනද මේ
මහා පොළොවේ මනුස්ස මව් කුසකින් ..???

මම ආයේ ඔබ වැනි අය එක්ක කතාවට එන්නේ නැහැ .ඕන දෙයක් කියන්න කරන්න.
ඔබ වපුරන දේ ඔබට හිමි වේවි..

හරි හරි යාළු කලබලවෙන්න එපා.
ඔයා මේකෙ ඉන්න අනිත් අය වගේ නිකන් වල්පල් කියවන්නේ නැහැ. ඔයතමා වැදගතා, ඔයා තමයි පොර, සියළු ජාතින් සියලු ආගම් නියෝජනයකරන ශ්‍රේෂ්ඨ උත්තමයා. අපි ඒ ඔක්කොම පිළිගන්නම්.
…හැබැයි ඉතින් මේකට මුලින්ම post කරනකොට ඒ වැදගත්කම අමතක කරගත්ත එක තමයි ප්‍රශ්ණේවුනේ.

ඔයා මෙතන හොද අර්ථකතනයකුත් දීල තියෙනව. හැබැයි ඒක මටනම් පෙන්නේ තමන්ගේ ගැලවීම සදහා තමාම හදාගත්ත අර්ථකථනයක් කියල. ඒක ඔයත් පිලි අරගෙන තියනවෙනේ.
මොකද සැබෑ අර්ථකතනය කිව්වොත් තමනුත් ඒ ගොඩටම වැටෙනවනේ. ඒගැන මම කලිනුත් පැහැදිලි කරල දුන්නනේ.

අනිත් එක ඔයා අන්තිමට කියපුදේත් හරි.
…'ඔබ වැපුරුවදේ ඔබට හිමිවේ'. ඒ දේ දැන් ඔයා ප්‍රයෝගිකව අත්වින්දනේ.
…ඒනිසා යාලුවා කටින් තමන්ගේ ශ්‍රේෂ්ඨකම කිය කියා ක්‍රියාවෙන් වෙනදෙයක් පෙන්නන්න එපා.එහෙම කොලොත් ඔයත් වැටෙන්නේ අර කලින් කිව්ව ගොඩටමයි.
:yes::)