සිංහල බහු විවාහ නීතිගත කරනු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පර සුද්දන් විසින් අපට අහිමිකල අතීතයේ පටන් පැවත එන හෙළ විවාහ ක්‍රමයක් වන එක පුරුෂයෙකුට බිරින්දෑවරු කිහිපයක් ගැනීම හෙවත් බහු විවාහ නැවත ස්ථාපිත කරනු..!!
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පිස්සුද

    එක ඔලුවෙ කැක්කුමක් හොදටම ඇති.

    එකක් නඩත්තු කරන්නෙත් මාර අමාරුවෙන්.. තව හිටියොත් හොම්බෙන් යන්න වෙන්නේ.. තෑන්ක්ස් සුද්දා අපිව බේරුවට... :love2:
    දාන ත්‍රෙඩ් වල හැටියට උබ නන් එපා කියන එකක් නෑ නෙහ්
    ------ Post added on Mar 5, 2021 at 10:16 AM
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    පිස්සුද

    එක ඔලුවෙ කැක්කුමක් හොදටම ඇති.

    දාන ත්‍රෙඩ් වල හැටියට උබ නන් එපා කියන එකක් නෑ නෙහ්
    ------ Post added on Mar 5, 2021 at 10:16 AM
    මේ දවස් වලත් එකක් පත්තු වෙලා බන්.. ඔළුව කැක්කුම් බන්.. හයියෝ එපා වෙනවා.. ඊයේ රෑ සයිබර් රතී කෙලියේ යෙදුනා.. මම නූලක් දාන්නම්කෝ ඒ ගැන ලියලා... :dull:
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    පර සුද්දන් විසින් අපට අහිමිකල අතීතයේ පටන් පැවත එන හෙළ විවාහ ක්‍රමයක් වන එක පුරුෂයෙකුට බිරින්දෑවරු කිහිපයක් ගැනීම හෙවත් බහු විවාහ නැවත ස්ථාපිත කරනු..!!

    math kamathi ekatanm
     
    • Love
    Reactions: Mohowk

    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    පර සුද්දන් විසින් අපට අහිමිකල අතීතයේ පටන් පැවත එන හෙළ විවාහ ක්‍රමයක් වන එක පුරුෂයෙකුට බිරින්දෑවරු කිහිපයක් ගැනීම හෙවත් බහු විවාහ නැවත ස්ථාපිත කරනු..!!
    ජයවේවා

    2025
    Mohowk ජනාදිපති කරමුු (y)
     
    • Like
    Reactions: Mohowk

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මේ දවස් වලත් එකක් පත්තු වෙලා බන්.. ඔළුව කැක්කුම් බන්.. හයියෝ එපා වෙනවා.. ඊයේ රෑ සයිබර් රතී කෙලියේ යෙදුනා.. මම නූලක් දාන්නම්කෝ ඒ ගැන ලියලා... :dull:
    Travelling bag ekaka yanna aasa hithilada

    පර සුද්දන් විසින් අපට අහිමිකල අතීතයේ පටන් පැවත එන හෙළ විවාහ ක්‍රමයක් වන එක පුරුෂයෙකුට බිරින්දෑවරු කිහිපයක් ගැනීම හෙවත් බහු විවාහ නැවත ස්ථාපිත කරනු..!!
    උබ කාල තරණය කර කර ඉදී. ගෑනු ටිකට hoppers හදන් කන්න තමා වෙන්නේ
    ------ Post added on Mar 5, 2021 at 12:54 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිස්සුද යකෝ... එකක් දුවා ගන්නෙත් මොන තරම් අමාරුවෙන්ද?
     
    • Haha
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    This is 2021 :rofl: not bronze age...men and women are equal.

    If you do that, your wives will also have rights for that...:P

    මුලින් කෙල්ලො දෙන්නෙක් එකට යාළු කරගෙන පෙන්නපන්.
    බී සෙක්සුවල් කෙල්ලො දෙන්නෙක් බැන්දණම් ප්‍රශ්න මුකූත් නෑ බං

    ජයවේවා

    2025
    Mohowk ජනාදිපති කරමුු (y)
    ජෑ වේවා
    Travelling bag ekaka yanna aasa hithilada

    උබ කාල තරණය කර කර ඉදී. ගෑනු ටිකට hoppers හදන් කන්න තමා වෙන්නේ
    ------ Post added on Mar 5, 2021 at 12:54 PM
    Ow mannathi welawata in ewa karai
    ------ Post added on Mar 5, 2021 at 1:52 PM