උබලා ගේ බ්ලොග් තියෙනවා නම් මෙකට එකතු කරන්න මේක මන් ඉස්සර ඉදලා කරන සයිට් එකක් https://sithuvili.net/ මේක බ්ලොග් සින්ඩිකේටරයක්
විවිධ නම් වලින් තිබුණා මේ සයිට් එක ඉස්සර මේ Domain එක මාස 4 කට කලින් මන් ගත්තේ.
මේ තියෙන්නේ ඉස්සර තිබුණ විදිය https://web.archive.org/web/20111208230600/http://blogs.nimnaya.info/
උබලා අහයි සින්ඩි කරන එවුන් ඉන්නවා ද කියලා තාම ? මට මේ සයිට් එක අමතක කරන්න බැරි හේතුවක් තියෙනවා ඒ නිසා දිගටම කරනවා වෙනම thread එකකින් කියන්නම්.