සිංහල බ්ලොග් adsense

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    සිංහල බ්ලොග් adsense

    සිංහල බ්ලොග් වලට adsense ගන්න බැරිද බන් ? බ්ලොග් එකෙන් කීයක් හරි හොයා ගන්න වෙන ක්‍රමයක් නැද්ද ? දවසට traffic එක 1000 ක් විතර සෙට් වෙනවා,
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    sinhala font walata adsense denne na mchan suddek awath click ekakwath danne nane api kiwwe naththam,puluwannam mokak hari item ekak site eka haraha promote karanna ,wikunanna
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    දන්න එකක් තියෙනවද බන් ? :(

    https://yllix.com/හොදයි යාලුවා. ඒ Ad Network එක ගැන හොදින්ම දන්න Nadun26 Memberගෙන් අහන්න.
    එයාගේ ත්‍රෙඩ් එක follow කරන්න. ජය වේවා.
    11.gif