සිංහල බෙහෙත් HELP

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
මචං මගේ GIRL ව රාජගිරියේ අයුර්වෙදේ නවත්තලා තියෙන්නේ. එතනින් කිව්වා මචං පත්තු මැල්ලුමකට බෙහෙත් අරන් එන්න කියල. ඒවා මචං කිසිම බෙහෙත් කඩේක න. ඒවා කඩ වලට එන්නේ නෑලු.

පොල්බෝඩ
ඉදිබොඩ
පනම්පෙති

මේ තුන තමා මචං හොයා ගන්න ඕනේ. පොල්බොඩ ගන්න පොල් ගහක් කපන්නම ඕනෙලු. මේවා හොයා ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.

දන්නේ නැත්තන් BUMP සහයෝගයක් දක්වන්න.
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොල් බොඩ ගහක් කපල ගන්න වෙනවා
    ඉදි බොඩ නම් දන්නෛ නැ
    පනම් පෙති නම් පරණ ගස්වල අතුවල හැදෙන්නේ.... තේ ගස් වලත් හැදෙනවා....
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    පොල් බොඩ ගහක් කපල ගන්න වෙනවා
    ඉදි බොඩ නම් දන්නෛ නැ
    පනම් පෙති නම් පරණ ගස්වල අතුවල හැදෙන්නේ.... තේ ගස් වලත් හැදෙනවා....

    ehemada machn. the gaswala panampethi thiyenawada. elakiri mn podak balannam.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,156
    8,155
    113
    M-Town
    මචං මගේ GIRL ව රාජගිරියේ අයුර්වෙදේ නවත්තලා තියෙන්නේ. එතනින් කිව්වා මචං පත්තු මැල්ලුමකට බෙහෙත් අරන් එන්න කියල. ඒවා මචං කිසිම බෙහෙත් කඩේක න. ඒවා කඩ වලට එන්නේ නෑලු.

    පොල්බෝඩ
    ඉදිබොඩ
    පනම්පෙති

    මේ තුන තමා මචං හොයා ගන්න ඕනේ. පොල්බොඩ ගන්න පොල් ගහක් කපන්නම ඕනෙලු. මේවා හොයා ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.

    දන්නේ නැත්තන් BUMP සහයෝගයක් දක්වන්න.
    maharagama sathosa issaraha shopekak thiyenawa gihin balaan
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ...
    11.gif
    11.gif
    ..B U M P..
    11.gif
    11.gif
    ...
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Thalawathugoda handiye shop dekak thiyenawa balapan, maharagama highway bus gahana thena idala pannipitiya pettata yanakotath (30meter) beth badu kadayak tiyenawa. Nethiwenekak ne machan, balapan..
    Ikman suwaya lebewa...!!!!!
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Idi boda kiyanne ara , kola wala (leaf) katu thiyana gahe bodaya wenna ethi. Eka viyali kalapaye thiyanawa hariyatama confirm karaganin ekada kiyala. Kurunegala awoth ubata dennam gahak hoyala.
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    මචන් උඹ කොහෙද ඉන්නේ ?.කවදට වගේද බෙහෙත් ඕන
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    පොල් බොඩ ගහක් කපල ගන්න වෙනවා
    ඉදි බොඩ නම් දන්නෛ නැ
    පනම් පෙති නම් පරණ ගස්වල අතුවල හැදෙන්නේ.... තේ ගස් වලත් හැදෙනවා....

    ඉඳි බොඩ කීවෙ මචන් ඉඳි ඟගෙන් පොල් බොඩ වගේ ගන්න පුලුවන් ඒවා වෙන්න බැරිද?