සිංහල බෙහෙත වකුගඩු වලට අගුනද ???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    සිංහල බෙහෙත වකුගඩු වලට අගුනද ???

    මචෝ දන්නා කෙනෙක් මේකට යමක් කියන්නකෝ ..

    අපේ තාත්තා (අ. 67) ගැස්ට්‍රයිටිස්ට් අමාරුවට සිංහල බෙහෙත් බොනවා, එකේ කසාය , කුඩු, ගුලි, අරිෂ්ට තියනවා .. මේවා ගොඩක්කල් බීවොත් වකුගඩු හා අක්මාවට අගුනයි කියලා මම අහලා තියනවා .මට දැනගන්න ඕනේ ඒක ඇත්තක්ද කියලා ...?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Mamath ohoma kathawak ahala thiyenawa. Eth hama behethakma ehema awlak wena ekak nathuwa athi. Ingrisi behethuth kohomath hoda nahane. E nisa weda mahaththayagenma ahuwoth hodai neda
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බම්ප්

    බෙහෙත් වලට වඩා කෑම න් පරිස්සම් වුනොත් තමයි ගොඩ ,
    පුළුවන් තරම් පාන් පිටි අ ඩු කරපන් වෙලවාට කාපන් රතු මිරිස් නොකන හොදයි බෙහෙත් බොනකොට හරියට කාලා බිලා වෙලාවට ගන්න

    සැලකිය යුතුයි - ගැස්ට්‍රයිටිස්ට් ගැස්ට්‍රයිටිස්ට් කිව්වාට වෙන ලෙඩ තියෙන්නේ ,
     
    megarushan

    Active member
  • Nov 14, 2009
    281
    36
    28
    අරිෂ්ට වල නම් 10% වගේ මද්‍යසාර අඩංගු වෙනවා.බෝතල් ගණන් දවසට බොන්නේ නැති නිසා අවුලක් නැහැ.නමුත් සමහර වේද මහත්තුරු දෙන බෙහෙත් වල 20%-30% මද්‍යසාර අඩංගු වෙන අවස්ථා එහෙමත් research කරද්දී අහුවෙලා තියෙනවා.පොඩ්ඩක් හොයල බලල බොන්න සමහර අයගේ බෙහෙත් වලට ඔයා කිව්වා වගේ වකුගඩු අක්මාව සවුත්තු වෙනවා.ඔය දොස්තරගෙන් අවුරුදු ගානක් බෙහෙත් ගත්ත කිපදෙනේක්ගන හොයල බලහන් දන්නවනම් ඒගොල්ලන්ට ලෙඩ හැදිලද කියල.එහෙම හොයාගන්න නැත්නම් ටික කාලයක් බොන්න දීල liver function test එකක් සහ serum creatinine test එකක් කරල බලහන් report අවුලක් නැත්නම් අවුලක් නතිවෙඉ මන් හිතන්නේ .
     
    • Like
    Reactions: Starry Night

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අරිෂ්ට වර්ග තිනව බෙහෙත් වගේ තමයි වැඩිය ගත්තොත් හොඳ නැති
    sure සිංහල or ආයුර්වේද කෙනෙක්ගෙන් අහන්න
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    බම්ප්

    බෙහෙත් වලට වඩා කෑම න් පරිස්සම් වුනොත් තමයි ගොඩ ,
    පුළුවන් තරම් පාන් පිටි අ ඩු කරපන් වෙලවාට කාපන් රතු මිරිස් නොකන හොදයි බෙහෙත් බොනකොට හරියට කාලා බිලා වෙලාවට ගන්න

    සැලකිය යුතුයි - ගැස්ට්‍රයිටිස්ට් ගැස්ට්‍රයිටිස්ට් කිව්වාට වෙන ලෙඩ තියෙන්නේ ,

    thanks, :D
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    අරිෂ්ට වල නම් 10% වගේ මද්‍යසාර අඩංගු වෙනවා.බෝතල් ගණන් දවසට බොන්නේ නැති නිසා අවුලක් නැහැ.නමුත් සමහර වේද මහත්තුරු දෙන බෙහෙත් වල 20%-30% මද්‍යසාර අඩංගු වෙන අවස්ථා එහෙමත් research කරද්දී අහුවෙලා තියෙනවා.පොඩ්ඩක් හොයල බලල බොන්න සමහර අයගේ බෙහෙත් වලට ඔයා කිව්වා වගේ වකුගඩු අක්මාව සවුත්තු වෙනවා.ඔය දොස්තරගෙන් අවුරුදු ගානක් බෙහෙත් ගත්ත කිපදෙනේක්ගන හොයල බලහන් දන්නවනම් ඒගොල්ලන්ට ලෙඩ හැදිලද කියල.එහෙම හොයාගන්න නැත්නම් ටික කාලයක් බොන්න දීල liver function test එකක් සහ serum creatinine test එකක් කරල බලහන් report අවුලක් නැත්නම් අවුලක් නතිවෙඉ මන් හිතන්නේ .

    ස්තුතියි සහෝ,

    කෂාය බිවට එහෙම අවුලක් නැද්ද ?

    රේප්+
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචෝ දන්නා කෙනෙක් මේකට යමක් කියන්නකෝ ..

    අපේ තාත්තා (අ. 67) ගැස්ට්‍රයිටිස්ට් අමාරුවට සිංහල බෙහෙත් බොනවා, එකේ කසාය , කුඩු, ගුලි, අරිෂ්ට තියනවා .. මේවා ගොඩක්කල් බීවොත් වකුගඩු හා අක්මාවට අගුනයි කියලා මම අහලා තියනවා .මට දැනගන්න ඕනේ ඒක ඇත්තක්ද කියලා ...?[/

    liver function test එකක් සහ serum creatinine test එකක් කරල බලහන් report අවුලක් නැත්නම් අවුලක් නතිවෙඉ මන් හිතන්නේ
     
    megarushan

    Active member
  • Nov 14, 2009
    281
    36
    28

    ස්තුතියි සහෝ,

    කෂාය බිවට එහෙම අවුලක් නැද්ද ?

    රේප්+

    කෂාය හදදී සිනි හෝ හකුරු දානවා බන් ඒ වගේම fermenting agent (පැසෙන්න දාන එව ) එහෙමත් දානවා.එහෙම ටික කාලයක් යනකොට suger (සිනි හෝ හකුරු) ethanol (මද්‍යසාර ) බවට පත් වෙනවා.එක නිසා කෂාය වලත් මද්‍යසාර අඩංගු විය හැක.ඇත්තම කිව්වොත් ආයුර්වේද කෂාය හෝ අරිශ්ටේ තියෙන ගස් වල හෝ කුළුබඩු වල active ingredients දියවෙන්නේ මද්‍යසාර වල වතුරේ දියවෙන්නේ නැහැ ඒවා.එකයි සමහර එන්ග්රිසි බෙහෙත් එහෙමත් මද්‍යසාර වල දිය කරලා දෙන්නේ(syrup ).organic compounds දිය වෙනවා වැඩි නේ මද්‍යසාර වල.ගෙදරදී උනත් බලන්න වතුරේ දියවෙන්නේ නැති තෙල් මද්‍යසාර වල බොහෝවිට දිය වෙනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    කෂාය හදදී සිනි හෝ හකුරු දානවා බන් ඒ වගේම fermenting agent (පැසෙන්න දාන එව ) එහෙමත් දානවා.එහෙම ටික කාලයක් යනකොට suger (සිනි හෝ හකුරු) ethanol (මද්‍යසාර ) බවට පත් වෙනවා.එක නිසා කෂාය වලත් මද්‍යසාර අඩංගු විය හැක.ඇත්තම කිව්වොත් ආයුර්වේද කෂාය හෝ අරිශ්ටේ තියෙන ගස් වල හෝ කුළුබඩු වල active ingredients දියවෙන්නේ මද්‍යසාර වල වතුරේ දියවෙන්නේ නැහැ ඒවා.එකයි සමහර එන්ග්රිසි බෙහෙත් එහෙමත් මද්‍යසාර වල දිය කරලා දෙන්නේ(syrup ).organic compounds දිය වෙනවා වැඩි නේ මද්‍යසාර වල.ගෙදරදී උනත් බලන්න වතුරේ දියවෙන්නේ නැති තෙල් මද්‍යසාර වල බොහෝවිට දිය වෙනවා.

    ඔයා කියන්නේ අරිෂ්ට වෙන්න ඕනේ, කෂාය කියන්නේ බෙත්බඩු ගෙදරදී තම්බලා ගන්න ඒවනේ (පත 8 - 1 සිද). අපිදන්නේ නෑ මේවා ඇතුලේ මොනවා තියනවද කියලා ...
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔනේම දෙයක් ඔනෑවට වඩා හොද නැහැ. අනිත් දේ තමයි ඔය බෙහෙත් දෙන කෙනා හරිම කෙනෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඔනේ. හොර වෙද්දු ඩොකාලා ඉන්නවා.

    සාමාන්‍යෙයන් එහෙම වෙන්නේ නැහැ. අනික දිර්ග කාලීනය ඔනෙම බෙහෙතක් ඇගට අගුණයි.
     
    megarushan

    Active member
  • Nov 14, 2009
    281
    36
    28
    ඔයා කියන්නේ අරිෂ්ට වෙන්න ඕනේ, කෂාය කියන්නේ බෙත්බඩු ගෙදරදී තම්බලා ගන්න ඒවනේ (පත 8 - 1 සිද). අපිදන්නේ නෑ මේවා ඇතුලේ මොනවා තියනවද කියලා ...

    මම නම නම් හරියටම දන්නේ නැහැ තම්බල බොන එකේ නම් ඔය ප්‍රශ්නේ අඩුවෙයි පැසෙන්න තියන්නේ නැහැනේ .එත් ඇතුලේ මොනවද තියෙන්නේ කියල නම් ප්‍රශ්නයක් තියෙනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    kasaya, guli, kalka biwwata nam awulak wenne naa (sinhala beth)

    arishta walata nam oya kathawa yanawa mamath ahala tiyanawa. (ayurweda beheth)

    niyama sinhala weda mahathwaru kasaya wadi 12, 24, 36 ohoma bona atharata wakugadu pirisidu wennath beth denawa atharin atharata. polpala , neeramulliya wage dewal. e piliwelata biwwama hari yanawa.samahara aya e widihata beth denne naa. ethakota case wenna puluwan.