සිංහල බෙහෙත වකුගඩු වලට අගුනද ???
මචෝ දන්නා කෙනෙක් මේකට යමක් කියන්නකෝ ..
අපේ තාත්තා (අ. 67) ගැස්ට්රයිටිස්ට් අමාරුවට සිංහල බෙහෙත් බොනවා, එකේ කසාය , කුඩු, ගුලි, අරිෂ්ට තියනවා .. මේවා ගොඩක්කල් බීවොත් වකුගඩු හා අක්මාවට අගුනයි කියලා මම අහලා තියනවා .මට දැනගන්න ඕනේ ඒක ඇත්තක්ද කියලා ...?