සිංහල බොලොග් එක හොයා දෙන්න

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සිංහල බොලොග් එක හොයා දෙන්න

    එකම සාක්ෂිය මේ වචනටික විතරයි
    Black koBra වැඩ කරන්නෙ නැති Hard Disk එකක් හදා ගන්න බලමු.html

    මට මතක විදියට එහි අන්තර්ගතය:nerd::eek:

    ඒ සයිට් එකේ පෝස්ට් එකේ හාඩ් එකේ ඩ්‍රයිවස් එක(Sys file එක) බූටබල් සීඩී එකෙන් කොපි කරල ප්ලොපි ඩික්ස් එකකට හෝ පෙන් එකකට කොපි කරල හාඩ් එකේ ඩ්‍රයිවස් එක නැවත ස්ථාපනය කරල OS එක දාන්න තියෙන්නෙ. (මට මතක විදියට ඒ blog eka තිබුන තොරතුරු කිව්වෙ)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,976
    113
    Colombo
    මචන් කනෙක්ට් කරපුවම 'ටික් ටික්' ගල සද්දයක් එන පොර්ටබල් හාර්ඩ් එකක් තියනවා.data ටික රිකවර් කරගන්න වත් ගොඩ දාගන්න හැටි දන්නවද ? :confused::(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මචන් කනෙක්ට් කරපුවම 'ටික් ටික්' ගල සද්දයක් එන පොර්ටබල් හාර්ඩ් එකක් තියනවා.data ටික රිකවර් කරගන්න වත් ගොඩ දාගන්න හැටි දන්නවද ? :confused::(

    මගේ ලැප් එකේ හාර්ඩ් එකටත් ඔහොම උනා බන්.
    හාර්ඩ් එක ගහපුවම පෙන්නන්නෙත් නෑ.
    වැඩේ අත ඇරලා දැම්ම.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන් කනෙක්ට් කරපුවම 'ටික් ටික්' ගල සද්දයක් එන පොර්ටබල් හාර්ඩ් එකක් තියනවා.data ටික රිකවර් කරගන්න වත් ගොඩ දාගන්න හැටි දන්නවද ? :confused::(

    ඒ ජාතියෙම, ඒ වර්ගයෙම තවත් හාඩ් ඩිස්ක් එකක සර්කිඩ් බෝඩ් එකක් මාරු කරල බලපන්. සමහර විට හරි යයි. වටිනා කියන දත්ත තියෙනව නම් කට්ටක් කාල හරි හදාගන්න එක වටිනව.
     
    • Like
    Reactions: Helo1

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyata oona Windows XP danna yaddi hard disk eka detect karanne nathi ekata SATA Drivers daganna vidiya gana da?