සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇයි බන් මුලින්ම නිවන් දකින්නෙ කොහොමද කියල දන්නෙ නැතුව නොකා ‍නොබී හිටියෙ....
    :yes: අතිවිශිශ්ටයි සැර්
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මහින්ද මකබැවිලා ගියාවේ.. රට වෙනුවෙන්. ජාතිය වෙනුවෙන් , ආගම වෙනුවෙන් දැන්වත් එක්කහු වෙමු...:(
    ජාතින් ටික කොටවලා කොහොම හරි 'අප්පච්චි' ගේමු! එහෙම නේ? ඔය තැටිය දැන් පරණයි මල්ලි. :no: දාමු බලන්න අලුත් එකක්:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ වගේ තෙරුවන් වත් දන්නේ නැතුව බෞද්ධ කියන්නේ නෑ :lol:

    බුදුදහම කියන්නේ මොකක්ද කියලවත් නොදැන තමන්ගේ හෙළුව වහගන්න බුදුදහම පාවිච්චි කරන්න එන එවුන්ට ඔහොම තමයි සලකන්නේ :lol:

    බුදුදහම ඉගනගෙන හරියට බෞද්ධයෙක් වෙන්න සැබෑ උවමනාවෙන් එන අයව අපි කිසි පැකිලීමක් නැතුව පිලිගන්නවා

    අනේ පලයන් බන්.. සැබෑ උවමනාව... උඹේ පිලිගැනීම් ඔිනි නෑ බන් මට... උඹ හොය හොය හිටහන් සැබෑ උවමනාව තියෙන එකෙක්.. හම්බ වෙයි...

    මට නන් උඹලගෙයි හම්බයන්ගෙයි ලොකු වෙනසක් පේ‍න්නෙත් නැහැ.... ආගමේ වෙනස ‍විතරයි...
    :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    තෙරුවන් වත් දන්නේ නැති මහින්දව අදහන එවුන්ට බෞද්ධ වෙස් මූනු ගෙන ඇවිත් ඇතුලෙන් කොටවන්න ඉඩ දෙන්නේ නෑ තමයි දුකද?:lol:

    බෞද්ධයෙක් වෙන්න ඕනේ නම් ඉස්සල්ල බුදුදහම ඉගනගෙන වරෙන් නැත්තම් ඔය මහින්දාගමම අදහගෙන හිටපන් :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තෙරුවන් වත් දන්නේ නැති මහින්දව අදහන එවුන්ට බෞද්ධ වෙස් මූනු ගෙන ඇවිත් ඇතුලෙන් කොටවන්න ඉඩ දෙන්නේ නෑ තමයි දුකද?:lol:

    බෞද්ධයෙක් වෙන්න ඕනේ නම් ඉස්සල්ල බුදුදහම ඉගනගෙන වරෙන් නැත්තම් ඔය මහින්දාගමම අදහගෙන හිටපන් :lol:

    ඔවු ඔවු කොටවලා තෑගි ගන්න නේ..... :lol::lol::lol:

    අනේ මන්දා කොටන කන්ම බලන් ඉන්න උන්... ඔහොම හිටියොත් කොටලම යයි තමා.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු ඔවු කොටවලා තෑගි ගන්න නේ..... :lol::lol::lol:

    අනේ මන්දා කොටන කන්ම බලන් ඉන්න උන්... ඔහොම හිටියොත් කොටලම යයි තමා.....

    නෑ කොටවල අප්පච්චිව මාකට් කරන්න :lol:

    අපි ඒක බලාගන්නම් උඹ කලබල වෙන්න එපා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අපේ ආගමට එක එකා අපහාස නොකරන එක සතුටක් තමයි :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol: කූරගල අමතක වෙන්න ඇති... ඇයි බන් එහෙ කස්ටියට ඇරල යන කන් බලන් හිටියෙ... :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ කොටවල අප්පච්චිව මාකට් කරන්න :lol:

    අපි ඒක බලාගන්නම් උඹ කලබල වෙන්න එපා :lol:

    කලබල නොවි පුලුවන්ද උඹලා බවුද්ධ උන්ත සිංහලනේ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol::lol::lol: කූරගල අමතක වෙන්න ඇති... ඇයි බන් එහෙ කස්ටියට ඇරල යන කන් බලන් හිටියෙ... :lol::lol::lol::lol:

    අපේ ප්‍රශ්න අපි බලාගන්නම් උඹ උඹේ ආගමේ (මහින්දාගමේ) මහින්ද දෙයියන්ට මොකද වෙලා තියෙන්නේ කියල බලා ගනින්කෝ :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලබල නොවි පුලුවන්ද උඹලා බවුද්ධ උන්ත සිංහලනේ....

    මේක බෞද්ධ සිද්ධස්ථානයක් නේ? උඹ කලබල වෙන්න එපා එහෙනම් :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක බෞද්ධ සිද්ධස්ථානයක් නේ? උඹ කලබල වෙන්න එපා එහෙනම් :lol::lol::lol:

    මොක උනත් මේක මගෙත් රට.... උඹ ආගම බදාගෙන හිටපන්.. මන් ර‍ට ගැන බලන්නන්....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොක උනත් මේක මගෙත් රට.... උඹ ආගම බදාගෙන හිටපන්.. මන් ර‍ට ගැන බලන්නන්....

    අපේ ආගමික සිද්ධස්ථාන ගැන අපි බලාගන්නම් උඹ කරදර වෙන්න එපා :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ ප්‍රශ්න අපි බලාගන්නම් උඹ උඹේ ආගමේ (මහින්දාගමේ) මහින්ද දෙයියන්ට මොකද වෙලා තියෙන්නේ කියල බලා ගනින්කෝ :lol::lol::lol:

    බලාගන්න බව පෙන්වා.... :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලාගන්න බව පෙන්වා.... :lol::lol::lol::lol::lol:

    උඹ ගිහින් මහින්ද දෙයියන්ව බලාගනින්කෝ අන්න ඉන්නවා මැද මුලනේ ඇපත් නැතුව :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ ආගමික සිද්ධස්ථාන ගැන අපි බලාගන්නම් උඹ කරදර වෙන්න එපා :lol::lol::lol:

    නැහැ අවුලක් නැහැ.... උඹලට බැරි නන් අපි බලාගන්නන්...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ අවුලක් නැහැ.... උඹලට බැරි නන් අපි බලාගන්නන්...

    කරදර වෙන්න එපා දැන් කීපාරක් කිව්වාද :lol:
    මහින්දව මාකට් කරන්න වෙන විදිහක් හොයාගනින් :lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උඹ ගිහින් මහින්ද දෙයියන්ව බලාගනින්කෝ අන්න ඉන්නවා මැද මුලනේ ඇපත් නැතුව :lol:
    මේ දවස් වල මැරිච්ච 'බයියා' වෙනුවෙන් හැමතැනම පිංකම් බන්. තුන් මාසේ වෙන්නත් කලින් පිංකම් තියලා පිං අනුමෝදන් කරනවා. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දවස් වල මැරිච්ච 'බයියා' වෙනුවෙන් හැමතැනම පිංකම් බන්. තුන් මාසේ වෙන්නත් කලින් පිංකම් තියලා පිං අනුමෝදන් කරනවා. :lol:

    :lol::lol::lol: