සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම ගැන නේ මේ නූල ඇදෙන්නේ... මට මතක් වෙච්ච දෙයක් කියන්නම්... ඒ 2012-2013 අවුරුද්ද, හලාල් ප්‍රශ්නය, මුස්ලිම් අන්තවාදය ගැන මේ රටේ විශාල කතිකාවතක් ඇතිවෙච්ච කාලය. බොදු බල සේනා සංවිධානය එක්ක අපි/මම අත්වැල් බැදගෙන ජාතියට වෙන්න යන විනාශය ගැන වෙලාවක් කලාවක් නැතුව රස්සාවෙ නිවාඩු ටිකත් කාබාසිනියා කරගෙන දගලපු ඒ කාලේ... යුද්දේ ඉවරවෙලා අපේ හිටපු ජනාදිපතිතුමාව අපි රජෙක්, දියසේන කුමාරයා කියලා ආවඩන් හිටපු කාලේ... ඔන්න ආවා 2013 නිදහස් උත්සවය. ඒ කාලේ අපිත් එක්ක හලාල් ප්‍රශ්නෙදි එකට හිටපු අපේ එළකිරි යාලුවන්ට මතක ඇති. (Dilwaale නම් මවු කුසේ වෙන්න ඕනි) අපි හැමෝම හිතුවේ අපේ රජතුමා 30 වසරක යුද්දේ නිමා කරලා, එදා මාවිල්ආරු සොරෝවුව ඇරලා නව බලාපොරොත්තුවක් ජාතියට දුන්නා වගේ මේ රටේ මුස්ලිම් අන්තවාදය මෙල්ල කරන පළමු වෙඩි මුරය එදාට පත්තු කරයි කියලා. අපි හිතුවේ එතුමා එදා නැගෙනහිර දී යම්කිසි අයුරකින් ඒ අන්තවාදී මුස්ලිම් නායකයන්ට (විශේෂයෙන් උලමා සභාව, රාවුෆ් හකීම්, අසාද් සාලි) යම් කිසි පණිවිඩයක් දෙයි කියලා. අන්තිමට මොකද උනේ... රටේ උත්තරීතර සංඝරත්නය සමහ මුස්ලිම් පූජකවරු එක තැන සම අසුන් වල වාඩිකරවලා (එකත් කමක් නැහැ කියමු) මේ යෝදයා කිවුවා නේ හරි ලස්සන කථාවක්...

    මෙන්න තියනවා පොඩි කෑල්ලක් ඒ කතාවේ... (සම්පූර්ණ එක අවශ්‍ය නම් විතරක් හොයලා බලන්න...නිකන් Data නාස්ති කරගන්න එපා...)



    විලි ලැජ්ජාවයි... මේකා කියපු දේවල් වලට. එදා එළකිරියේ අපි හිටියේ රෙදි නැතුව. හිටපු යාලුවන්ට මතක ඇති. කසීන් ලා, සිරාජ් ලා අපිට මෝඩ-කැවුමෝ කියලා හිනා උනේ :rofl: මෙහෙම.

    මේක දැම්මේ, පොඩ්ඩක් මේ අලුත් කට්ටියට අතීතය මතක් කරලා දෙන්න. අද යහපාලානේ ප්‍රධානීන් දෙන්නගෙන් මේ වගේ කතාවක් කියවුනා නම් මේ ජාතිමාමක වීරයෝ ගෝල්ෆේස් ගිහින් ගිනිතියාගෙන මෙලහකට. :lol:

    මේ යන හැම නූලක අවසාන ඉලක්කය රාජපක්ෂව අයෙත් ගෙන්න ඕනි කියන එක නම්, ඔය කියන තරම් සිංහල ජාතිය ගැන කැක්කුමක් අපේ නැසීගිය රජතුමාට තිබුනද කියලා එළකිරියේ හිටපු පරණ යාළුවො දන්නවා ඇති ඒ කාලේ කොහොමද මොනවද උනේ, රජතුමා මොනවද කලේ, මොනවද කිවුවේ කියලා :dull:.

    අවසානයට කීමට ඇත්තේ, දෙපිටකාට්ටු නායකයා ගෙදර යැවීම ගැන කිසිදු දුකක් වේදනාවක් නැත. යහපාලනය හා මහජාතිය වන සිංහලයා සම්බන්දයෙන් විවේචන කිරීමට ඉක්මන් නොවෙමි යන්නය.

    අපේ එවුනන්ට ඕවා මතක නෑ බන්. උඹට ඕවට උත්තර දෙන්නේ නෑ බන් මෙතන ඉන්න එවුන්.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ කාලේ ශිරන්ති ආර්යාව කතෝලික නිසා රටේ කිසිම තැනකින් කතෝලිකයන්ට කරදරයක් නොවෙන්න වගබලාගත්තා වගේම, මේරට විනාශ කරපු කොටි ත්‍රස්තවදී කතෝලික ප්‍රභාකරනුත් කතෝලික පල්ලි වලට මොකුත් කරදරයක් නොවෙන්න වගබලා ගත්තා.... මේරටට කේස්තියානි ආගම ආවේ පෘතුගිසි ලන්දේසි හා ඉන්ග්‍රීසි කියන කතෝලික නොවන ප්‍රොටෙස්ටන් හා ඇන්ග්ලිකන් නිකායිකයින්ගෙන්... පස්සේ කතෝලිකයන් අතට බලය ගියාම දන් උබ කිව්ව වගේ උන්ටික පොඩි පොඩි මිශනාරි පල්ලි උනා... උබලා ඔෆීශියල් ක්‍රිස්තියන්ස්ලා උනා මේරටේ... :eek:

    තනිකර බොරැ නේ.... පෘතුගීසි තමයි කතෝලික. ලන්කාවට කතෝලික ආගම ආවේ උන් ගෙන්. ලන්දේසින්ගෙන් ආව නන් තියෙන්නෙ ඔිිනි රෙපරමාදු ආගම, එන්ගිරිසින්ගෙන් ආව නන් තියෙන්න ඔිනි එන්ගලන්ත සභාව. ලන්කාවේ බහුතර කිතුනුවන් කතෝලික. අනෙක්වා ‍පොඩි පොඩි මිශනාරි කන්ඩායම්.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඕක තමයි මම කියන්නෙත්.... දැන් දැන් උබලා එලිපිටම කියන්න ගත්තා.... අපේපවුලෙත් කතෝලිය අය ඉන්නවා කියලා ආඩම්බරෙන්...මගේ ආදරණීය මගේ රතරන් අම්ම කතෝලික තාත්තා බෞද්ද.... අපි පන්සල් පල්ලි දෙකටම යනවා.. අපිත් සිංහල.... මගෙ අයියා මැරිකරන්න ඉන්න ගර්ල් කැතලික්.... අපේ මුන්චි බඳලා ඉන්නෙත් කතෝලිකයෙක්... ඔන්න ඔය වගේ වචන දැන් දැන් උබලා එලිපිටම කතාකරනවා... ඔහොම්ම කියාගෙන ගිහිල්ලා කොහෙන් කෙලවරවෙයිද කියලා දන්නේ නෑ කියලා කෙනෙක් කිව්ව ගමන් මීට්බෝල්ස් පකට් එකේ හලාල් ලෝගෝ එක බෞඩ්ධයට පෙන්නලා මෙන්න මචන් අනාගත සපිරිස්ථානයක් කරන්න හදන්නේ මුන් කියලා අවධානය වෙන පත්තකට හරවනවා... නැගෙනහිර පලාතේ රට ඉඳිගස් පෙන්නලා මෙන්න අරාබියක් කරනවා කියනවා.... නමුත් ඒ අතරෙම මචන් අපිත් සිංහල අපේ පවුලේ උනත් පන්සල් හා කතෝලික පල්ලි වලට යන අය තමයි ඉන්නේ කියල කියනවා.... අපි කතාකරන්නේ සිංහල කියලත් කියනවා... අපි නම් තියන්නෙත් සිංහල නම් කියල කියනවා... වරුන, සම්පත්, අසංක කියන නම් තියාගෙන තමයි උබලා ලන්කාවේ කැමෝෆ්ලැග් විදියට සමාජ ගතවෙලා ඉන්නේ... නමුත් හම්බයා මොන තූත්තු කුඩියේ හිටියත් නම් ගම් අරාබියෙන් නිසා කැපිල පෙය්නවා... ඇකට උබලව කාටත් කපිල පෙය්න්නෙය් නහ... ඇහුවොත් කියන්නේ අපිත් සිංහල මචන් අපි දෙගොල්ලෝ එකතුවෙල හම්බයට මේ රටේ ඔලුව උස්සන්න ඉඩදෙන්න හොඳ නෑ කියලා...

    පාප් වහන්සේ මේරටට ආව එකට මට ගානක් නතිව නෙවෙයි.. මම ඒක ආඩම්බරෙන් දකින්නේ.. ලෝක නායකයෙක් අපේ මේ පුන්චි රටට අවිල්ලා ගිය එකට... ඒක වෙනම කතාවක්.. නමුත් කැමෝෆ්ලෑග් සෙල්ලම තමයි හොඳ නැත්තේ උබලගේ...

    ආ ඒ කියන්නෙ ‍කතෝලික උන් සුද්දන්ගෙ නම් විතරක් පාවිච්චි කර කර හම්බයෝ වගේ කල්ලි ගැහිලා උන්‍ ව‍ගේ උන්ටම වෙන් වෙච්ච ගුබ්බෑයම් හදාගෙන ඉන්න ඔිනි. :lol::lol::lol:

    කතෝලික උන් එක්ක ජීවත් වෙන බවුද්ධ උන් දන්නවා කතෝලික උන් කොහොමද කියල. නොදන්න උන් තමා බොරැවට කෑ ගහන්නෙ.