සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

GihanRox

Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍ය&#35

    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

    මිළ මුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
    ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපිත් කැමති නෑ අපේ රටේ ජාතිවාදී කෝලාහල ඇති වෙනවට. අපේ රට ඕවයින් ඕන තරම් බැට කාල තියෙනවා. හැබැයි මුන් ඉල්ලන්නේ ගේම නම්.......