අපෝ නෑ බන්.
ඇයි මචං අවුලෙන් වගේ!!!
උඹ ක්රිස්තියානිද????

මම බෞද්ධ, අපේ අම්මත් බෞද්ධ, තාත්තත් බෞද්ධ, අච්චිත් බෞද්ධ, සීයත් බෞද්ධ. මට තව අවුරුදු 8කින් විතර ලැබෙන්න ඉන්න ළමයිනුත් බෞද්ධ. ළමයින්ගෙ ළමයිනුත් බෞද්ධ.

ඒත් මට ඔය ක්රිස්තියානි කතෝලික වෙනස තේරෙන්නෙ නෑ බන්.
හැබැයි මම මේ දවස් වල පස්සෙන් යන කෑල්ල නම් කතෝලික. ඒකයි ටිකක් අවුල් උනේ




