සිංහල බෞද්ධයිනි,වහා ක්‍රියාත්මක වනු...!!

33000W

Member
:yes::yes::yes:

ඇයි මචං අවුලෙන් වගේ!!!

උඹ ක්‍රිස්තියානිද????

:eek::eek:
අපෝ නෑ බන්.:no::no: මම බෞද්ධ, අපේ අම්මත් බෞද්ධ, තාත්තත් බෞද්ධ, අච්චිත් බෞද්ධ, සීයත් බෞද්ධ. මට තව අවුරුදු 8කින් විතර ලැබෙන්න ඉන්න ළමයිනුත් බෞද්ධ. ළමයින්ගෙ ළමයිනුත් බෞද්ධ.:lol::lol::lol: ඒත් මට ඔය ක්‍රිස්තියානි කතෝලික වෙනස තේරෙන්නෙ නෑ බන්.:no: හැබැයි මම මේ දවස් වල පස්සෙන් යන කෑල්ල නම් කතෝලික. ඒකයි ටිකක් අවුල් උනේ:oo::oo::oo:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ නෑ බන්.:no::no: මම බෞද්ධ, අපේ අම්මත් බෞද්ධ, තාත්තත් බෞද්ධ, අච්චිත් බෞද්ධ, සීයත් බෞද්ධ. මට තව අවුරුදු 8කින් විතර ලැබෙන්න ඉන්න ළමයිනුත් බෞද්ධ. ළමයින්ගෙ ළමයිනුත් බෞද්ධ.:lol::lol::lol: ඒත් මට ඔය ක්‍රිස්තියානි කතෝලික වෙනස තේරෙන්නෙ නෑ බන්.:no: හැබැයි මම මේ දවස් වල පස්සෙන් යන කෑල්ල නම් කතෝලික. ඒකයි ටිකක් අවුල් උනේ:oo::oo::oo:
    කතෝලික නම් අවුලක් නෑ අර බයිබලියක් නෙවෙයි නම්
    බයිබලියො යක්ෂයො එක්ක ජීවත් වෙන්නෙ ඉතින් උන් එක අපිතත් ජීවත් වෙන්න අමාරුයි
    :D
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මගේ භාෂාවෙන් කතා කරොත් මාව බෑන් කරනවා එක නිසා රිපෝර්ට් කරලා නිකන් ඉන්නවා... තවටිකක් කල ඉදලා.. මේක කන එවුන්ටත් ගේමක් දීලා බෑන් වෙනවා.
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    https://www.facebook.com/groups/227850550627178/ මම රිපෝට් කලා මචන්ලා... මේ මම දාල තියෙන පේජ් එකට සෙට් වෙන්න...මේ වගේ දේවල් මේ පේජ් එකට පෝස්ට් කරන්න...මෙකෙක මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා...ඒ හැමෝම රිපෝට් කරන්න උදව් කරයි
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මගේ භාෂාවෙන් කතා කරොත් මාව බෑන් කරනවා එක නිසා රිපෝර්ට් කරලා නිකන් ඉන්නවා... තවටිකක් කල ඉදලා.. මේක කන එවුන්ටත් ගේමක් දීලා බෑන් වෙනවා.
    මම උඹව රිපෝර්ට් කලා :cool:

    සමහර විට හෙට උඹ බැන් වෙයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මමත් කතෝලික එත් කවදාවත් මෙහෙම දෙයකට ඇත හිත නම් දෙන්නේ නැ මේක අන්තවාදී වැඩක් බං. මේක ෂුවර් එකටම බයිබල් කරයෙක්ගේ වැඩක් කොල්ලනේ ඔය වගේ උන් දැන් ගොඩක් ඉන්නවා අපේ රටේ.

    edit : reported
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අපෝ නෑ බන්.:no::no: මම බෞද්ධ, අපේ අම්මත් බෞද්ධ, තාත්තත් බෞද්ධ, අච්චිත් බෞද්ධ, සීයත් බෞද්ධ. මට තව අවුරුදු 8කින් විතර ලැබෙන්න ඉන්න ළමයිනුත් බෞද්ධ. ළමයින්ගෙ ළමයිනුත් බෞද්ධ.:lol::lol::lol: ඒත් මට ඔය ක්‍රිස්තියානි කතෝලික වෙනස තේරෙන්නෙ නෑ බන්.:no: හැබැයි මම මේ දවස් වල පස්සෙන් යන කෑල්ල නම් කතෝලික. ඒකයි ටිකක් අවුල් උනේ:oo::oo::oo:

    කතෝලික සහ ක්‍රිස්තියානි
    කියන්නෙ හරියට
    ථෙරවාද සහ මහායාන
    වගේ!!!

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Reported...

    මේ මිසදිටුව ට ඉක්මනින් නුවණ පහල වේවා කියල ප්‍රාර්ථනා කරමු මචන් ලා
    ආනන්තරීය පාපකර්ම කරපු උනුත් සසරෙ කවද හරි එතෙර වෙනව.. බෞද්ධ අබෞද්ධ හැමෝම තමන් ගෙ පින්, කුසල් ප්‍රමාණය අනුව සසරින් එතෙර වේවි.
    ඒත් ආගමක් නැති මේ වගේ මිත්‍යා දෘෂ්ඨික උන්ට බඩු පැකට් .. පවු.
    අවිචි මහ නරකාදියෙ full board holiday packages තියෙන්නෙ මුං වගේ එවුන්ට තමයි
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මගේ භාෂාවෙන් කතා කරොත් මාව බෑන් කරනවා එක නිසා රිපෝර්ට් කරලා නිකන් ඉන්නවා... තවටිකක් කල ඉදලා.. මේක කන එවුන්ටත් ගේමක් දීලා බෑන් වෙනවා.

    එල රොමියො.. මමත් ඉන්නව..
    අපි මොරටුවෙ කොල්ලො :D