අපි මේක අපේ ජාතික කොඩිය කරමු. සිංහල රටක සිංහල බෞද්ධ ජාතික කොඩියක්

කරන්න පුලුවන් නම් හොදයි.....හැබැයි ප්‍රශ්න ගොඩක මුල වෙයිද දන්නේ නෑ.....
![]()
මේක ජාතික කොඩිය හැටියට නෙවෙයි මම යෝජනා කරන්නේ
මේක
"සිංහල-බෞද්ධ" යගේ කොඩිය හැටියටයි මම යෝජනා කරන්නේ මොකද සිංහල බෞද්ධයන්ට
කියලා වෙනම තනි කොඩියක් නෑ මම දන්න හැටියට.


ඊට වඩා හොඳ නැද්ද ජාතික කොඩිය උනොත්
සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ කොඩියක්![]()

step by step යමු
මුලින්ම මේක "සිංහල-බෞද්ධ" යන්ගේ කොඩිය ලෙස පත්කරගන්න ඕනේ ඊට පස්සේ එතනට ගාටමු.![]()

යකෝ ..... තවම නිදා ගත්තෙ නෑ... නිදාගන්න ඇදට එද්දි සිංහලයෙක් පනිවිඩයක් එවල....
නින්ද දාපියව් බල්ලට අවශ්‍ය උනොත් කියපියව්.............

step by step යමු
මුලින්ම මේක "සිංහල-බෞද්ධ" යන්ගේ කොඩිය ලෙස පත්කරගන්න ඕනේ ඊට පස්සේ එතනට ගාටමු.![]()