සිංහල බෞද්ධ රටේ ....

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    කියල වැඩක් නෑ Harvard මහත්තයෝ. මේ තමයි tipycal දූපත් මානසිකත්වය. හැබැයි ඇත්තටම ගමේ මිනිස්සුන් පිට සම්පුර්ණ වරද පටවන්න බෑ මොකද ඕනි කෙනෙක්ට ජීවිත ආසාව තියනවනේ. නමුත් මෙච්චර මාධ්‍ය දියුණු වෙලා තියන කාලෙක මිනිස්සු මේ දේවල් හොයල බලන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අනික කොච්චර බෞද්ධ උනත් වැඩක් නෑ මිනිස්සු අධ්‍යාත්මිකව දියුණු වෙලා, හිතන්නන පුරුදුවෙලා නැත්නම්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    කියල වැඩක් නෑ Harvard මහත්තයෝ. මේ තමයි tipycal දූපත් මානසිකත්වය. හැබැයි ඇත්තටම ගමේ මිනිස්සුන් පිට සම්පුර්ණ වරද පටවන්න බෑ මොකද ඕනි කෙනෙක්ට ජීවිත ආසාව තියනවනේ. නමුත් මෙච්චර මාධ්‍ය දියුණු වෙලා තියන කාලෙක මිනිස්සු මේ දේවල් හොයල බලන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අනික කොච්චර බෞද්ධ උනත් වැඩක් නෑ මිනිස්සු අධ්‍යාත්මිකව දියුණු වෙලා, හිතන්නන පුරුදුවෙලා නැත්නම්.

    Aids බෝවෙන ලෙඩක් නෙමෙයි කියලා මෝඩ හින්හලු දන්නේ නැද්ද..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    Aids බෝවෙන ලෙඩක් නෙමෙයි කියලා මෝඩ හින්හලු දන්නේ නැද්ද..

    පිස්සුද ආයිබෝං ඔය කරුම ලෙඩේ හුළඟිනුත් බෝ වෙනව ඕං. මතක නැතෙයි අර පොඩි එකෙක් ඉස්කොලෙං අස් කොරගන්න කියලා අජ්ජියාපන ඇමැති තුමාගේ ගම් පලාතේ උන් අඩව්වක් ඇල්ලුවා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    කියල වැඩක් නෑ Harvard මහත්තයෝ. මේ තමයි tipycal දූපත් මානසිකත්වය. හැබැයි ඇත්තටම ගමේ මිනිස්සුන් පිට සම්පුර්ණ වරද පටවන්න බෑ මොකද ඕනි කෙනෙක්ට ජීවිත ආසාව තියනවනේ. නමුත් මෙච්චර මාධ්‍ය දියුණු වෙලා තියන කාලෙක මිනිස්සු මේ දේවල් හොයල බලන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අනික කොච්චර බෞද්ධ උනත් වැඩක් නෑ මිනිස්සු අධ්‍යාත්මිකව දියුණු වෙලා, හිතන්නන පුරුදුවෙලා නැත්නම්.

    ඔබතුමාත් එක්ක එකඟ වෙන පලමු අවස්තාව.

    මේකේ ඉන්න තරමක් ඉන්නේ සලුපිලි ඇඳගෙන ලෝකෙට පඩ ශෝ දැම්මට අන්තිම ගෝත්‍රිකයෝ.

    වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මියට වෙච්ච දේ දන්නවා නේ. එතුමිය පීඩියැට්‍රීශන් කෙනෙක්, නමුත් රුධිර පාරවිලනයකදී HIV ආසාදනය වුනා එතුමියට. ලංකාවේ දොස්තර ප්‍රජාව තමයි ඉස්සෙල්ලම එතුමියව කොන් කලේ. මේ හොඳට ඒඩ්ස් ගැන දන්න වෛද්‍ය ප්‍රජාව එතුමියත් එක්ක වැඩ කරන්න බැහැ කිව්ව රටක් මේක. එතුමියගේ වෛද්‍ය යාලුවෝ එක රැයින් එතුමියව ඇතඇරියා. ලමා රෝග වාට්ටුවට එන දෙමව්පියන් ෆෝම් කරලා රස්සාවටත් කෙලෙව්වා. පුකේ රටක් මේක.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    .ගම් වල ඉන්නේ ම්ලේච්ජයෝ...නගරයේ ඉන්නේ හැදිච්ච ඩයල්.

    තමන්ට පේන්න බැරි උන්ගේ ගෙවල් ගිනි තියන එක සිoහල ග්‍රාමීය සමාජයේ සිරිතක්.

    දැන් මෙතන ඉන්න බකපණ්ඩිතයෝ කියාගෙන ඒවී ගමේ අධ්යාපනය නෑනේ ඒකයි ඔහොම වෙන්නේ කියාගෙන .මේකනම් ගොඩක් වලoගුයි කල්ලතොනින් ඉන්න ගම් වලට.ඒක ඉතින් උන්ම විහින් කරගත්ත දෙයක් බුදුදහම අතහැරලා

    ඉස්සර කාලේ අසරනයෙක් පන්සලට ආවොත් බණ කියන හාමුදුරුවරු ,අද කාලේ පන්සලට අසරණයෙක් ආවොත් පොලිස්සියට කෝල් කරනවා.දෙයි හාමුදුරුවනේ..මේවද බුදුහාමුදුරුවෝ කිව්වේ????අද පටාචාරලා පන්සලට ගියොත් විහාරාධිපතියා පොලිස්සියට කතා කරනවා.එතකොට මොකටද පන්සල් තියෙන්නේ??? ඇයි හාමුදුරුවරුන්ට දානේ දෙන්නේ ???මේවගේ දෙයක් ප්‍රසිද්ද ගායක දමිත් අසන්ක පන්සලට ගියාමත් උනා.මේ ඒඩ්ස් ලෙඩාටත් උනා.

    කොච්චර පහත් තත්වයට මේ චීවරදාරින් පත්වෙලාද ? මේ ලෙඩා පන්සලට ගියාම සිමෙන්ති බුදුහාමුදුරුවන්ට පණ තිබ්බනම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ .අන්තිමට ලෙඩා දිවිනහගත්තා.ලෝකයේ වැඩිම දිවිනහගෑනීම් අනුපාතයක් තියන රට තමයි මේ දූපත.මේ දිවිනහගෑනීම්වලට පල්ලියත්,ගමේ පන්සලත් ඒකේ ඉන්න චීවරදාරිනුත් වගකිව යුතුයි.

    මේ හැමදේකින්ම පෙන්නන්නේ සිoහලයා සතුව තියන ආත්මාර්ථය..කුහකකම..වනචරකම...ඉතින් ඔකුන්ට සුනාමි එන්නේ නැතුව තියෙයිද ? සේනා දලඹුවා එන්නේ නැතුව තියෙයිද ?ඩෙoගු එන්නේ නැතුව තියෙයිද? විස ආහාර කාලා ඉස්පිරිතාලේ ලගින්නේ නැතුව තියෙයිද ? රිය අනතුරුවලින් මැරෙන්නේ නැතුව තියෙයිද ? ත්‍රස්තවාදින්ගේ ප්‍රහාර එන්නේ නැතුව තියෙයිද? නියග එන්නේ නැතුව තියෙයිද? ගoවතුර නෑවිත් තියෙයිද ? අසාධාරණේ එන් නැතිව තියෙයිද ?සුලි සුලo එන්නේ නැතිව තියෙයිද ?දෙශපාලුවන් යටතේ නැතිව හොද පාලකයොත් එක්ක ඉන්න ලැබෙයිද?හොද පාලකයෝ බිහිවෙයිද ? මේ රට විනාශ කලේ තොපිලමයි...ඒකට පිටරට්ටුන්ට,සුලුජාතිකයන්ට බැනලා වැඩක් නෑ.

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමාත් එක්ක එකඟ වෙන පලමු අවස්තාව.

    මේකේ ඉන්න තරමක් ඉන්නේ සලුපිලි ඇඳගෙන ලෝකෙට පඩ ශෝ දැම්මට අන්තිම ගෝත්‍රිකයෝ.

    වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මියට වෙච්ච දේ දන්නවා නේ. එතුමිය පීඩියැට්‍රීශන් කෙනෙක්, නමුත් රුධිර පාරවිලනයකදී HIV ආසාදනය වුනා එතුමියට. ලංකාවේ දොස්තර ප්‍රජාව තමයි ඉස්සෙල්ලම එතුමියව කොන් කලේ. මේ හොඳට ඒඩ්ස් ගැන දන්න වෛද්‍ය ප්‍රජාව එතුමියත් එක්ක වැඩ කරන්න බැහැ කිව්ව රටක් මේක. එතුමියගේ වෛද්‍ය යාලුවෝ එක රැයින් එතුමියව ඇතඇරියා. ලමා රෝග වාට්ටුවට එන දෙමව්පියන් ෆෝම් කරලා රස්සාවටත් කෙලෙව්වා. පුකේ රටක් මේක.

    මහත්තයෝ හරි අදහස් කව්රු කිව්වත් හරි (අර කුණුහරුපෙන් බනින දමිත් කාරියවසම් මහත්තය ඇතුළුව :lol:), අනිත් එක මිනිස්සුන්ට ප්‍රතිවිරුද්ධ අදහස් තිබුන කියල දැක්ක තැන මරාගන්න ඕනි නෑනේ. සංවාද අවශ්‍යයි නමුත් මිනිස්සු වශයෙන් අපි ශිෂ්ට සම්පන්න වෙන්න ඕනිනේ.

    මේවගේ දේවල් වලින් පෙනෙන්නේ මිනිස්සුගේ ආකල්පමය ව‍ශයෙන් ඇති බංකොලොත් භාවයත් කුහක කමත් පමණයි. මේක අධ්‍යාපනයට සම්බන්ධ දෙයක් නෙමෙයි කියල හොඳට පෙනේව. සමහර වෙලාවට ඉගනගත්ත උදවිය තමයි මේ වගේ දේවල් වැඩිපුර කරන්නේ. සමහරු කියනව මේකට හේතුව විවුර්ථ ආර්ථිකය කියල සමහරු කියනවා westernise වීම නිසා ඇතිවෙලා තියන cultural confusion එක කියල තව සමහරු කියනවා පාදඩ දේශපාලනය කියල, කවුරු මොනවා කිව්වත් තරමක් මෑත ඉතිහාසයේ පවා අපේ රටේ මිනිස්සු මීට වඩා ගොඩක් ගුණයහපත්.

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Sinhala bauddayo newei harako:angry:
    oya gani chathalic
    ahune nadda thota
    palliye maha ekaa thamai kiyala thiyenne gahak yata gaburata walalanna kiyala