.ගම් වල ඉන්නේ ම්ලේච්ජයෝ...නගරයේ ඉන්නේ හැදිච්ච ඩයල්.
තමන්ට පේන්න බැරි උන්ගේ ගෙවල් ගිනි තියන එක සිoහල ග්‍රාමීය සමාජයේ සිරිතක්.
දැන් මෙතන ඉන්න බකපණ්ඩිතයෝ කියාගෙන ඒවී ගමේ අධ්‍යාපනය නෑනේ ඒකයි ඔහොම වෙන්නේ කියාගෙන .මේකනම් ගොඩක් වලoගුයි කල්ලතොනින් ඉන්න ගම් වලට.ඒක ඉතින් උන්ම විහින් කරගත්ත දෙයක් බුදුදහම අතහැරලා
ඉස්සර කාලේ අසරනයෙක් පන්සලට ආවොත් බණ කියන හාමුදුරුවරු ,අද කාලේ පන්සලට අසරණයෙක් ආවොත් පොලිස්සියට කෝල් කරනවා.දෙයි හාමුදුරුවනේ..මේවද බුදුහාමුදුරුවෝ කිව්වේ????අද පටාචාරලා පන්සලට ගියොත් විහාරාධිපතියා පොලිස්සියට කතා කරනවා.එතකොට මොකටද පන්සල් තියෙන්නේ??? ඇයි හාමුදුරුවරුන්ට දානේ දෙන්නේ ???මේවගේ දෙයක් ප්‍රසිද්ද ගායක දමිත් අසන්ක පන්සලට ගියාමත් උනා.මේ ඒඩ්ස් ලෙඩාටත් උනා.
කොච්චර පහත් තත්වයට මේ චීවරදාරින් පත්වෙලාද ? මේ ලෙඩා පන්සලට ගියාම සිමෙන්ති බුදුහාමුදුරුවන්ට පණ තිබ්බනම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ .අන්තිමට ලෙඩා දිවිනහගත්තා.ලෝකයේ වැඩිම දිවිනහගෑනීම් අනුපාතයක් තියන රට තමයි මේ දූපත.මේ දිවිනහගෑනීම්වලට පල්ලියත්,ගමේ පන්සලත් ඒකේ ඉන්න චීවරදාරිනුත් වගකිව යුතුයි.
මේ හැමදේකින්ම පෙන්නන්නේ සිoහලයා සතුව තියන ආත්මාර්ථය..කුහකකම..වනචරකම...ඉතින් ඔකුන්ට සුනාමි එන්නේ නැතුව තියෙයිද ? සේනා දලඹුවා එන්නේ නැතුව තියෙයිද ?ඩෙoගු එන්නේ නැතුව තියෙයිද? විස ආහාර කාලා ඉස්පිරිතාලේ ලගින්නේ නැතුව තියෙයිද ? රිය අනතුරුවලින් මැරෙන්නේ නැතුව තියෙයිද ? ත්‍රස්තවාදින්ගේ ප්‍රහාර එන්නේ නැතුව තියෙයිද? නියග එන්නේ නැතුව තියෙයිද? ගoවතුර නෑවිත් තියෙයිද ? අසාධාරණේ එන් නැතිව තියෙයිද ?සුලි සුලo එන්නේ නැතිව තියෙයිද ?දෙශපාලුවන් යටතේ නැතිව හොද පාලකයොත් එක්ක ඉන්න ලැබෙයිද?හොද පාලකයෝ බිහිවෙයිද ? මේ රට විනාශ කලේ තොපිලමයි...ඒකට පිටරට්ටුන්ට,සුලුජාතිකයන්ට බැනලා වැඩක් නෑ.