ඇයි මේ ආයේ ඇදල ගත්තෙ මේ ප්රශ්නේ... කීප දෙනෙක් වැරදි විදියට හැසුරුනා තමයි ... අපිට අනිත් ආගම් වල ගුණ අගුණ බලන්නවත්... එව නිවැරදි කරන්නවත් ...එවා බේර ගන්නවත් ඔනි නැනෙ නේද ??මෙතන ගොඩ දෙනෙක් ආපු එක අරමුණක් තියෙනව නේද??
අපි බුද්ධාගම ගැන කතා කරමු ...මොකද මුස්ලිම් ආගමෙන් විතරක් නෙවේයි බුද්ධාගමට තර්ජන තියෙන්නෙ..තව ලොකු වැඩ පිලිවෙලක් යනව යටින් ..අපෙ පෞරාණික තැන් ...ඔය සංස්කෘතික ත්රිකෝණ වැඩසටහනින් එහෙම අපේ බුද්ධගමට කරපු පාඩුව සුලු පටු නැ ... අපි එවා ගැන කතා කරමු ...දෙපැත්තක් බෙදිලා ..අරක හරිද ? මේක හරිද ? කිය කිය ඉදල නන් වැඩක් වෙන්නෙ නැ ..
gazaly සහෝදරයා එකක් කියන්න ඔනි ..ඔගොල්ලො ඇමරිකාවට බැන්නට වැඩක් නැ මොකද මුස්ලිම් කට්ටිය හරි මෝඩ විදියට ඇමරිකාවේ ඇම කැවා ..කැමති උනත් නැති උනත් ඒක පිලිගන්න වෙනවා