සිංහල බෞද්ධ සංව්ධානය

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඇයි මේ ආයේ ඇදල ගත්තෙ මේ ප්‍රශ්නේ... කීප දෙනෙක් වැරදි විදියට හැසුරුනා තමයි ... අපිට අනිත් ආගම් වල ගුණ අගුණ බලන්නවත්... එව නිවැරදි කරන්නවත් ...එවා බේර ගන්නවත් ඔනි නැනෙ නේද ??මෙතන ගොඩ දෙනෙක් ආපු එක අරමුණක් තියෙනව නේද??
    අපි බුද්ධාගම ගැන කතා කරමු ...මොකද මුස්ලිම් ආගමෙන් විතරක් නෙවේයි බුද්ධාගමට තර්ජන තියෙන්නෙ..තව ලොකු වැඩ පිලිවෙලක් යනව යටින් ..අපෙ පෞරාණික තැන් ...ඔය සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහනින් එහෙම අපේ බුද්ධගමට කරපු පාඩුව සුලු පටු නැ ... අපි එවා ගැන කතා කරමු ...දෙපැත්තක් බෙදිලා ..අරක හරිද ? මේක හරිද ? කිය කිය ඉදල නන් වැඩක් වෙන්නෙ නැ ..

    gazaly සහෝදරයා එකක් කියන්න ඔනි ..ඔගොල්ලො ඇමරිකාවට බැන්නට වැඩක් නැ මොකද මුස්ලිම් කට්ටිය හරි මෝඩ විදියට ඇමරිකාවේ ඇම කැවා ..කැමති උනත් නැති උනත් ඒක පිලිගන්න වෙනවා
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුබ උදෑසනක් දයාබර සහෝදර සහෝදරියනි..

    පරිබාහිර කුණු ගොඩවල්වලින් නොවැලැක්විය හැකි සේ හමනා දුඟඳින් සිත අපවිත්‍ර කර ගන්නවාට වඩා හුදෙක් අප සංවිධානයේ අරමුණුවලට අනුගතව
    මේ හිමිදිරි උදෑසන අප මනසට යම් අවබෝධයක් ලබා ගත හැකි අපේම මිනිස් සිත් සතන්වල ආකල්ප හා එහි අභිවෘද්ධිය ගැන කෙටියෙන් යමක් මෙසේ ලියන්නට සිතුවෙමි.....

    රටක සංවර්ධනයේ මූලික කාර්යය නම් එරට වැසි ජන ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනයයි. ලෝකයේ බො‍හෝ සංවර්ධිත රටවල ජනතාව මෙබඳු සංවර්ධිත හා ධනාත්මක ආකල්පවලින් සමන්විත බව රහසක් නොවේ.

    ආකල්ප නිවැරදි කිරීම සියළුම දේ අතර සිදුකිරීමට වඩාත්ම අපහසු කාර්යයි. මක්නිසාද යත් ඇතැම් සෘණාත්මක ආකල්ප මිනිසුන් තුළ ශත වර්ෂ ගණනක් තුළ නිදන්ගතව ඇති සේ පෙනී යන හෙයිනි. තවත් සමහර සෘණාත්මක ආකල්ප මිනිසුන් ජාන වලින් ස්වභාවයෙන්ම උරුමකරගෙන පැමිණෙන ආකාරයට බද්ධව පවතින බව දැකගත හැක.එබඳු ආකල්ප එක්වර වෙනස්කිරීම තරමක් අපහසුය.

    බොහෝවිට‍ එවැනි ආකල්ප වෙනස් කිරීමට වෑයම්කරන පුද්ගලයා වෙනස්වනු මිස ආකල්ප වෙනස්වීමක් නොපෙනේ. "බැරිය,
    නොහැකිය හා අපහසුය" බඳු සෘණාත්මක ආකල්ප මේ අතර සුවිශේෂයෙන් වැදගත්වේ.සෘණාත්මක ආකල්ප බෝවන රෝග බඳුය.එබඳු ආකල්ප සහිත අය සමඟ වෙසෙන විට අන් අයටද වැළඳෙන ස්වභාවයක් මෙම සෘණාත්මක ආකල්පවල ඇත.

    ඕනෑම ආයතනයකට අළුතින් පැමිණි විටක පුද්ගලයෙකු සතුව පවතින ධනාත්මක ගතිගුණ එම ආයතනයේ පරණ සේවකයින් හා මුසුවීමෙන් පසු ක්ෂණිකව වියැකී යනුයේ මේ නිසාය.
    කංඩායමක් හා සංවිධානයක් ලෙස ක්‍රියා කිරීමේදී එහි පැන නැඟෙන විවිධ අවස්ථාවන්හිදීත් මෙම නියාමය අඩු වැඩි වශයෙන් අවසන් ප්‍රතිඵලයට කෙලින්ම බලපෑම් එල්ල කල හැකිය.....

    රටක් සංවර්ධනය කිරීමට හා එහි ජනතාවගේ සිතුම් පැතුම් මට්ටමේ ප්‍රමිතිය ඉහලට ඔසවා තබන්න හා අන්‍යයයන් හා තර්ක විතර්කයන්හිදී දැක්විය යුතු හා අනුගමනය කල යුතු ආචාර ධර්ම හා ගති සොබා ධනාත්මක තලයක හිඳ නොබිඳී හසුරුවා ගැනීමටත් මේ මානව ආකල්පවල ඇති දායකත්වය ඉතා වැදගත් වේ..
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    සුබ උදෑසනක් දයාබර සහෝදර සහෝදරියනි..

    පරිබාහිර කුණු ගොඩවල්වලින් නොවැලැක්විය හැකි සේ හමනා දුඟඳින් සිත අපවිත්‍ර කර ගන්නවාට වඩා හුදෙක් අප සංවිධානයේ අරමුණුවලට අනුගතව
    මේ හිමිදිරි උදෑසන අප මනසට යම් අවබෝධයක් ලබා ගත හැකි අපේම මිනිස් සිත් සතන්වල ආකල්ප හා එහි අභිවෘද්ධිය ගැන කෙටියෙන් යමක් මෙසේ ලියන්නට සිතුවෙමි.....

    රටක සංවර්ධනයේ මූලික කාර්යය නම් එරට වැසි ජන ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනයයි. ලෝකයේ බො‍හෝ සංවර්ධිත රටවල ජනතාව මෙබඳු සංවර්ධිත හා ධනාත්මක ආකල්පවලින් සමන්විත බව රහසක් නොවේ.

    ආකල්ප නිවැරදි කිරීම සියළුම දේ අතර සිදුකිරීමට වඩාත්ම අපහසු කාර්යයි. මක්නිසාද යත් ඇතැම් සෘණාත්මක ආකල්ප මිනිසුන් තුළ ශත වර්ෂ ගණනක් තුළ නිදන්ගතව ඇති සේ පෙනී යන හෙයිනි. තවත් සමහර සෘණාත්මක ආකල්ප මිනිසුන් ජාන වලින් ස්වභාවයෙන්ම උරුමකරගෙන පැමිණෙන ආකාරයට බද්ධව පවතින බව දැකගත හැක.එබඳු ආකල්ප එක්වර වෙනස්කිරීම තරමක් අපහසුය.

    බොහෝවිට‍ එවැනි ආකල්ප වෙනස් කිරීමට වෑයම්කරන පුද්ගලයා වෙනස්වනු මිස ආකල්ප වෙනස්වීමක් නොපෙනේ. "බැරිය,
    නොහැකිය හා අපහසුය" බඳු සෘණාත්මක ආකල්ප මේ අතර සුවිශේෂයෙන් වැදගත්වේ.සෘණාත්මක ආකල්ප බෝවන රෝග බඳුය.එබඳු ආකල්ප සහිත අය සමඟ වෙසෙන විට අන් අයටද වැළඳෙන ස්වභාවයක් මෙම සෘණාත්මක ආකල්පවල ඇත.

    ඕනෑම ආයතනයකට අළුතින් පැමිණි විටක පුද්ගලයෙකු සතුව පවතින ධනාත්මක ගතිගුණ එම ආයතනයේ පරණ සේවකයින් හා මුසුවීමෙන් පසු ක්ෂණිකව වියැකී යනුයේ මේ නිසාය.
    කංඩායමක් හා සංවිධානයක් ලෙස ක්‍රියා කිරීමේදී එහි පැන නැඟෙන විවිධ අවස්ථාවන් වලටත් මෙම නියාමය එලෙසින්ම ආදේශ කල හැක...

    රටක් සංවර්ධනය කිරීමට හා එහි ජනතාවගේ සිතුම් පැතුම් මට්ටමේ ප්‍රමිතිය ඉහලට ඔසවා තබන්න හා අන්‍යයයන් හා තර්ක විතර්කයන්හිදී දැක්විය යුතු හා අනුගමනය කල යුතු ආචාර ධර්ම හා ගති සොබා ධනාත්මක තලයක හිඳ නොබිඳී හසුරුවා ගැනීමටත් මේ මානව ආකල්පවල ඇති දායකත්වය ඉතා වැදගත් වේ..

    :yes::)
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    umba wage pissek ekka katha karanna honda Ara chater gani thamai Elakiri Eke..:lol::lol::lol::lol::lol::lol:

    මේ පැයේ දවසෙ අතල් එක මිස්ටර් නොන්ජල් තම්බි නොහොත් ගසාලී...
    GT ට කියල තව ස්මයිල් ටිකක් ඉල්ල ගනින් නැත්තම් උම්බට මුකුත්ම කියාගන්න නති වෙනවා, මොකද අපි ලන්ගදීම වල් කොරානෙ සමග කුපාඩි හාදිත් කොලෙක්සොන් එකක් කල එලි බස්සන්න ඉන්නෙ එලකිරි එකට.
    ;)
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    මේ පැයේ දවසෙ අතල් එක මිස්ටර් නොන්ජල් තම්බි නොහොත් ගසාලී...
    GT ට කියල තව ස්මයිල් ටිකක් ඉල්ල ගනින් නැත්තම් උම්බට මුකුත්ම කියාගන්න නති වෙනවා, මොකද අපි ලන්ගදීම වල් කොරානෙ සමග කුපාඩි හාදිත් කොලෙක්සොන් එකක් කල එලි බස්සන්න ඉන්නෙ එලකිරි එකට.
    ;)

    අනිවා මචන් :):):)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් උබව වදපු අම්මට වදින එක haram ද? halal ද?,උත්තරයක් බලාපොරොත්තු වෙනවා මම:D

    ema wadinna kiyala ne apita ape aagame kiyanne ekama eka dewiyekta witarai wadinna kiyala:yes:but demawpiyanta garu karanna kiyala tiyanawa...:)
    oyaata me hadeeth eken denaganna puluwan kottara durata demawapiyanta garu karanna kiyanawada kiyala
    :)

    One of the dearest deeds to God is being good & dutiful to parents
    Narrated 'Abdullah: I asked the Prophet
    saws.gif
    "Which deed is the dearest to God?" He replied, "To offer the prayers at their early stated fixed times." I asked, "What is the next (in goodness)?" He replied, "To be good and dutiful to your parents"...(Bukhari)

    The High Status given to Mothers
    A man came to the Prophet
    saws.gif
    and asked him for permission to join a military expedition. The Prophet
    saws.gif
    asked him if he had a mother, and when he replied that he had, he said, "Stay with her, for Paradise is at her feet." (Ahmad)

    . A man came to the Prophet and said, ‘O Messenger of God! Who among the people is the most worthy of my good companionship? The Prophet said: Your mother. The man said, ‘Then who?' The Prophet said: Then your mother. The man further asked, ‘Then who?' The Prophet said: Then your mother. The man asked again, ‘Then who?' The Prophet said: Then your father. (Bukhari, Muslim
    :)

    hope u got the answer
     
    TOP 12 ලෝක ත්රස්තවාදී කන්ඩායම්

    Mossad-Israel
    CIA-USA
    FBI-USA
    NATO-Europe
    M16-UK
    KGB/FSB-Russia
    RAW-India
    LTTE-Ceylon
    RSS-India
    Shiv Sena-India
    VHP-India
    ISI-Pakistan

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    බෞද්ධ සංවිධාන අස්සේ ඉස්ලාම් කේස් එක මොකද්ද බං :අන්දුන්කුන්දුන්:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පිටියෙ_අප්පු;7056055 said:
    ඒක ඉතින් මේ ත්‍රෙඩ් එකෙ ඉන්න ඉස්ලාම් අදහන අයගෙන් තමයි අහන්න ඕනා :D
    මුල හරියේ චුට්ටක් කියෙව්වා හැබැයි අග හරියෙදි අරමුණු ටික වෙනස් වෙලා වගේ:confused:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    TOP 12 ලෝක ත්රස්තවාදීකන්ඩායම්

    Mossad-Israel
    CIA-USA
    FBI-USA
    NATO-Europe
    M16-UK
    KGB/FSB-Russia
    RAW-India
    LTTE-Ceylon
    RSS-India
    Shiv Sena-India
    VHP-India
    ISI-Pakistan

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ayyoo ,oka demma kiyala oya itanawada eyaata terei kiyala enam eka weradi wetaheemak :yes:dont worry bro Messenger Muhammad (saw) said “Islam started as something strange, it will return back as something strange, paradise is for the strangers."

    ;)
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මුල හරියේ චුට්ටක් කියෙව්වා හැබැයි අග හරියෙදි අරමුණු ටික වෙනස් වෙලා වගේ:confused:
    ඔව්.. මුල් හරියෙ එයාලා එකතුවෙලා සිංහලයන්ට වෙන අසාධාරනකම් වලට එරෙහිව එකතුවෙමු කියන එක පෙනුනත් තුන්වෙනි පිටුව වගෙ වෙනකොට ත්‍රෙඩ් එක දාඋ කෙනා කියනවා වෙන ආගම්වල වරදි දේවල් වලටත් විරුද්ධව ක්‍රියා කරන්වලු.. පස්සෙ කියන්ව ඉස්ලාම් ආගම ආගමක් නෙවේ ත්‍රස්තවාදී කන්ඩායමක්ලු ලංකාවෙ මුස්ලිම්ලට ඉස්ලාම් නැතුව වෙන ආගමක් අදහන්න කියලා... ඉස්ලාම් ආගම ලංකාවෙන් තහනම් කරන්න අවශ්‍යයි කියල එයා කියන්නේ... ලින්ක් එක ඩෙන්නම් ඔයට තීරනය ඔයාම අරගන්න..
    http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    check below :yes:

    ඔව්.. මුල් හරියෙ එයාලා එකතුවෙලා සිංහලයන්ට වෙන අසාධාරනකම් වලට එරෙහිව එකතුවෙමු කියන එක පෙනුනත් තුන්වෙනි පිටුව වගෙ වෙනකොට ත්‍රෙඩ් එක දාඋ කෙනා කියනවා වෙන ආගම්වල වරදි දේවල් වලටත් විරුද්ධව ක්‍රියා කරන්වලු.. පස්සෙ කියන්ව ඉස්ලාම් ආගම ආගමක් නෙවේ ත්‍රස්තවාදී කන්ඩායමක්ලු ලංකාවෙ මුස්ලිම්ලට ඉස්ලාම් නැතුව වෙන ආගමක් අදහන්න කියලා... ඉස්ලාම් ආගම ලංකාවෙන් තහනම් කරන්න අවශ්‍යයි කියල එයා කියන්නේ... ලින්ක් එක ඩෙන්නම් ඔයට තීරනය ඔයාම අරගන්න..
    http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214

    :angry:
    *******************************************************

    Messenger Muhammad (saw) said “Islam started as something strange, it will return back as something strange, paradise is for the strangers."
    :D