අලී කිව්ව වගේ
ලංකාවෙ නීතියක් තියෙනවා...
ඒක ක්රියාත්මක කරන්න බැරිද?
නැගෙනහිර වන්දනාවෙ යන අයට ගල් ගහන එකට මගෙ අති ප්රසාදයක් නැහැ..
නමුත් හොයල බලන්න පුලුවන්නේ.. ඔයාට විශ්වසයෙන්ම කියන්න පුලුවන්ද
යන හම කෙනාටම ගල වදිනවා... ඒ ගල් ගැහුවෙ මුස්ලිම්ලා තමයිම කියලා..
සීගිරියන අයට බඹරු ගහන එකට රජයෙන් පිලියම් කරද්දි ඇයි මේකට පිලියමක් කරන්නේ නැත්තේ?
අන්වර් මනතුංග ඔයාලට ඉස්ලාම් ආගම උගන්නන්න එනව නම් ඒකට පිලියම ලංකාවෙන් ඉස්ලාම් තහනම් කරන එකද? ඉස්ලාම් නොවන වෙන ආගමක් මුස්ලිම්ලට අදහන්න බලකරන එකද?
මගේ දන්න කියන ලොකු හාමුදුරු නමක් ඉස්ලාම් ආගමට ආව... ඒක ඇත්තක්...
ඔයාලගෙ හිත් සතුටු කරන්න එහෙම ඩෙයක් උනේ නැහැ කියන්නද? එහෙම එයා ඉස්ලාම් ආගමට එයාගෙ කැමැත්තෙන් එනවනම් මට අයිතියක් නැහැ... එයාව නවත්වන්න... එලකිරි එකේම මෙම්බෙර් කෙනෙක් වන සහීනා ඉස්ලාම් ආගම අත ඇරලා එයා බෞද්ධ උනා.... අපි ඒකට මොනවත් කිව්වද? එක්ස් මුස්ලිම් අහමඩ් තවම එයා ඉස්ලාම් වලින් ගිහිල්ලා බෞද්ධ උනාය කියනවා... ඒකට අපි දැන් ඔයාල කියන මේ වගේ දේවල් කිව්වද?
මම කලින්ම කීවානෙ අපේ පිටියෙ අප්පු කියපු ඇතැම් කතා වලට මගේ ප්රසාදයක් නෑ කියලා..ඒක නිසා මගෙන් ඒවා ගැන ආපහු ආපහු අහන එක පිස්සුවක්..නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ..නැගෙනහිර වන්දනාවෙ යන අයට ගල් ගහන එක වගේ අමානුෂික ක්රියා වෙන්න දෙන්න ඕනි කියලා..ඒ වගේ දේවල් වලට විරුද්ධව පිටියෙ අප්පු විසින් ගන්නා පියවර අගය කළ යුතුයි.

අහමඩ් බුද්ධාගමට ආවට ඔයාට ප්රශ්නයක් නෑ වගේ තමයි අර ඔයා කියපු හාමුදුරුවො ඉස්මයට ගියාට මට ප්රශ්නයක් නෑ..එහෙම ප්රශ්නයක් තියනවා කියලා මම පෝස්ට් කලේ නෑ.
අන්වර් ගැන කතාකරනවානං, එයා ඉස්ලාම් උගන්වන එක නෙමේ ප්රශ්නය..ගැටලුව තියෙන්නෙ එයා බුදුදහම විවේචනය කරන එක..
ඇතැම් රටවල රජයන් වගේ ශ්රී ලංකා රජය 100% mono-religious නැති නිසා යම් යම් ගැටලු වලට විසදුම් යෙදීම පරක්කු වෙන බව ඇත්ත. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ තමන්ගෙ ආගම අදහන කෙනෙක් වෙනින් ආගමක කෙනෙක්ට ගල් ගැහුවම එයාලව සුද්ධ කරන්න ඕනි කියලා..

.... Go away 