සිංහල බෞද්ධ සංව්ධානය

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අලී කිව්ව වගේ
ලංකාවෙ නීතියක් තියෙනවා...
ඒක ක්‍රියාත්මක කරන්න බැරිද?
නැගෙනහිර වන්දනාවෙ යන අයට ගල් ගහන එකට මගෙ අති ප්‍රසාදයක් නැහැ..
නමුත් හොයල බලන්න පුලුවන්නේ.. ඔයාට විශ්වසයෙන්ම කියන්න පුලුවන්ද
යන හම කෙනාටම ගල වදිනවා... ඒ ගල් ගැහුවෙ මුස්ලිම්ලා තමයිම කියලා..
සීගිරියන අයට බඹරු ගහන එකට රජයෙන් පිලියම් කරද්දි ඇයි මේකට පිලියමක් කරන්නේ නැත්තේ?

අන්වර් මනතුංග ඔයාලට ඉස්ලාම් ආගම උගන්නන්න එනව නම් ඒකට පිලියම ලංකාවෙන් ඉස්ලාම් තහනම් කරන එකද? ඉස්ලාම් නොවන වෙන ආගමක් මුස්ලිම්ලට අදහන්න බලකරන එකද?

මගේ දන්න කියන ලොකු හාමුදුරු නමක් ඉස්ලාම් ආගමට ආව... ඒක ඇත්තක්...
ඔයාලගෙ හිත් සතුටු කරන්න එහෙම ඩෙයක් උනේ නැහැ කියන්නද? එහෙම එයා ඉස්ලාම් ආගමට එයාගෙ කැමැත්තෙන් එනවනම් මට අයිතියක් නැහැ... එයාව නවත්වන්න... එලකිරි එකේම මෙම්බෙර් කෙනෙක් වන සහීනා ඉස්ලාම් ආගම අත ඇරලා එයා බෞද්ධ උනා.... අපි ඒකට මොනවත් කිව්වද? එක්ස් මුස්ලිම් අහමඩ් තවම එයා ඉස්ලාම් වලින් ගිහිල්ලා බෞද්ධ උනාය කියනවා... ඒකට අපි දැන් ඔයාල කියන මේ වගේ දේවල් කිව්වද?

මම කලින්ම කීවානෙ අපේ පිටියෙ අප්පු කියපු ඇතැම් කතා වලට මගේ ප්‍රසාදයක් නෑ කියලා..ඒක නිසා මගෙන් ඒවා ගැන ආපහු ආපහු අහන එක පිස්සුවක්..නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ..නැගෙනහිර වන්දනාවෙ යන අයට ගල් ගහන එක වගේ අමානුෂික ක්‍රියා වෙන්න දෙන්න ඕනි කියලා..ඒ වගේ දේවල් වලට විරුද්ධව පිටියෙ අප්පු විසින් ගන්නා පියවර අගය කළ යුතුයි.:yes:

අහමඩ් බුද්ධාගමට ආවට ඔයාට ප්‍රශ්නයක් නෑ වගේ තමයි අර ඔයා කියපු හාමුදුරුවො ඉස්මයට ගියාට මට ප්‍රශ්නයක් නෑ..එහෙම ප්‍රශ්නයක් තියනවා කියලා මම පෝස්ට් කලේ නෑ.

අන්වර් ගැන කතාකරනවානං, එයා ඉස්ලාම් උගන්වන එක නෙමේ ප්‍රශ්නය..ගැටලුව තියෙන්නෙ එයා බුදුදහම විවේචනය කරන එක..

ඇතැම් රටවල රජයන් වගේ ශ්‍රී ලංකා රජය 100% mono-religious නැති නිසා යම් යම් ගැටලු වලට විසදුම් යෙදීම පරක්කු වෙන බව ඇත්ත. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ තමන්ගෙ ආගම අදහන කෙනෙක් වෙනින් ආගමක කෙනෙක්ට ගල් ගැහුවම එයාලව සුද්ධ කරන්න ඕනි කියලා..
 

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    මම කලින්ම කීවානෙ අපේ පිටියෙ අප්පු කියපු ඇතැම් කතා වලට මගේ ප්‍රසාදයක් නෑ කියලා..ඒක නිසා මගෙන් ඒවා ගැන ආපහු ආපහු අහන එක පිස්සුවක්..නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ..නැගෙනහිර වන්දනාවෙ යන අයට ගල් ගහන එක වගේ අමානුෂික ක්‍රියා වෙන්න දෙන්න ඕනි කියලා..ඒ වගේ දේවල් වලට විරුද්ධව පිටියෙ අප්පු විසින් ගන්නා පියවර අගය කළ යුතුයි.:yes:

    අහමඩ් බුද්ධාගමට ආවට ඔයාට ප්‍රශ්නයක් නෑ වගේ තමයි අර ඔයා කියපු හාමුදුරුවො ඉස්මයට ගියාට මට ප්‍රශ්නයක් නෑ..එහෙම ප්‍රශ්නයක් තියනවා කියලා මම පෝස්ට් කලේ නෑ.

    අන්වර් ගැන කතාකරනවානං, එයා ඉස්ලාම් උගන්වන එක නෙමේ ප්‍රශ්නය..ගැටලුව තියෙන්නෙ එයා බුදුදහම විවේචනය කරන එක..

    ඇතැම් රටවල රජයන් වගේ ශ්‍රී ලංකා රජය 100% mono-religious නැති නිසා යම් යම් ගැටලු වලට විසදුම් යෙදීම පරක්කු වෙන බව ඇත්ත. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ තමන්ගෙ ආගම අදහන කෙනෙක් වෙනින් ආගමක කෙනෙක්ට ගල් ගැහුවම එයාලව සුද්ධ කරන්න ඕනි කියලා..


    ane meyalage baba part machan. mamath me baba part godak kaleka idan balagena inne. mokuthma nodanna thoththa babala wagene hasirenne. mama hithanne hama kenekma danaganna ona meyala monatada enna hadanne kiyana. manathunga suthrayak dekak allagena buddha dharmayata apahasa karana atherema kiyanawa sinhala kanthawo islam walata awama singhala bouwddhayo eyalata hirihara karanawai kiyala ka gahanawa. ewa meyalata aththa. ape ewunta nagenahiradi gal gahana eka sure na. me thoththa baba part eken parissam weyan machan.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    I’m quite familiar with the buddhist teaching, and frankly it’s a big fat lie. If a person is not committing a crime because of social restrictions, what will happen when those social restrictions are not there? A person should act on his own conscience, not to gain the approval of other people. I don’t believe that the Buddha (who also taught us the Kalama sutra) would ever even think about fear and shame. This was probably added by the stupid monks later.

    :lol::lol::lol::lol::lol::lol: What a joke :P :P Who cares wht u believes Wht u nt :D .... Go away :D this Just proves that your a Stupid Guy :D :D :D
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    I wait in line patiently at the gas station for my turn, and all of a sudden this orange buggy car comes from the other side and grabs my place. The retarded pump boy doesn’t give a shit and tries to pump petrol. I screech my horn showing my rage and when the car doesn’t seem to budge, I jump off and walk towards the buggy. I was ready for a fight. I saw three men/boys from where I was standing and I reminded myself that I’ve fought a larger crowd.

    But when I come near the car, I see a robe. A monk happens to be there so my initial rage is subdued to some extent. But the anger in my voice clearly showing I yell out that I was here first.

    “Ithin thamuse mokkada karrana kiyaane,” the monk growls back. So what do you want us to do?
    “Car eka passata ganna,” I scream back. Take the car back.
    “Meka bouddha ratak oi!” The monk growls. This is a Buddhist Country oi!

    Great, the fucker played the sinhala-buddhist card.
    By now a couple of three wheeler guys were watching this. And I knew the truth behind what the monk said. If I wanted a fight, I’d had to fight not only the spineless bastards in the buggy, but also the rest of the crowd who was watching. My unoccupied car was also at risk.

    So I backed down, and went in search of another gas station. But my mind was not still. My heart was racing. My blood pressure must’ve sky rocketed. I was not only angry at the stupid monk. I was angry at myself.
    I was angry at living in a country like this where individual liberty is compromised for the sake of the pleasure of the majority. I was angry at not ridiculing the banal sinhala-buddhists more often and their lame pathetic excuse for a livelihood. I was angry at letting myself be educated in a sinhala-fucking-buddhist school, and never questioning their absurdities. I was angry of the fact that my father and mother were born buddhists and they didn’t have the guts to do anything about the senseless extremism that they put up with everyday.

    I went home, and took out my sandbag. And I let all hell loose. With every roundhouse kick I crushed the monk’s skull in my head. With every punch I broke his rib cage over and over again. With every back-roundhouse kick I dislocated his fucking jaw and disfigured his bloody face. With every elbow, I broke his ear drum and with every kneekick I slammed his groin up his arse.

    I killed him in my head. With my bare hands. Not once, not twice but thousands of times over. Everytime using a technique bloodier and gruesome than the last.
    The blood ozzing through my knuckles, I sat there for a while and I waited for my mind to clear.
    And suddenely I felt free.

    I understood that if my brain and body was in the same pathetic circumstances of the above stupid monk, I would’ve done the same. I realized that my rage was directed at myself in another life. And rather than becoming a part of the solution, I was becoming a part of the problem.

    I have what it takes to breakaway. Not only from this hell-hole of a country, but also from my own anger. Not only do I have the power and independence to escape the bounds of my race and religion but I also have the intelligence to destroy the memes that try to take control of my mind.

    I felt Joy. Compassion. And oneness with nature.


    So What You Want to Say :D :D :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    bhumiputra
    user_offline.gif


    Join Date03-22-2010

    තව අයි ඩී එකක් එක පාරට මැවිලද කොහෙද ....
     

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    bhumiputra
    user_offline.gif


    Join Date03-22-2010

    තව අයි ඩී එකක් එක පාරට මැවිලද කොහෙද ....


    මැවිච්ච අයලෙ වැඩ ඔය වගේ තමයි ඉතින් මක් කොරන්නද පවට පින දෙන්න බෑනෙ :(
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මැවිච්ච අයලෙ වැඩ ඔය වගේ තමයි ඉතින් මක් කොරන්නද පවට පින දෙන්න බෑනෙ :(
    අනිවා...පවු ඉතින්.. ඕක බෑන් උනාම තව එකක් හදන් එයි
     

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    Buddhism is a f*king stupid religion as i know

    honestly!, wtf! If you stop wanting things, then you'll no longer suffer?

    Thats is the most retarded thing i have ever heard in my life.


    "Hey Sinhala bouddaya!, my legs are always itchy. What should i do about them?"


    "Cut them off, youll never experience the pain of the itch anymore."


    Or all that meditation. Sitting on the grass thinking about the veins on a leaf does JACK CRAP. You still are fat, miserable, or whatever you were, you just have managed to blow 3 hours trying to "empty your mind".

    Frankly, that is the exact opposite of what you should be doing...


    USING YOUR f*KING MIND TO SOLVE YOUR PROBLEM
    S!


    මෙම පුද්ගලයාගෙන්(කොන්දක් නැති මානසික බෙලහීනයාගේ) පිටවන සෑම කුනුහරුපයක්ම අල්ලහා දෙවියන් විසින් පහල කරන ලද ආයාවන් බව කරුනාවෙන් සලකන්න.
     
    Last edited:

    hackerinIT

    Member
    Nov 22, 2009
    8
    0
    0
    ane gon matto owa gihilla kiyapan konde bandapu cheenunta! sri lankan muslimla ta thiyenna araaabi lee. umbata bahe apeee le wenas karanna. palayan ponsiya p*ka nodi.
    Ane yako thopita koheda arabi blood thiyenne uba danawada kohomada isselama muslim un lankawata awe kiyala. un issra ape rajakale awith ape rajuruwanta bima digawela wadala me rate weladam karanna illa gathe itapasse mun kare ehema udaukarapu sinhalayanwa pawala deepu eka . Ara thambi marikal kiyana eka u apiwa english unta pawala denna haduwa but ape un dunna uta wellasedi hoda utharayak. balapan ehema pukadeepu ubalatama dan karana wade American karayo . Eka pathakin tope unwa maranawa tope anith ratawala un American karayanta allanawa. Thopi maha kisima padanamak nathi jathiyak.Arabiye inna ekektawath hariyata adiyapanayak na thopita ara thel walin hambena sali walin jeewath wenne . balapan thawa 50 years walin thel iwara unama wenade . mama ubawa ape gedara wadata gannawa :lol::lol::lol::lol:
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    "එන්න! ඇවිත් බලන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා. විචිත්ර විදිහට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවට සම්පූර්ණයෙන්ම අහුවෙනවා. නමුත්, මේකේ යථාර්ථය අවබෝධ කරපු උදවිය නම්, මේ ලෝකෙත් එක්ක කිසි ගණුදෙනුවක් කරන්නෙ නෑ."


    (වේළුවන අසපුවේදී අභයරාජ කුමාරයා අරභයා වදාළ ගාථාවකි.)
     

    Getta

    Member
    Apr 8, 2009
    103
    7
    0
    මට දුක මෙතන ඉන්න මුස්ලිම් හැතිකරේ ගැන නෙමෙයි,
    උන්ට බුද්ධ ධර්මය උගන්නන්න දඟලන අපේ උන් ගැනයි,
    යකෝ මිසදෙටුවන්ට බුදු බණ තේරුම් ගන්න බෑ බොලව්,
    ඒකට පූරුවෙ පින ඕනෙ බන්,
    ඇත්ත දන්න අපි මොකටද බන් මේ කොහෙවත් ඉන්න හැතිකරේකට බණ දෙසන්න යන්නෙ.
    ඔහෙ කෑගහපු දෙන් බන්...
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කවුරුන්ද අතරමන්උනේ 2012 අභියස....

    ලෝකය යන්න සැබෑ තතු නොදැන විවිධාකාර අනාවැකිඔස්සේ ලෝක විනාශයක් ගැන අවිනිශ්චිත භාවයකින් යුතුව බටහිර යම් ජන කොටස්ජීවිතය ගැන යලි අලුතෙන් සිතන්නට පටන් ගනිද්දී ,තමන්ට උරුමයෙන් සරණක් ලැබීඇති බවවත් නොදැන,අනාගත මිලෙච්ඡ සංස්කෘතියේ පෙරනිමිති පහල කරමින් අයාලේ යනබටහිර රැල්ලේ අතරමංවෙමින් ඔය කියන ලෝක විනාසයට මත්තෙන් තමන්ගේ ලෝකයවිනාසකරගන්නට පෙර ,අපේම මිනිසුන්ට ලෝකය ගැනසේම ලෝක විනාසය ගැනද ඇති තතුදැනගැනීමට නොලැබුනහොත් එය මහත්ම අවාසනාවකි.

    බුදුරජාණන් වහන්සේ දෙශනා කරනවා

    "පින්වත් මහණෙනි, මුළුමහත් ලෝකය ම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින්අවබෝධ කරන ලද්දේ ය’ තථාගතයන් වහන්සේ ලෝකය හා එක් නො වී වසන්නාහු ය’ පින්වත් මහණෙනි, මේ ලෝකයේ හට ගැනීම ද තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින්අවබෝධ කරන ලද්දේ ය’ තථාගතයන් වහන්සේ විසින් ලෝකයේ හටගැනීම ප්රහාණය කරනලද්දේ ය’
    පින්වත් මහණෙනි, ලෝකය නිරුද්ධ වීම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින්අවබෝධ කරන ලද්දේ ය’ එ් ලෝක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් සාක්ෂාත් කරනලද්දේ ය’ පින්වත් මහණෙනි, ලෝකය නිරුද්ධවීම පිණිස පවතින ප්රතිපදාව තථාගතයන්වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරන ලද්දේ ය’
    ලෝකය නිරුද්ධ වීම පිණිස පවතින ප්රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ප්රගුණ කරන ලද්දේ ය"

    පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්රමණබ්රාහ්මණයන් සහිත වූ මේ ලෝකයා විසින් ද දෙව්මිනිස් ප්රජාව විසින් ද දක්නාලද යමක් ඇද්ද, අසනා ලද යමක් ඇද්ද, ආඝ්රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳිනයමක් ඇද්ද, පහස ලැබුවා වූ යමක් ඇද්ද, සිතින් දැන ගන්නා ලද යමක් ඇද්ද, ලබාගත් යමක් ඇද්ද, සොයා ගත් යමක් ඇද්ද, සිතින් විමසන ලද යමක් ඇද්ද, එ් සියල්ලම තථාගතයන් වහන්සේ විසින් යම් හෙයකින් අවබෝධ කරන ලද්දේ වෙයි ද එම නිසාතථාගත ය යි කියනු ලබන්නේ ය’"

    පින්වත් මහණෙනි, යම් රාත්රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධියඅවබෝධ කළ සේක් ද යම් රාත්රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණධාතුවෙන් පිරිනිවන්පානා සේක් ද එ් අතර කාලය තුළ දී තථාගතයන් වහන්සේ යමක්පවසන්නාහු ද ප්රකාශ කරන්නාහු ද නිර්දේශ කරන්නාහු ද එ් සියළු දෙය ම එ්අයුරින් ම වන්නේ ය’ අන් අයුරකින් නො වන්නේ ම ය’ එම නිසා තථාගත ය යි කියනුලබන්නේ ය"


    ඉතින් ඒ "සියළු ලොව ම අවබෝධ කළා වූ,හැම ලොව ඇති තතු දැන ගත්තා වූ"අණාවරණඥාණ දර්ශනයෙන් යුතු භාග්යවතුන් වහන්සේ ලෝකය ගැන දෙශනා කර ඇති ඒ අසිරිමත්දෙශනාවන් අප සිහිකල යුතුමය.

    "ලෝකය, පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්රකාශ කොට වදාරන්නේ ලෝකයේ මංමුලාවී අතරමං වී සිටින පිරිස කථා කරන ආකල්පයෙන් නොවේ. එහෙත් ලෝකය, යන වචනයඇසෙන විට එක් වරම අපට සිතෙන්නේ කුමක්ද? එනම් පෘථිවිය, ඉරහඳ, ග්රහතාරකායනාදියයි. ඒ ලෝකය, නාමයෙන් අප ලද දැනුමේ පිළිවෙලය. එසේ නම් ලෝකය යනුකුමක්ද? ලෝකයේ සැබෑ අර්ථය දන්නේ ලෝකවිදූ හෙවත් ලෝකය පිළිබඳ යථාර්ථය අවබෝධකළ බුදුරජාණන් වහන්සේ පමණි.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    වරක් ලෝකය යනු ඉර, හඳ, ග්රහ, තාරකා යයි සිතා සිටි රෝහිතස්ස නම්එක්තරා දිව්ය පුත්රයෙකුට ලෝකයේ කෙළවරක් සොයන්නට සිතිණ. එලෙසින් ලෝකයේකෙළවර සොයා ගත් විට අමරණීය ජීවිතය ලැබෙන්නේ යයි ඔහුගේ අදහස වීය.බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි හේ මේ කරුණ විමසීය. එතැනදී උන්වහන්සේ
    වදාළේ ලෝකයේ කෙළවරටම ඇවිදගෙන යන්නට සිතාගෙන ලෝකයේ අතරමං වී සිටිනවුන්ගේ නෙත් විවර කරවන පිළිතුරකි.

    ”පින්වත, මා අවබෝධ කළ සැබෑ ලෝකය වනාහී ඔබ සිතන පිළිවෙලේ ගමනකින් ගොස්කෙළවරක් දකින ලෝකයක් නොවේ. ඔබ සිතන ආකාරයට ලෝකයේ කෙළවරක් කිසිදා දැක්කනොහැකිය. එහෙත් ලෝකාවබෝධය පිණිස නම් ලෝකයේ කෙළවර දක්වාම අවබෝධ කර ගත යුතුය.

    එනම් (මායාකාරී සිතක පැවැත්ම සහිත, වටපිටාව හඳුනා ගනිමින් සිටිනබඹයක් පමණ වූ මේ සිරුරෙහිය ඒ ලෝකය තිබෙන්නේ. ලෝකයේ පැවැත්ම යළි යළිත් සකස්කර දෙන හේතුව තිබෙන්නේද එහිය. එම හේතුව නැති කිරීමෙන් ලෝකයෙන් මිදීමේහැකියාව තිබෙන්නේද එහිය. ඒ සඳහා අනුගමනය කළ යුතු
    වැඩපිළිවෙල තිබෙන්නේද එහිය.”
    (රෝහිතස්ස සුත්ත - සං. නි.)

    බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපිට දේශනා කළා, මේ ලෝකයේ තියෙන්නේ අනිත්ය දේවල්.
    එ් අනිත්ය දේවල් ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් පළල්ද කියලා බලන්න.

    මේදේශනාවේ නම ‘ඉරවල් හතක් උදාවීම ගැන වදාළ දෙසුම’. සත්ත සුරියුග්ගමන සූත්රය. මේ දේශනාව
    බුදුරජාණන් වහන්සේ වදාළේ විශාලා මහනුවර අම්බපාලී වනයේදී. රැුස්වුන භික්ෂුසංඝයාට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

    ”(අනිච්චා භික්ඛවේ, සංඛාරා* (එතන සංඛාර කිව්වෙ හේතු ඵල දහමින් හටගත්තු සියලූ දේට.) මහණෙනි, මේ
    සංස්කාර අනිත්යයයි. (අද්ධුවා භික්ඛවේ, සංඛාරා)මහණෙනි, හේතු ඵලයන්ගෙන් හටගත්ත සියලූ දේම
    අස්ථිරයි. (අනස්සාසිකා භික්ඛවේ සංඛාරා) පින්වත් මහණෙනි, හේතු ඵලයන්ගෙන් හටගත්ත දේ අස්වැසිලි
    රහිතයි. (යාවඤ්චිදං භික්ඛවේ, අලමේව සබ්බසංඛාරේසු නිබ්බින්දිතුං)මහණෙනි, එම නිසා හේතු ඵලයන්ගෙන්
    හටගත්ත සියලූ දෙය ගැන අවබෝධයෙන්ම කළකිරෙන්නමයි වටින්නෙ. (අලංවිරජ්ජිතුං)අවබෝධයෙන්ම නොඇලෙන්නමයි වටින්නෙ. (අලං විමුච්චිතුං)අවබෝධයෙන්මනිදහස් වෙන්නමයි වටින්නෙ.”

    මනුෂ්යයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ මේ පණිවිඩය අපි හරියට අල්ලගෙනහිටියා නම්, අපි කවුරුවත් හිස් අතින් මැරෙන්නෙ නෑ. මේ පණිවිඩය අල්ලගන්නටබැරිවීම නිසා අනිත්ය දේවල්ම ගොඩ ගහගෙන, අනිත්ය දේවල්ම සතුටින් පිළිඅරගෙන, එ් තුළම අපේක්ෂා සහිතව ඉඳලා, අස්වැසිලි රහිතවම මැරිලා යනවා. බුදුරජාණන්වහන්සේ මේ අනිත්යය දර්ශනය ඉහළින්ම අපට දේශනා කරන ආකාරය බලන්න.

     
    • Like
    Reactions: dilankandy

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පින්වත් මහණෙනි, සිනේරු පර්වත රාජයා යොදුන් හතළිස්දාහක් දිගයි. යොදුන් හතළිස්දාහක් පළලයි. මේ
    පර්වත රාජයාගේ යොදුන් හතළිස්දාහක් මහා සාගරයට යටවෙලා තියෙනවා. යොදුන් හතළිස්දාහක් සාගරයෙන්
    උඩට ඇවිත් තියෙනවා. හැබැයි පින්වත් මහණෙනි, අවුරුදු ලක්ෂ ගණනක් වැස්ස නැති කාලයක් එනවා. අන්න එ්
    කාලෙදි වැස්ස නැති නිසා මේ ලෝකයේ යම් තාක් ගස්, වැල්, තෘණ ආදිය ඇද්ද, එ් සියල්ලම මැරිලා යනවා.

    මහණෙනි, ඔය වගේ තමයි සංස්කාර. සියලූ සංස්කාර අනිත්යයයි. ස්ථිර නෑ. අස්වැසිලි රහිතයි. එ් නිසා
    මහණෙනි, මේ ගැන අවබෝධයෙන්ම කළකිරෙන්නයි වටින්නෙ. අවබෝධයෙන්ම නොඇලෙන්නයි වටින්නෙ.
    අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නෙ.

    මහණෙනි, තව කාලයක් යන කොට මේ සූර්යයාට අමතරව තව ඉරක් මේ ලෝකයටඋදාවෙනවා. අන්න එ් දෙවෙනි සූර්යයා ලෝකයට උදාවෙද්දි, පොඩි පොඩි වැව්, පොකුණු, ජල තටාක ආදිය කෙමෙන් කෙමෙන් සිඳිලා
    යනවා. එ් සෑම දෙයක්ම සිඳී ගිහින් වතුර නැති වෙලා යනවා. මහණෙනි, ඔය වගේ තමයි සියලූ සංස්කාර
    අනිත්යයයි. ස්ථිර නෑ. අස්වැසිලි රහිතයි. එ් නිසා මහණෙනි, මේ ගැන අවබෝධයෙන්ම කළකිරෙන්නයි
    වටින්නෙ. අවබෝධයෙන්ම නොඇලෙන්නයි වටින්නෙ.අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නෙ.

    මහණෙනි, කාලයක් යන කොට සූර්යයන් දෙදෙනාට අමතරව තවත් ඉරක් පායනවා. එතකොට ඉරවල් තුනයි.
    තුන්වෙනි ඉර පායන්න පටන් ගන්න කොට මේ ලෝකයේ තිබෙන මහා ගංඟාවල් සිඳී යන්න පටන් ගන්නවා. ගංඟා,
    යමුනා, අචිරවතී, මහී, සරභූ ආදී මහා ගංඟා සියල්ල සිඳී ගෙන යන්න පටන් ගන්නවා. ඊට පස්සෙ මහා ගංඟා
    ලෝකේ නැතිවී යනවා. මහණෙනි, ඔය වගේ තමයි සංස්කාර. සියලූ සංස්කාර අනිත්යයයි. ස්ථිර නෑ. අස්වැසිලි
    රහිතයි. එ් නිසා මහණෙනි, මේ ගැන අවබෝධයෙන්ම කළකිරෙන්නයි වටින්නෙ. අවබෝධයෙන්ම නොඇලෙන්නයි වටින්නෙ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නෙ.

    පින්වත් මහණෙනි, තවත් කාලයක් ගියාම හතරවෙනි සූර්යයා මේ ලෝකයට පායන්න පටන් ගන්නවා.
    හතරවෙනි සූර්යයා පායන විට අර මහා ගංඟා ඇතිවෙන්න මුල් වෙච්ච මහා විල්තියෙනවා, හිම කඳු අතරේ. එ් විල් සියල්ලම හිඳීගෙන යනවා. අනෝතප්ත විල, සීහපපාත විල, රථකාර විල, කණ්ණමුණ්ඩ විල, කුණාල විල, ඡුද්දන්ත විල, මන්දාකිනි විල. මේ සියලූ විල් සම්පූර්ණයෙන්ම සිඳිලා යනවා. එතකොටපින්වතුනි, හතරවෙනි සූර්යයා පායන විට මේ මහා පෘතුවියේ ජලය නෑ. සියල්ලසිඳිල ගිහින් ඉවරයි. මහණෙනි, ඔය වගේ තමයි සංස්කාර. සියලූ සංස්කාරඅනිත්යයයි. ස්ථිර නෑ. අස්වැසිලි රහිතයි.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    එ් නිසා මහණෙනි, මේ ගැන අවබෝධයෙන්ම කළකිරෙන්නයි වටින්නෙ. අවබෝධයෙන්මනොඇලෙන්නයි වටින්නෙ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නෙ. පින්වත්නි, කාලයක් යන විට පස් වෙනි සූර්යයා
    පායනවා. පස් වෙනි සූර්යයා ලෝකයට උදාවෙන්න පටන් ගන්න විට මහා සාගරය සිඳෙන්න පටන් ගන්නවා. මහා
    සාගරය කෙමෙන් කෙමෙන් යොදුන් ගණන් සීදීගෙන යනවා. කෙමෙන් කෙමෙන් සිඳීගෙන ගිහිල්ලා මනුෂ්යයෙකු
    පොඟවන තරමට සිඳී ගිහිල්ලා තවත් සිඳෙනවා. අන්තිමේ දී වැස්ස වෙලාවට මඩ සහිත පොළවේ හරකෙකු ගමන්
    කළොත් එ් හරකාගේ කුරය පොළවේ එරෙනවා. එතකොට එ් කුරේ හැඩයට පොළොවේ පුංචිවලක් හිටිනවා. එ්කෙ වතුර චුට්ටක් තියෙනවා. අන්න එ් වගේ මහා සාගරයේ ජලය ගවකුරෙන් හෑරුණ වලක ජලය ස්වල්පයක්
    තියෙන්නේ යම් ආකාරයෙන් ද, එ් වගේ වෙනවා. අන්තිමේ දී එ්කත් සිඳිල ගිහින්ඇඟිල්ලේ ගානන්න වත් වතුර ටිකක් නැතිවෙනවා. පස් වෙනි සූර්යයා පායන විටපෘතුවියේ වතුර සියල්ලම සිඳිල යනවා. දිය බිඳක් වත් සොයාගන්න නැතිව යනවා.

    මහණෙනි, ඔය වගේ තමයි සංස්කාර. සියලූ සංස්කාර අනිත්යයි, ස්ථිර නෑ, අස්වැසිලි රහිතයි. එ්
    නිසා මහණෙනි, මේ ගැන අවබෝධයෙන්ම කළකිරෙන්නයි වටින්නෙ. අවබෝධයෙන් ම නොඇලෙන්නයි වටින්නෙ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නෙ.

    මහණෙනි, තව කාලයක් යන විට මේ ඉරවල් පහක් පායලා තියෙද්දි, හය වෙනි ඉරඋදාවෙනවා. හය වෙනි සූර්යයා පායන විට මේ සිනේරු පර්වත රාජයා, මේ මහාපෘතුවිය දුම් දමන්නට පටන් ගන්නවා. හාත්පසින් දුම් දමන්නට පටන් ගන්නවා.යමක් රත් වෙද්දි දුම් දමන්නේ යම් සේද, එ් වගේම හාත්පසින් දුම් දමන්නට පටන්ගන්නවා. මහණෙනි, ඔය වගේ තමයි සංස්කාර. සියලූ සංස්කාර අනිත්යයි, ස්ථිර නෑ, අස්වැසිලි රහිතයි. එ් නිසා මහණෙනි, මේ ගැන අවබෝධයෙන්ම කළකිරෙන්නයිවටින්නෙ. අවබෝධයෙන්ම නොඇලෙන්නයි වටින්නෙ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයිවටින්නෙ.


    මහණෙනි, මේ සූර්යයන් හය පායා තිබියදී, හත් වෙනි සූර්යයා පායනවා. හත්වෙනි සූර්යයා පායන විට
    අර දුම් දම දමා තිබුණ මහා පෘතුවිය, සිනේරු පර්වත රාජයා ගිනි ගන්න පටන් ගන්නවා. ගිනි ඇවිලිලා ගිනි
    ජාලාවලින් වෙලී යනවා.

    අන්තිමේදී යොදුන් ගණන් උස පර්වත කූට පුපුරලා කෑලි කෑලිවලට පුපුරලා විනාශ
    වෙන්න පටන් ගන්නවා.

    අන්තිමේදී සිනේරු පර්වත රාජයාත් මේ මහා පෘතුවියත් කෑලි කෑලිවලට කඩාගෙන
    ගිහිල්ලා සුන්නත්ධූලි වෙලා යනවා. අතුරුදහන් වෙලා යනවා.

     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පින්වතුනි, මෙතනදි බුදුරජාණන් වහන්සේ
    වදාරනවා, පින්වත් මහණෙනි, මහා පෘතුවිය පිපිරී ගිය පසු එතන කපුරු පිළිස්සූ තැනක් වගේ, ගිතෙල් පිළිස්සූ
    තැනක් වගේ. දැලිත් නෑ. අළුත් නෑ. එ් කියන්නේ ¥විල්ලක් වත් ඉතුරු නැතිව මේ පෘතුවිය අතුරුදහන් වෙනවා.

    මේක සිද්ධ වෙන්නේ මේ මහා භද්ර කල්පය අවසන් වුනාම. මෛතී්ර බුදුරජාණන් වහන්සේ පහළ වී අවසන්
    වුනාටත් පස්සෙ. මං හිතන්නේ ඊට පස්සේ කල්ප ගණනාවක් බුදුවරු නැහැ.

    (එ්වං අනිච්චා භික්ඛවේ, සංඛාරා) ”මහණෙනි, මේ විදිහටම සංස්කාරඅනිත්යයි” (අද්ධුවා භික්ඛවේ, සංඛාරා) ”මහණෙනි, හේතු ඵලයන් ගෙන් හටගත්තසියලූ දේම අස්ථිරයි.” (අනස්සාසිකා භික්ඛවේ, සංඛාරා* ”මහණෙනි,හේතු ඵලයන්ගෙන් හට ගත්ත දේ අස්වැසිලි රහිතයි.”(යාවඤ්චිදං භික්ඛවේ, අලමේව සබ්බසංඛාරේසු
    නිබ්බින්දිතුං) ”මහණෙනි, එම නිසා හේතු ඵලයන් ගෙන් හටගත්ත සියලූ දෙය ගැනම අවබෝධයෙන්ම
    කළකිරෙන්නමයි වටින්නෙ. (අලං විරජ්ජිතුං)අවබෝධයෙන්ම නොඇලෙන්නමයි වටින්නෙ. (අලං
    විමුච්චිතුං) අවබෝධයෙන්ම නිදහස් වෙන්නමයි වටින්නෙ.”


    ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ හරි අපූරු දෙයක් වදාරනවා. මහණෙනි, ඔය කාරණය එ් කියන්නේ මේ
    මහා පෘතුවියේ හා සිනේරු පර්වත රාජයාගේ විනාශය ගැන මම සම්මා දිට්ඨිය ඇති අය එක්ක හැර වෙන කා
    සමඟ නම් කතා කරන්නද? කවුරු නම් පිළිගනීවිද? එ්කට හේතුව මොකක්ද? සම්මාදිට්ඨිය ඇති අය දන්නවා, අනිත්ය දේ අනිත්ය හැටියට. දුක් දේ දුක් හැටියට.තමාගේ වසඟයේ පැවැත්විය නොහැකි දේ අනාත්ම වශයෙන් දන්නවා. එබඳු කෙනෙකුට මේඅනිත්ය ගැන කතා කිරීම කළ හැකි දෙයක්.වෙන කෙනෙකුට කිව්වොත් එහෙම ‘කොහේවෙන්නද ඕවා’ කියල අහනවා. ඇයි එ්? අනිත්යයයි කියන කාරණය දැන්නෙ නෑ.

    එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා,කවුරු නම් මේවා පිළිගනියිද? මාර්ග ඵල නිවන් අවබෝධය පිණිස ගමන් කරන අය හැර. එතකොට අපිටපේනවා,බුදුරජාණන් වහන්සේ ගේ කාලෙත් ඉඳල තියෙනවා, මේ ප්රඥාව පිළිගන්නේ නැතිඅය. අද කොච්චර අපේ රටේ ඉන්නවද? නමුත් බටහිර සුද්දෙක් මොකක් හරි කිව්වොත්බුදු කෙනෙක් පහල වුනා වගේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ප්රඥාවට අලගුතියෙන්නවත් පුළුවන් කමක් නෑ කාටවත්.

    වරක් ලෝකය පිළිබඳව එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මෙබඳු ප්රශ්නයක්බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළහ. ”භාග්යවත් බුදුරජාණන් වහන්ස, ලෝකය ලෝකයකියා කවුරුත් කථා කරති. ලෝකය, යන්නේ සැබෑ අර්ථය කුමක්ද?”
    ”පින්වත් භික්ෂූව, ලෝකය, කියා කියන්නේ නැසී, වැනසී යන නිසා” (ලූජ්ජතීති ලෝකෝ* ය.
    (ලෝක සුත්ත - සං. නි.)
    ආනන්ද හිමියන්ද ලෝකය ගැන එම ප්රශ්නයම උන්වහන්සේගෙන් ඇසූ විට මෙසේ පිළිතුරු දුන් සේක.
    ”පින්වත් ආනන්දයෙනි, සිඳී බිඳී යන යමක් ඇද්ද, අන්න ඒ දෙය ලෝකය, වශයෙන් මේ සද්ධර්මයෙහි සලකනු ලැබේ.
    කුමක්ද ආනන්දයෙනි,

    මේ සිඳී බිඳී යන දෙය. එනම් ඇසය.
    ඇසට පෙනෙන රූපය. ඇස මුල් කොට ඒ රූප සිතින් දැන ගැනීම
    (චක්ඛු විඤ්ඤාණය) ය. ඒ නිසා ඇතිවන සැප - දුක් විඳීමය. කණ
    ය ...... නාසය ය....., දිවය ය......, කය ය....., සිතය, සිතට සිතෙන
    සිතුවිලි ය. සිත මුල් කොට එම සිතුවිලි දැනගැනීම (මනෝ
    විඤ්ඤාණය* ය. ඒ නිසා ඇතිවන සැප - දුක් වේදනා විඳීමය. මේ
    වනාහී සිඳී බිඳී යන ලෝකයයි.”
    (පලෝකධම්ම සුත්ත - සං. නි.)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    තවත් වරෙක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ ගෙන්
    මෙසේ ප්රශ්නයක් විමසූහ.

    ”භාග්යවත් බුදුරජාණන් වහන්ස, ලෝකය හිස්ය, (සුඤ්ඤෝ ලෝකෝ - ශුන්ය ලෝකයක්*ලෝකය හිස්ය, කියා කවුරුත් කතා කරති. ලෝකය හිස්, යන්නෙහි සැබෑ අර්ථයකුමක්ද?”

    ”පින්වත් ආනන්දයෙනි, යථාවබෝධය තුළින් ලෝකය දෙස බලන විට එහි ආත්මයක් (ස්ථිරස්වභාවයක්* හෝ ආත්මයකට (ස්ථිර ස්වභාවයකට* අයත් දෙයක් හෝ කුමන ආකාරයෙකින්වත් දැක්ක නොහැකිද, අන්න ඒ නිසා එය (ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින්*ශුන්ය වූ හිස් වූ ලෝකය කියා සලකනු ලැබේ.

    ආනන්දයෙනි, යථාවබෝධය තුළින් කුමක් දෙස බලන විටද එහි ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයකින් වත් දැක්ක නොහැක්කේ?
    (යථාවබෝධය තුළින්* ඇස දෙස බලන විටය. රූප දෙස බලන විටය. ඇස මුල් කොට ඒ රූපසිතින් දැන ගැනීම (චක්ඛු විඤ්ඤාණය* දෙස බලන විටය. ඒ නිසා සැප - දුක් විඳීමහටගන්නා හැටි බලන විටය. කණ දෙස බලන විටය...., නාසය දෙස බලන විටය...., දිවදෙස බලන විටය...., කය දෙස බලනවිටය...., සිත දෙස
    බලනවිටය...., සිතට සිතෙන දේ දෙස බලන විටය. සිත මුල් කොට ඒ සිතිවිලි දැනගැනීම (මනෝවිඤ්ඤාණය* දෙස බලන විටය. ඒ නිසා සැප දුක් විඳීම හටගන්නා හැටිබලන විටය. එවිට ඒ කිසිවක් තුළ ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමනආකාරයෙකින් වත් දැක්ක නොැහැකිය.
    අන්න ඒ නිසා එය (ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් හෝ* ශුන්ය වූ හිස් වූ ලෝකය වශයෙන් සලකනු ලැබේ.”
    (සුඤ්ඤලෝක සුත්ත - සං. නි.*


    "බටහිර ගැති මානසිකත්වය විසින් අපිට නැගිටින්න තිබෙනසෑම පැත්තක්ම අවුරලා තියෙනවා. ඉතින් එ් නිසා අපි මේක හොඳින් තේරුම් ගන්නඕනෙ, විද්යාව කියන බටහිර ගැති චින්තනය තුළ ඉන්න කල් අපිට මේ ධර්මය අවබෝධකර ගන්න බැරිව යනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනය තව තියෙනවා. ඊළඟටබුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීත සිදුවීමක් මෙතනදී හෙළිදරව් කරනවා.

    උන්වහන්සේ ඉඳලා තියෙනවා, සුනෙත්ත කියල ශාස්තෘන් වහන්සේ නමක් වෙලා. එ්සුනෙත්ත ශාස්තෘන් වහන්සේ පංච කාමයන්ට නොඇලී සිටිය කෙනෙක්. මේ සුනෙත්තශාස්තෘන් වහන්සේ තම ශ්රාවකයන්ට බ්රහ්ම ලෝකයේ උපදින ආකාරය ඉගැන්නුවා. එ්කාලෙ උන්වහන්සේ දැනගෙන හිටියේ එ් දේ ගැන පමණයි. ධ්යාන වඩන හැටි,සමාපත්තිලබන හැටි උගන්වලා තියෙනවා....

    පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
    මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ

    ..... ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, දැන් මම එ් ආර්ය සීලය අවබෝධකර ගත්තා. ආර්ය සමාධිය අවබෝධ කර ගත්තා. ආර්ය ප්රඥාව අවබෝධ කර ගත්තා.ආර්යවිමුක්තිය අවබෝධ කර ගත්තා. දැන් මට මේ භව තණ්හා සියල්ල නැති වෙලාතියෙන්නෙ. භව රැුහැන් සියල්ල බිඳිල තියෙන්නෙ. ආයෙත් නම් උපතක් නැහැ.බුදුරජාණන් වහන්සේ එ්ක දේශනා කරල, ගාථා දේශනා කරනවා.

    සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා
    අනුබුද්ධා ඉමේ ධම්මා ගොතමේන යසස්සිනා

    බුදුරජාණන් වහන්සේ වදාළා සීල, සමාධි, ප්රඥා
    අනුත්තර වූ විමුක්තිය යන මේවා අවබෝධ කර ගත්තා.
    කීර්තිමත් ප්රඥා ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ.

    ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛායි භික්ඛුනං
    දුක්ඛස්සන්තකරෝ සත්ථා චක්ඛුමා පරිනිබ්බුතෝ

    එ් බුදුරජාණන් වහන්සේ ආර්ය සීල, ආර්ය සමාධි,
    ආර්ය ප්රඥා, ආර්ය විමුක්ති අවබෝධ කරගෙන භික්ෂූන්
    වහන්සේලාට ධර්මය කියා දුන්නා. මේ දුක් අවසන් කරපු
    ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පානවා.
     
    • Like
    Reactions: uocanu

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    බලන්න මේ දේශනාව කොයිතරම් අංග සම්පූර්ණද?බුදුරජාණන් වහන්සේගේ දේශනා මේ විදිහට අංග
    සම්පූර්ණව අපිට අහන්න ලැබෙන්නඕන. එතකොට තමයි අපිට බුදුරජාණන් වහන්සේ කවුද? උන්වහන්සේගේ
    අවබෝධය කුමක්ද? උන්වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ වන්නේ ඇයි? මේ සියල්ල අපට වටහා ගන්න
    පුළුවන් වෙන්නේ. මේකෙ විශේෂත්වය මේකයි. මේ සූත්ර දේශනාව ඇහුවා ම ඔබට ඇතිවෙන්නඕන ප්රශ්නයක්.
    එකම එක ප්රශ්නයක්.

    ගොඩක් ප්රශ්න ඇතිවුනොත් එහෙම පටලවා ගෙන තියෙන බව පේනවා.දැන් ඔබට මතකඇති මේ සූත්රයේ අනිත්ය ගැනයි, ඉරවල් හතක් පෑයීම ගැනයි, සිනේරු පර්වතය හාපෘතුවිය විනාශ වීම ගැනයි, සුනෙත්ත ශෘස්තෘන් වහන්සේ ගැනයි,ධ්යාන සමාපත්තිගැනයි, සුගතියේ උපත ගැනයි, මේවානේ විස්තර වුනේ. මේ ඔක්කොමත් එකක් මේවායේහරයප්රශ්නයක් හැටියට ඔබට එන්න ඕන. මං එ් ප්රශ්නය ඔබ තුළ නගන්නම්, මොකක්දඑ් ප්රශ්නය?
    ‘අපි කවදා නම් ආර්ය සීලය ඇති කර ගන්නද? අපි කවදාද ආර්ය සමාධිය ඇති කර ගන්නේ? ආර්ය ප්රඥාව
    කවදාද ඇති කර ගන්නේ? ආර්ය විමුක්තිය කවදාද ඇති කර ගන්නේ?’ ඔය ප්රශ්න ටික විතරක් ඇති වුනා නම්
    ඔබට මේ සූත්රය තේරිලා තියෙනවා. එ් අදහස අහුවෙන්නෙ නැතිව වෙන වෙන දේවල් අහුවුනා නම් අර්ථය අරගෙන නෑ. මම මේ සූත්රය කියා දීල අර්ථය ගන්න හැටි මේකියාදුන්නෙ. ඉතින් මේ ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්රඥා,ආර්ය විමුක්තිඅවබෝධ කරගන්නා තාක් අපිට ඉපදීමෙන්,ජරා, මරණ යෙන් හෝ සුසුම් හෙලීම් වලින්නිදහස් වීමක්නැහැ.

    කෙළවරක් නැති සංසාර ගමනේ අපට යන්න සිද්ධ වෙනවා. මේක අවබෝධ වෙච්ච නැති අය අර සුනාමි
    සිදුවීම දිහා බලලා කියනවා, අපිට මේ වගේ මිනී ගොඩවල් ගහනවා දකින්න කරපු බවමොකක්ද? හිතේ තියෙන්නේ හැමදාම සුන්දර දේවල් දැක දැක සංසාරෙ යන්න. එහෙමවෙන්නෙ නෑ. සංසාරය මොකක්ද කියලා අවබෝධය නැතිකම මයි එ්කට හේතුව. මිනිස්ලෝකෙදී ඔහොම නම් අපි හිතාගන්න ඕන, අනෙක් ලෝක කොහොමට ඇද්ද? පේ්රත වස්තුවේසඳහන් වෙන විදිහට පෙරේතයින් කන කෑම දැක්කාම උපත කියන එක අන්තයටම පිළිකුල්වෙනවා. මෙවැනි සංසාරයක අපිට යන්න තියෙන්නෙ කියල. මෙවැනි ජරාවද කන්නතියෙන්නෙ කියලා. එ්වා එච්චරටම පිළිකුල්. ලොකු ඕනකමක් ඇති වෙන්න ඕන, ‘අනේඉක්මනට සොවාන් වෙන්න ඕන, නැත්නම් අපිත් මේ ගොඩට වැටෙනවානේ’ කියල. අන්න එ්පණිවිඩය තමයි මේ ධර්මයෙන් ගන්න
    තියෙන්නේ. සමහරු කියනවා සුනාමිය දිහා බලලා, ‘අනේ මෙවන් විපතක් උපනූපන් ආත්මයක වෙන්න එපා!’ කියල.
    නමුත් යන්න තියෙන්නේ එ්වාට මුහුණ දිදී මයි. ජරා,මරණ, සෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් වලින් තොර උපතක් බුදුරජාණන් වහන්සේ දන්නවා නම්උන්වහන්සේ එ්කාන්ත වශයෙන්ම එ්ක අපිට කියනවා.එ්කයි බුදුරජාණන් වහන්සේ වදාළේප්රමාද වීම අන්තිම භයානක දෙයක් කියල.

    මතකද අර කාන්තාවන් පිරිසක් මත්පැන් බීලා,
    බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක් ද?

    කෝ නු හාසෝ කිමා නන්දෝ - නිච්චං පජ්ජලිතේ සති අන්ධකාරේනඕනද්ධා - පදීපං න ගවෙස්සථ
    ”මොනවට උඹලා හිනා වෙනවද? උඹලට මොකක් ලැබිලද? උඹලා හැම තිස්සෙම ගිනි ගන්නවා. අවිද්යාව
    නැමැති අන්ධකාරයේ ගිලී සිටින පිරිස ප්රඥාව නැමැති පහන නොසොයන්නේ ඇයි?”
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    බලන්න එ් පණිවුඩය, අපිත් අල්ලගන්නඕන. එ්පණිවුඩය අල්ල ගත්තෙ නැත්නම් අපිත් ඔහේ කියවපු
    පිරිසක් වෙලා, ඔහේ ඉපදි ඉපදි යයි. අපි හොඳට මතක තියාගන්නඕන, යථාර්ථය කියන එක සියලූ දෙනාම
    අල්ලන්නේ නෑ. සමහරු නම් කියනවා මේ ඔක්කෝම නිවන් දැක්කොත් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ
    වදාළේ මෙහෙමයි. මහණෙනි, මේ ධර්මය අවබෝධ නොකරන පිරිස මහ පොළොව හා සමානයි.නිවන් අවබෝධ කරන පිරිස, නියපොත්තට පස් චුට්ටක් අරගෙන වදාළා, මෙන්නමෙච්චරයි කියල. අනික් අය දිගින් දිගටම දුක් විඳ විඳ සංසාරෙ යන්නේ.


    සමහරු දන්නෙ නැතිව අහනවා, ඔච්චර ධර්මය අහගෙන ගිහින් ඔක්කොම නිවන්දැක්කොත් මොකද වෙන්නෙ කියල? ඔබෙනුත් අහවි. එතකොට කියන්න බුද්ධ දේශනාවෙතියෙන විදිහට නිවන් නොදකින
    පිරිස, මහ පොළොවේ පස් හා සමානයි. නිවන අවබෝධ කරන පිරිස නිය පොත්තට ගත්තු පස් ස්වල්පය හා
    සමානයි කියලා. බලන්න කොයිතරම් දුර්ලභ දෙයක්ද මෙය. ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්රඥා, ආර්ය විමුක්ති ඇති කර ගන්න ඕන. ආර්ය කියන්නේ සම්මා දිට්ඨියෙන්යුතු නිසා.සම්මා දිට්ඨියෙන් යුතු සීලය ආර්ය සීලයයි. සම්මා දිට්ඨියෙන් යුතුසමාධිය ආර්ය සමාධියයි. ආර්ය මාර්ගය තුළින් ඇතිවන ප්රඥාව ආර්ය ප්රඥාවයි.ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්රගුණ කිරීමෙන් ඇති වන අවබෝධයෙන් කාම තණ්හා, භවතණ්හා, විභව තණ්හා ප්රහාණය වීමෙන් ලබන විමුක්තිය ආර්ය විමුක්තියයි.

    මෙන්න මේ කරා යන්න අපට උපකාර වෙන්නේ,බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණයි. බුදුරජාණන්
    වහන්සේගේ ධර්මයෙන් තොරව ලෝකයේ කිසිම කෙනෙකුට ආර්ය සීලය පණවන්න බැහැ. බුදුරජාණන්
    වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය සමාධියක් පණවන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්
    තොරව ආර්ය ප්රඥාවක් පණවන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය විමුක්තියක්
    පණවන්න බැහැ. එහෙනම් යමෙක් සීලය කුමක්ද කියල දැනගන්නඕන නම් එ් ධර්ම විනය තුළින් මයි දැන ගත
    යුත්තේ. සමාධිය කුමක්දැයි කියා දැන ගන්නඕන නම් එ් ධර්ම විනය තුළින් මයි දැන ගත යුත්තේ. ප්රඥාව කුමක්
    දැයි දැනගන්න නම් එ් ධර්ම විනය තුළින් මයි දැන ගත යුත්තේ.


    ”පින්වත් මහණෙනි, ලෝකයේ කරුණු තුනක් තිබේ. ඒවාට පැවැත්මක් තිබෙන්නේ ආවරණයකර ගත් විටය. විවෘත කර ගත් කල්හි පැවැත්මක් නැත.සග ස්ති්රයකගේ පැවැත්මතිබෙන්නේ (සංවර වීමෙන්* ආවරණය
    කරගත් විටය. විවෘත වූ විට නොවේ.සසග බමුණන්ගේ මන්ත්රවලට පැවැත්මක් තිබෙන්නේ (රහස්
    ධර්මයක් ලෙස* ආවරණය කරගත් විටය. විවෘත වූ විට නොවේ.
    සසසග මිත්යා දෘෂ්ටියට පැවැත්මක් තිබෙන්නේ (එහි සත්ය මතුනොවන පරිදි* ආවරණය කරගත් විටය. විවෘත වූ විටනොවේ.”
    ”එහෙත් පින්වත් මහණෙනි, ලෝකයේ තවත් කරුණු තුනක් තිබේ. ඒවායේ බැබලීම තිබෙන්නේ ආවරණය වූ විට නොවේ.විවෘත වූ විටය.
    සග සඳ මඬළ බබලන්නේ (වළාකුළු, දුම්, මීදුම ආදියෙන්*ආවරණය වූ විට නොවේ. විවෘත වූ විටය.

    සසග හිරු මඬල බබලන්නේ (වළාකුළු, දුම්, මීදුම ආදියෙන්*ආවරණය වූ විට නොවේ. විවෘත වූ විටය.
    තථාගතයන් වහන්සෙ විසින් අවබෝධ ඤාණයෙන් යුතුවපෙන්වා වදාළ මේ ධර්ම - විනය බබලන්නේ (වැරදි
    විවරණයන්ගෙන්* ආවරණය වූ විට නොවේ. (සත්යයටම*විවෘත වූ විටය.”
    (පටිච්ඡුන්න සුත්ත - අං. නි.)
    එහෙයින් මේ සද්ධර්මය සුත්ර ධර්ම තුළින්ම මතුකොට තෝරා බේරා ගෙන විමසා බලාඅවබෝධ කරගත යුතුය. බුදුරජාණන් වහන්සේ වදාළේ ඤාණවන්ත මනුෂ්යයාට ප්රත්යක්ෂකරගත හැකි ධර්මයකි."