සිංහල බෞද්ධ සංවිධානය

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
අනේ බලන්නකො මන් මේ බලන් ඉන්නව ගසලි ලිස්ට් එක හදන්න එනකම් තාම කොලයක් හම්බවෙලා නෑ වගේ

:lol::lol:
 
Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    අනේ මචන්, අපි මෙහෙම බෞද්ධයො ගැන කතා කරනකොට සමහර මීහරක් අපිට -rep දෙනවනෙ.මට කීප සැරයක්ම ඕක වුනා.මේකට මොකද කරන්නෙ?
     
    අනේ මචන්, අපි මෙහෙම බෞද්ධයො ගැන කතා කරනකොට සමහර මීහරක් අපිට -rep දෙනවනෙ.මට කීප සැරයක්ම ඕක වුනා.මේකට මොකද කරන්නෙ?

    ඒකට ලගදිම පිලිතුරක් ලැබෙයි.
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    අනේ මචන්, අපි මෙහෙම බෞද්ධයො ගැන කතා කරනකොට සමහර මීහරක් අපිට -rep දෙනවනෙ.මට කීප සැරයක්ම ඕක වුනා.මේකට මොකද කරන්නෙ?

    පල්ලියෙන් කියන්න ඇති බන් අල්ලාට බැන්න ගමන් රෙප් කපන්න කියලා මුන් ටොයිලට් යන්නෙත් අල්ලා කියපු විදියට වෙන්න ඇති
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    B-In1%281%29.jpg

    b-In2.jpg

    A.jpg

    A01.jpg

    A02.jpg

    A03.jpg
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    පිටියෙ_අප්පු;7191266 said:
    මේ ඉන්නෙ ඇත්ත සිල්වත් හාමුදුරුවරුද එහෙම නැත්තම් බොරු සිවුරු කාරයොද කියල කවුද දන්නේ ?

    අතුල අන්ක්ලුත් හොයන්නෙ ඔය වගේ කුනු ගොඩවල්ම තමයි:baffled:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40

    බූරු අතුලයො හාමුදුරුවරු ධර්මය රකින එක පැත්තක තියලා දේශපාලුවො රකින්න ගිය නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ ඔය හාමුදුරුවරුන්ට බැරිද කුරගලට උන විනශේ ගැන රටට කියන්න කියලා ඔතන උද්ගෝශනේ කරන්න උබ නිකන් මෝඩ ආතල් දාන් නැතුව හිටපන් හාමුදුරුවරුන්ට දේශපාලනය අදාල නෑ එයාලට කරන්න දෙයක් තියනවනේ පන්සල් වල්ට වෙලා ඒක කරන් ඉන්න කියපන් මේ කරන වැඩ වලින් බාල්දු වෙන්න බුදු දහම
     
    මල්ලි හරි මල්ලි